දුර ගමන් සේවා බස් රථවල මගීන්ගේ මුදල් පසුම්බි පික්පොකට් ගැසූ බව කියන මවක සහ දියණියක ලබන 23 වැනි දින තෙක් රිමාන්ඞ් බාරයේ තැබීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (9) නියෝග කළේය. ත‍්‍රිකුණාමලයේ මරදත්තන් සත්‍යමනී සහ මඩිවෙල් සුභාෂිණී එම දෙදෙනාය. තම මුදල් පසුම්බියේ රුපියල් 20000ක් මෙම දෙදෙනා විසින් පික්පොකට් ගසන ලදැයි ඇන්තනි ප‍්‍රනාන්දු වෙල්ල වීදිය පොලිසියට පැමිණිලි කෙළේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවත්වීමට ක්‍රමයක් නැති නිසා මිනිස්සු මෙවැනි දේට යොමු වෙනවා .මේවට වගකිව යුත්තේ කවුද ???
කොහොමද අම්මගෙයි දුවගෙයි වැඩ. මෙය දකුණේ නෙමෙයි නැගෙනහිරයි......
අයියෝ සුභාෂිණි
අනේ පුන්චෝ බයවෙන්න එපා මම මෙහෙ !
මහා හොරු හැමදාම නිදැල්ල. ඒ අයව අල්ලන්නට පොලිසියට කොන්දක් නැහැ. දුගියෙක් හොරකමක් කලොත් අල්ලනව
අයියෝ සුභෝ, ඔය වරද භයානකයි
අලුත් ආදායම් මාර්ගයක්.ආයුධ ගන්නද දන්නෑ.පොඩ්ඩක් විමසිලිමත් වෙන්න
පුනරුත්තාපනය කලොත් හොඳයි
දැන් ලංකවෙ ගොඩක් අයට ඉරිසියාවක් තියෙනාව ලොකු මිනිස්සු එක්ක. ඒකයි හැම වෙලාවෙම හිතන්නෙ ඒ හොරකම් කරපු සල්ලි කියලා.. ඒකනේ මේ කියන්නෙ ලොකු මිනිසුන් අල්ලන්නෙ නැතිව හැම තිස්සෙම පොඩි අය අල්ලනවා කියලා.. මොක උනත් හොරා හොරාමයි...
කෝටි ගානක යකඩ හොරකම්කරපු අය එලියෙ.. නියම පොලිසිය..
අම්මයි දුවයි නිකමට වගේ පොඩි විහිළුවකට හොරකම් කරන්න ගියේ...අහුවුණා නේ.....
ඕවා නොකර හිඟා කෑවනම් හොඳයි.....
වෙන මොනවද දන්නෑ මේ අම්මයි දුවයි කරන්නේ....
මේ දෙන්නට අනිවාර්යයෙන් පක්ෂයකින් නාම යෝජනා ලැබේවි..
අම්ම කර දේ දුව නොකරොත් එයා හොඳ දුවක් නෙමෙයිනේ.....