පුරාවිද්‍යව වෙනුවෙන් අනුපමේය සේවයක් ඉටු කල මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ පිළිරුවක් කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු භූමියේදී නිරාවණය කැරණි.
1896 ගාල්ලේ දී උපන් පරණ විතාන මහතා පාසැල් ගුරුවරයකු ලෙස වෘත්තිය ජීවිතය ඇරැඹීය. 1915 දී සිංහල තරුණ බෞද්ධ සංගමය මගින් පැවැත්වූ ලංකා ඉතිහාසය හා පුරාවස්තු පිළිබඳ ප‍්‍රාථමික විභාගයෙන් ඉතිහාසය විෂය සඳහා දිවයිනෙන්ම ප‍්‍රථමයා වීම එතුමාට පුරාවිද්‍යා විෂය කෙරෙහි දැඩි ඇල්මක් ඇති කරවීමට හේතු විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුංචා මම නෙමෙයි වෙන පුංචෙක්
අනේ නිමල් අල්ගෙවත්ත මහත්තයෝ. ගම ගාල්ලෙද ? ඇයි ගාල්ලේ කොටුවට යන පාරේ පරණවිතාන මහතාගේ පිළිරුවක් තියෙනවා දැකලා නැද්ද.
පුරා විද්‍යාව ගැන ප්‍රබෝධයක් තියෙන අය නිතරම වගේ මෙතුම මතක් වෙනවා
ඉතින් ඊට පස්සේ....
අනේ සාධු යහපත් කටයුත්තක් අපේ ගාල්ල පැත්තේ මෙතුමා ගේ පිලිරුවක් හදන්නේ නැතුව ඔය පළාතේ හදපු එකා හොදයි. අපේ ගාල්ලේ ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රිවරුන්ට ඔය වගේ උත්තමයෝ පේන්න බෑ ඒ අය කියන්නේ මේ වගේ උත්තමයෝ ගමට එයාලට සනුහරේට කරපු දෙයක් නෑ කියලා
ජාතියට අමිල සේවයක් කල හොඳ පූර්වාදර්ශයක්. පරණවිතාන නොවෙන්න අපි තාමත් පුරා විද්‍යාෙව් 50-60 දශකයේ ජීවත් වෙන්න තිබුණා. ගරු කළයුතු උතුම් මිනිසෙක්.
ඔහුට ගරුකිරීමක් වශයෙන් කටුගෙයි හොරුටික අල්ලුවනම් ගොඩක් වටිනවා
ඔලුව විතරයි නේ ...
කල්පසුවී හෝ එතුමා සිහි කිරීම අගය කරමි...මෙවැනි කෙනෙක් හිටියා කියලවත් එතකොට නූතන පරපුර දැන ගනීවී....
ආ ....පුන්චෝ බොට ඔලුවක් තියනවැයී.