ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (09) වර්ෂාව හේතුවෙන් තරගයේ දෙවැනි දිනය අවසන් කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.
පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 44 ක් ලබා සිටියේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්තන් ඇති වැස්ස
මාර විදියටනේ වැහැලා තියෙන්නේ.අපරාදේ අතේ තිබ්බ වාසනාව
ලංකාවේ වාසනාවට වහින වැස්ස...නැත්නම් අපේ අයියල ටික 226 ක් තියා126 ක් වත් ගහන එකක් නෑ...
වෙලාවට........
වැස්ස හොදයි වගේ
දඹුල්ලට ඉරි තලන්න පායනවා ,ඒත් මැච් එකක්වත් නෑ ,නරකද ඉන්දියාවයි පකිස්ථානයයි අතරේ ඔරු පැදීමේ තරඟයක් තිබ්බොත් !