පාතාලයට රැකවරණ දීම, අවි කුලියට දීම, කොල්ලකරුවන් සමග සම්බන්ධකම් පැවැත්වීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඉඳුරුව බණ්ඩාරිගොඩ සුනන්දාරාමාධිපති මිගෙට්ටුවත්තේ සුමිත්ත ගාල්ල දිස්ත්‍රික් සංඝ නායක හිමි බළපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා විසින් ලබන 24 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. මේ හිමියන් අත්අඩංගුවට ගැනීම ගැන පොලිසියට ප්‍රසාදය පළකරමින් ඉඳුරුවේ උද්ඝෝෂණයක් ද පැවැත්විණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ආගමට අපේ දහමට අපේ රටට අපහාස රකන මෙයාගේ චීවරය ගලවලා දඩුවම් දෙන්න..
රෝහණ ඔය දන්නේ නැති උනාට පකිස්ථානය දියුණුයි තමයි. ඒකනේ එහෙනුත් ආධාර ගන්නේ. ඔය කෑගහන බෞද්ධයෝ ඉන්නේ ඔක්කොම මුස්ලිම් රටවල් වල. මුස්ලිම් කොල්ලන්ගේ කකුල් ලෙව කකා. තව ලැජ්ජා නැතුව මෙතන අදහස් ප්‍රකාශ කරනවා.
බුදු හිමියන් දෙසූ උත්තරීතර ධර්මයට මුවාවී කරන මෙම ක්‍රියාවන් ඇත්තටම ආනන්තරීය පාප කර්ම වලටත් වඩා ඉහළයි
මුස්ස්ලිම් කොල්ලෝ පකිස්ත්නේ එහෙනම් මර දියුණු ඇති නේ ...
මුස්ලිම් කොල්ලා, ඔබගේ ජාතියේ මෙවැනි අය නැද්ද?
එක චීවරධාරියෙක් මෙහෙම වුණා කියල මුලු බුදු දහම සහ සංඝයා වහන්සේලාම හෙලා දකින මෙයිනුත් වාසි ගන්න හදන, මුලු ලෝකයටම පිලිලයක් වු මුස්ලිම් අයට අල්ලාහ්ගේ නාමයෙන් ශාපවේවා. අල්ලාහ් ඔවුන්ට දඩුවම් කරනු ඇත.
මේ කතාව ඇත්තනම් මෙම තැනැත්තාගේ චීවරය ගලවන්න ඕනි. කොහොම උණත් මම කියන්නෙ නම් ශාසනයේ විනය පිරිහීම වැලක්වීමට හොදම දේ තමා සංඝ පොලීසියක් සංඝ අධිකරණයක් ඇති කිරීම. සංඝයා ගැන ඝෘජු තීරණගන්න සංඝනායක හිමිවරුන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම යම් බලයක් දෙන්න ඕනි. නැත්තම් සංඝරාජ වගේ උත්තරීතර තනතුරක් හදල එම තනතුරට සංඝ සමාජය සම්බන්ධයෙන් විධායක බලයක් දෙන්න ඕනි
මට වැදගත් වෙන්නේ කවදා හෝ උසාවි තීරණයයි.. අනුන් ගැන තීරණයක් කරන්න මට අයිතියක් නැහැ..
මුස්ලිම් කොල්ලා කියන දේවලුත් එක්ක අපි එකග නෑ
මෙයා විරුද්ධ පක්ෂයේ කෙනෙක් ද??
එකනේ මම හැමදාම කියන්නේ මේ රට දියුණුවෙන්නේ මහජාතිය වෙනස් උන දාට. මන්ද යත් අවංක කම කියන එක ගැවිලවත් නැහැ. පන්සලේ ඉඳල පාසල වෙනකම් ඔක්කම හොරු
බෞද්ධාගම නැතිකරගන්න වෙන කවුරැවත් ඕන නැහැ ඒක නැතිකරගන්නෙ අපිම තමයි..
මෙච්චර ඉක්මනට අත්අඩංගුවට ගත්තෙ කොහොමද?
හෙළ උරැමය හා බොදු බල සේනා වගේ සංවිධාන මේවට උත්තර දෙන්න..
මේ හමුදුරුවො අපේ ආගමට දහමට රටට අපහාස කළ බව පේනවා ඒ නිසා චීවරය සුදුසු නැහැ
ඇයි මේ තරම් චීවරයට අගෞරව කර ගන්නේ ?
ඉෂාන් මමත් 100% එකඟයි ඔයා එක්ක.
මේ වගේ අයට බැන්නම අපිටත් පවු සිද්ධ වෙනවා
සිංහල ජාතියත් බුදු දහමත් රැක ගන්නවායි කියන බෞද්ධ සංවිධාන තියනවා නේද මේ රටේ??? අන්‍යාගමික ප්‍රශ්න වලදී විතරද ඒ සංවිධාන ක්‍රියාත්මක වෙන්නේ ??? බෞද්ධයෝ බුදු දහම විනාශ කරද්දී අරක, මේක ඔක්කොම නිහඬයි. ඒකට මොකද අන්‍යාගමිකයින්ට කියන්න වැරද්දක් නැත්නම් බොරු වැරද්දක් හරි පටවල වීරයෝ වෙන්න නම් ඕනතරම් කට්ටිය ඉන්නවා.
මේවගේ අයට දඩුවම් දෙන්න නම් කෙනෙක් ඉන්නවා.. කැළණිය පැත්තෙ..
ඇයි බුදු පුතේ මේ විදියට පිරි හෙන්නේ
මෙයාලවත් ගාලුමුවදොරට ගෙනල්ලා නියම බුදුදහම රැක ගැනීමට සමස්ථ ජනකාවගෙන් හා සංඝරත්නයෙන් ඉල්ලා සිටින්න.. අපිට හරි කණගාටුයි මේ වගේ ආගමට අපහාස වන අදහස් දැක්කම.. මෙයා හාමුදුරුනමක් නෙමෙයි..
මගේ රට: පෙර දිග ලෝකයේ බබලන මුතුඇටය... ආසියාවේ ආශ්චර්ය වෙන්නට යන රටය.. මහවැලි කැළණි කළු වලවේ යන ගංගා වලින් පල් ගඳ පැන නැංගා. අඹ දඹ පේර වැල වරකා අන්නාසි විකුණා අපි කාසී ගත්තා..
කෝ අර ජාතිය බේර ගමු කියල කෑගහන කට්ටිය.
ශාසනය විනාස කරන මෙවැනි අය එයින් නෙරපිය යුතුයි.
"දේව දත්තලා"
බුදු දහමට නිගා කරන්න එපා....
මිනිසුන්ගේ මනසට ජාතිවාදී අදහස් දාල මේගොල්ලෝ හොර වැඩ කරනවා. ජනතාව ප්‍රසාදය පලකලානම් කොහමද එක උද්ගෝෂණයක් වෙන්නේ.
මේ අපේ රට..
පාතාලාධිපති කෙනෙක් වද්ද? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ