තම ත්‍රිරෝද රියේ වැටී තුබූ රුපියල් ලක්ෂ එක හමාරක් වවුනියාව බස් නැවතුමේ ත්‍රිරෝද රියැදුරු වී ක්‍රිෂ්ණ මූර්ති වවුනියාව පොලිසියට බාර දුන්නේය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම වැදගත් මනුස්සයෙක් (දී)
අපේ කෙනෙකුට හම්බ වුණා නම් මේං කියලා දෙයි පොලිසියට
ඔබගේ අවංක කමට ගෞරව පුද කරනව. (දී)
ලොකු මිනිස්සු පොඩි මිනිස්සුන්ගේ මුදල් හොරකම් කරන කාලයේ, ඔබ උතුම් පුද්ගලයෙක්. ඔබට ජය වේවා.
ඔබ වැනි මිනිසුන් ගැන අද සමාජයේ අසන්නට ලැබීමත් සතුටක්....
50% වත් දුන්නොත් හොඳයි.... ක්‍රිෂ්ණ මූර්ති මහතා හැමෝටම ආදර්ශයක්....
නියම මනුස්සයෙක්ට වඩා නියම මහත්මයෙක් කියන එක තමයි මෙයාට ගැලපෙන්නේ..
ජිවත් වෙන්න අමාරු කලෙක මේ වගේ දෙයක් හම්බුනාම කව්රුත් තියාගන්නවා.....මිනිස්සු අතර මේ වගේ දෙවිවරුත් ඉන්නවා..........
සහොදරයාණෙනි, ඔබේ අවංක කමට තුති මල් මිටක්......!
මිනිස්සු සල්ලි වලට ඇන කොටා ගෙන මරාගන්න කාලයක් මේක. ඔබ වෙනි අවංක පුද්ගලයන් අනිත් පුද්ගලයන්ටත් හොඳ ආදර්ශයක්.
සිංහලයා ඇත්තටම සිංහලද? ඕන තරම් සිංහල මිනිස්සු ඉන්නවා මේවගේ වැඩ කරන..
මිනිස්සු සල්ලි වලට ඇන කොටා ගෙන මරාගන්න කාලයක් මේක. ඔබ වැනි අවංක පුද්ගලයන් අනිත් පුද්ගලයන්ටත් හොඳ ආදර්ශයක්.
අපේ රටට අවශ්‍ය ඔබ වැනි අවංක මිනිසුන්ය. සිතුතියි
අවංක රියැදුරෙක්
ඔබ වැනි අවංකයන්ට වරදින්නේ නෑ....
නියම වැඩක්.මෙය ඔබේ අනාගතේට වැදගත් වේවි
ඔබ වැනි අවංක මිනිසුන් රටට ආදර්ශයක් .
ඔබට සදා ජය....
දමිළ වුණත් හොද මනුස්සයෙක්. (නි)
ඇත්තටම අද කාලේ මේ වගේ අය ඉන්න එකත් පුදුමයි.....
ක්‍රිෂාන් මූර්ති ඔබට වගේ අන් අයටත් ඔයවැනි හදවත් ඇත්නම් මෙය ඉන්දියන් සාගරයේ මුතුඇටය වේ.
ඔබ උසස් පුද්ගලයෙක්.ඔබට අපගේ ප්‍රණාමය!
නියම මනුස්සයෙක්. ඇත්තෙන්ම සතුටුයි
ඔබ නියම දමිළයෙක්. ආයු බෝ වේවා!
ඔබට සදා ජය..
ඔබට සුභ අනාගතයක් ! එතකොට මේ සල්ලි අයිතිකරුට ලබා දුන්නාද ?
ඔබට ජයෙන් ජය .සියළුම පැතුම් ඉටු වේවා !!!
ඔබ අවංක මිනිසෙක්...
ඉතා හොද වැදගත් අවංක මහත්මයෙක්
අද කාලේ හැටියට හිතාගන්නත් අමාරුයි (නි)
අවන්ක කම රටට පෙන්වන්න.. ඔබට ස්තුති... අයිතිකාරයව හොයල සල්ලි දෙන්න.
මේ වගේ කාලයක මෙහෙම දෙවිවරුන් ඉන්නව නේ.
ඉතා හොද වැදගත් අවංක රියැදුරෙක්
සල්ලි ටික නියම අයිතිකරුට ලැබේවිද කියලා සොයලා බලන්න;;
මෙන්න නියම ත්‍රිරෝද රථ රයැදුරු මහත්තයෙක්. නිකන් ආවට ගියාට ත්‍රිවිල් රියැදුරේක් නොවේ.
සල්ලිවලට සල්ලි තියෙන මිනිසුම ගහ මරාගන්න කාලෙයි ඔබ වැනි සාමාන්‍ය පුද්ගලයෙකුගේ මේ ක්‍රියාව බොහොම ආදර්ශමත් ඒකක්. ඔබට කවදාවත් වරදින්නෙ නැහැ..
ඔබගේ හෘද සාක්ෂිය ඔබ මිය යන්න මොහොතකට පෙර කියාවි ඔබ හොඳ මිනිසෙකු ලෙස ජීවත් වූ බව...
දැක්කද? හොදදෙට වාදයක් නැතිව" ජාති භේදයක් නැතිව ගරු කිරීම. මේ ප්‍රතිචාර ටික පත්තරේ දැම්මනම් කොපමණ අපූරුද ලංකාදීප මහත්තයෝ? ඔබට පුළුවන් මේ සිදුවීමෙන් රටේ ජනතාවට හොද පණිවිඩයක් දෙන්න. ක්‍රිෂ්ණ මූර්ති මහතාණෙනි, ඔබට ජයෙන් ජය!!!
අද පොලිසීයේ සතුටු සාජ්ජයක් දාතහැකි වෙයි...
අපගේ උත්තමාචාරය.. මේ උතුම් මිනිසාව අගය කළ යුතුයි...!!
ඇත්තටම හොඳ මනුස්සයෙක්.
උතුම් මිනිසෙක්..!! මේවගේ මිනිසුන් තමයි රටට අවශ්‍ය කරන්නෙ...
තව තව දියුණු වෙයි.ඔබට ජය!
ඔබට ඔය වගේ දහස් ගුණයක් ලැබේවා, ඔබේ ගෙදර සැමට කිසිම අඩුවක්පාඩුවක් නොවේවා.
අපේ රටට අවශ්‍ය ඔබ වැනි අවංක මිනිසුන්ය. ස්තුතියි !!
මෙන්න මිනිස්සු
අවංක කෙනෙක්.ගොඩක් පිං ඔබට
කාලෙකට පස්සේ සතුටු විය හැකි පුවතක් .මෙහෙම මිනිස්සු තාම ඉන්නවා නේ.මෙයාව දෙවියෝ බලාගන්න ඕන..!!!!
රටටම ආදර්ශයක්
ඔබගේ සියළු ප්‍රාර්ථනා ඉටු වේවා!
ජාතිය මොනවා වුණත් දුප්පත් අහිංසක මිනිස්සු ළග හැමදාම හොද හැදියාව තියෙනවා
මෙවැනි මිනිස්සු ජාතියේ පිනට පහළ වූ අය. ඔබට සැමදා සතුට , නිරෝගී බව ලැබේවා i!
නියමි වැඩේ අයියා. ඔබට ශිව දෙවියන්ගේ පිහිටයි
මොනව උනත් අදහගන්න බැරි වැඩක් මේක..
මේ වගේ ඒව දකින කොට ආයි අපිට අපේ රට ගැන ආඩම්බර හිතෙනවා. එහි ගෞරවය වී ක්‍රිෂ්ණ මූර්ති මහත්මාටයි. ඔබ වැනි මිනිසුන් වැඩි වැඩියෙන් දකින්න ලැබේවා! ඔබට ජය෴
මෙවැනි හොඳ, නිහතමානී, වැදගත්, අනුන්ගේ දුක දැනෙන රියදුරු ක්‍රිෂ්ණ මූර්ති මහතාව ඒ පළාතේ පළාත් සභාවට පත්කර ගන්නවනම් ගොඩක් වටිනවා....
අපේ රටට අවශ්‍ය ඔබ වැනි අවංක මිනිසුන්ය. සිතුතියි
ඔබ තුමාට සහ පවුලේ සියලුම දෙනාට ජයෙන් ජයම වේවා..මාගේ ප්‍රණාමය!
ඔබ මුදලින් දකින පොහොසත්කමට වඩා ඔබේ සිත අවංක පොහොසතෙකි. (නි)
මනුස්ස කමට දෙමල, සිංහල කියල බේදයක් නැත. වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද - මුර දේවතාවන් වැනි මිනිසුන් ඇත. ඒ දේවතාවුන් දිව්‍යාන්ගනාවන් - මනුලෝ තලයේ වාසනාවන් ................
එදා ශර්මිලා අද ක්‍රිෂ්ණ මූර්ති .. කවදද බෞද්ධයෙක් ගේ මෙවැනි හැසිරීමක් අහන්ඩ ලැබෙන්නේ?
ෂෝක් රැවුල් පොඩ්ඩ
ඔබ නිසා අද අපි වැස්ස ලැබුවා.ස්තූතියි
සල්ලි ටික පොලීසියට දුන්නනම් බඩුම තමා.අයිති කාරයටත් නැහැ ත්‍රීවීල් කාරයටත් නැහැ.
මට හිතෙන්නෙ අහුලපු මුදලට වඩා වෑඩි මුදලක් මෙයාට තෑගි දෙන්න ඕන..... ඔබට ජය ....
මට හිතෙන්නෙ අහුලපු මුදලට වඩා වෑඩි මුදලක් මෙයාට තෑගි දෙන්න ඕන..... ඔබට ජය අයියේ.....
දුප්පත් මිනිස්සු දුප්පතාගෙ දුක දන්න නිසා, අවංක උන උතුම් මිනිසෙක්. (ර)
මේ මුදල අයිතිකරුටම ලබා දෙන්න...
ගොඩක් හොඳ මනුස්සයෙක් සුබ පතනවා ඔබේ අනාගතයට ජය වේවා! (දී)
මිනිස්සු මරලා හොරකම් කරන මෙම දවස්වල ඔබතුමා ලොකු ආදර්ශයක්. මෙව්වා දැකලවත් හොරුන්ට ලැජ්ජාවක් ඇතිවෙන්න නැද්ද දන්න නැහැ.
දුප්පත් කමේ වැදගත් කම
හොඳ වැඩක් අයියා...තෙරුවන් සරණයි....
අපේ රටට අවශ්‍ය ඔබ වැනි අවංක මනුස්සයන්ය.
හෙට දවසේ හැම දේම ඔබට වාසනාවන්ත වේවා!
අවංක මිනිසෙක් (දී)
මේවගේ මිනිසුන් තමයි රටට අවශ්‍ය කරන්නෙ...
අදහගන්න බැරි අවංක මිනිසෙක්.අහුලපු මුදලට වඩා වෑඩි මුදලක් මෙයාට තෑගි දෙන්න ඕන.අයිතිකාරයව හොයල සල්ලි දෙන්න.ඒත් සල්ලි ටික පොලීසියට දුන්නනම් මොනවා වෙයිද දන්නෙ නැහ.. .ක්‍රිෂ්ණ මූර්ති වගේ මහතෙක් තමා අපේ දේශපාලනයට හොද ආදර්ශයක්..
කාට කාටත් මෙන් හොද ආදර්ශයක්..
මේ වගේ මිනිස්සු අපේ රටේ ඉන්න එක රටටම ආඩම්බරයක්..
ඔබ වගේ මිනිසුන් අද නැහැ අයියේ . රුපියල් 100 ටත් මිනි මරණ රටක ඔබ වෙනි අය වාසනාවක් . සතුටුයි
ඔබට සදා ජය ...
ඔබ වැනි මිනිසුන් මේ රටේ ඉන්න එකත් පුදුමයක්
නියමයි....
ඔබ වැනි මිනිස්සු මේ රටේ ඉන්න එකත් පුදුමයක් .
මට හම්බවුණානම් සතයක්වත් දෙන්නේ නෑ.....හොඳට කාලා නිදාගන්නවා...
පොලිසියට ආදර්ශයක්
පොලීසියට ආදර්ශයක් ......
දැන් ඉතින් පොලිසියෙ මහත්වරුන්ගෙ යුතුකම ඒ සල්ලි ටික අදාල මනුස්සය හොයල බාර දෙන එක, කලින් කරා වගේ වැඩ නොකර.
ඒ කියන්නේ දැන් මිනිස්සු ත්‍රි රෝද රථවල යද්දිත් ලක්ෂ ගණන් සල්ලි අරන් යනවා කියන එකද?
අවංක රියදුරු මහතෙක්