IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පස් කන්දක් පෙරලී හැටන් නුවරඑළි පාර අවහිර වේ

කුඩා ඔය ප්‍රදේශප්‍රයේදී හැටන් නුවරඑළිය මාර්ගයට පස් කණ්ඩියක් කඩා වැටීම හේතුවෙන් මාර්ගය අවහිරවී ඇතැයි ජාතික ආපදා කළමණාකරණ මධයස්ථානය කියයි. දික්ඔය - ආගරපතන විකල්ප මාර්ගයයි. දකුණු වෙරළේ ද බටහිර වෙරළේ පුත්තලම හලාවත ස්‍රැඩ සුළං පැවති නමුත් කිසිම හානියක් වාර්තා වී නැත.



අදහස් (0)

පස් කන්දක් පෙරලී හැටන් නුවරඑළි පාර අවහිර වේ

අභීලාශිනී Tuesday, 10 July 2012 02:17 PM

වැස්සත් දුකයි, පෑව්වත් දුකයි, කවදද අපිට සතුටු වෙන්න පුළුවන් ?

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 10 July 2012 11:20 AM

වහින හැටියට ඒත් මම බැලුව ඇයි නායනොයන්නේ කියලා‍‍‍.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site