රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට අලූතින් හාරදහසක් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ අමාත්‍යාංශය පවසයි. මේ සඳහා වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමේ අනුමැතිය ඉල්ලා ඇත. අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න මහතාගේ උපදෙස් මත වසර අවසන් වීමට පෙර බඳවා ගැනීම් සිදු කිරීමට නියමිතය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගියපාරත් දුන්නා බැටේ මේ පාරත් දෙනවා බැටේ
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්
මෙන්න තවත් චන්ද ගැටයක්
දැන් ඉතින් ලැයිස්තුවට නම දාගන්න ජන්දෙට වැඩ දැන් ඉතින් ලැයිස්තුවට එපැයැ
ඒක වැරදියි
කට්ටිය දැනටමත් අරන්ද දන්නෑ
දේශපාලකයන්ගෙ ලිස්ට් වලින් තමා
මිනිසුනේ.. මෙහෙම පෝස්ටර් ගහලා රස්සා ගන්න අය තමයි අපේ රටේ ගොඩක් ඉන්නෙ..
මෙහෙම එක එක්කෙනා පස්සේ ගිහිල්ලා රස්සා ගන්නවාට වඩා හොදයි පාරැවක එල්ලිලා හරි රට යන එක.. මොකද ඔහොම රස්සා ගත්තා වගේ නෙමේ හැමදාම ජීවිතේම කඩේ යන්න වෙද්දි..
කොළ කඩ කඩ බොරුවට දෙනවා - අපි ගහ හොඳ හැටි හඳුනනවා .....
සමහර ආයතනවල එක මේසෙට දෙන්න ගානෙ ඉන්නවා ඒත් වැඩක් කරගන්න ගියාම එක්කෙනෙක්වත් නැහැ.. අනේ මන්ද තව 4000ක් මොනවා කරන්න ගන්නවාද මන්දා?
මෙගොල්ලන්ට කඩේ යන ගොඩ දෙනෙකුට හුලං තමයි..
සුදුස්සාට සුදුසු තැන ලැබුණොත් හොඳයි !!!
අපේ කට්ටියත් මේවට අහු වෙනවනේ
ජයවේවා!