කොළඹ නගරය ඇතුළු තදාසන්න පෙදෙස්වලට අද අලූයම කාලයේ සිට ඇද හැලූණු වාර්ෂාව හා තද සුළං හේතුවෙන් විශාල ගස් කඩා වැටී මාර්ග අවහිරතා ඇතිවිය. කොළඹ නිදහස් චතුරස‍්‍රයේ නිදහස් මාවතේ තිබූ මහා ගසක් කඩා වැටීම නිසා මාර්ගයෙන් අඩකටත් වඩා අවහිරවීම නිසා මාර්ග තදබදයක්ද ඇතිවිය. කොළඹ මහ නගර සභා සේවකයෝ වහා පැමිණ එය ඉවත්කර නිදහස් මාවත ඉක්මනින් සුද්ධ පවිත‍්‍ර කර යථා තත්ත්වයට පත් කළහ.

1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ සැඩ සුළං කියන්නෙ හරි පරණ චිත්‍රපටයක්නෙ..
කොළඹ කවියා පරිස්සමින් හොඳේ..සුළඟට ගහගෙන යයි.