අපරාධකරුවනට රැකවරණ දීම, මංකොල්ල කෑම් වලට ආධාර සහ අනුබල දීම, ගිනි අවි ළඟ තබා ගැනීම, ව්‍යාජ නෝට්ටුවක් ළඟ තබා ගැනීම ඇතුළු සිද්ධි සම්බන්ධයෙන් ඉඳුරුව බණ්ඩාරි ගොඩ සුනන්දාරාමාධිපති මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා විසින් අඟහරුවාදා දක්වා රිමාන්ඩ් කරනු ලැබීය. ගිනි අවි හා ව්‍යාජ මුදල් සම්බන්ධයෙන් වැඩදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් රහස් පොලිසියට නියෝග කෙළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහො .....බුද්ධ පුත්‍රයෝ ???
@ජයකොඩි. මහත්තයා හරි උනන්දුයි නේද හාමුදුරු නමක් කරදරයක් කර ගත්තම අදහස් පළ කරන්ඩ? අර මහායාන කෂ්ටිය වාහන පුරවල ආරක්ෂකයො අරගෙන යන එක ඉතාම සාධාරණයි නේද?
වරද ඔප්පු වන තුරු වරද කරුවෙක් යැයි හංවඩු ගහන එක වැරදියි නේද
ළමයින් බොහෝ විට මහණ වන්නේ දුප්පත් පවුල් වලිනි. මේ නිසා ඔවුන් බොහෝ දෙනා කෑම බීම යාන වාහන මිළ මුදල් වලට තදින් ඇලුම් කරති.
පච්චයක් අතේ කොටා තිබූන නම් හොර හිමි නමක්
දැන් කට්ටිය සෙල්ලම් දාන්නේ සිවුර දාගෙන
කසාවතටත් නිගා කරන අය හැම වැඩක්ම කරන්න හදන්නේ කසාවතට මුවාවෙලා. වරදක් කරලා අහුඋනාම සිවුර ගලවල වෙනත් රෙදිකඩක් දෙන්න ඕනේ. නැත්තම් සිවුරට තියන ගෞරවය භක්තිය නැති වෙනවා .
ඔන්න තවත් හාමුදුරු නමක්ගෙන් ප්‍රතිඵලයක්
අජිත් පෙරේරා වැරදියි ජයකොඩි හරි
අනේ අපොයි කසාවතට ගිය කල....
ගිහි තත්වෙට පත් වෙලා කරන දෙයක් කරානම් නේද හොඳ??? සාසනයට අගෞරව නොකර....
රටේ නිතිය ක්‍රියාත්මක වෙන විදිහ හා පොලිසියේ ක්‍රියා පටිපාටිය අනුව මේවා විස්වාස කරන්නත් අමරුයි....
??????????
ලලිත් 2012-07-09 15:07:56 මහා සඟ රත්නය, කරුණාකරලා ගලවන්න ප්‍රසිද්දියේ ගෝල්ෆේස් එකට ගිහින් සිවුරු.... ************** ලලිත්, මහා සංඝ රත්නය කියන්නෙ කුමකටද කියලා දෙමව්පියන්ගෙන් අහලා දැනගන්න. එයාලා බෞද්ධ නොවුනත් ඒ ගැන අහලා හරි ඇති.සාදුලා කීප දෙනෙක්ගෙ අබෞද්ධ වැඩ නිසා මහා සංඝ රත්නයට බැන අඬ ගහන බත් කන හරක් කොහෙ හිටියත් ඉන්නෙ හෙළුවෙන් තමයි .......!
සමහරවිට බේරෙයි
ආණ්ඩුව පැත්තෙනම් බේරෙයි
ඔය පහරදීම්වලට එන්නෙත් මේවගේ චීවරධාරීන් තමයි..
දකුණ මුළුමනින්ම ඉවරයි වගේ .
කැලණියේ දුටු ගැමුණු කෝල් එකක් දුන්න නම් වේදේ ඉවරයි !!
මකරා >>> 2012-07-09 16:58:45 අතේ කොටලා තියන පච්චා ටික පේන විදියට පින්තුරයක් දැම්ම නම් නේද හොද? මේක ඇත්තනම් නොදකින්.......අපේ......
පිළිකාවක් ඔඩු දුවන්න වගේ ලොකු තැන්වල සිට පොඩි තැන් දක්වාම පරිහානිය ඔඩු දුවලා
මේ පළවෙනි වතාව නෙමෙයි මෙහෙම දේවල් වෙච්ච දායකයොත් මේවට උදවු කරනවනේ හැබෑට
මහා සඟ රත්නය, කරුණාකරලා ගලවන්න ප්‍රසිද්දියේ ගෝල්ෆේස් එකට ගිහින් සිවුරු
බේරෙයි කොහොම හරි
ඕක ගණන් ගන්න එපා....
පූජා භූමියකද මේක වෙලා තියෙන්නේ ????
කෝ මේ අර බොදුබල සේනාව?
ඉන්දු, ඔයා හරි
කෝ මේ කැලණියේ දුටුගැමුණු රජ්ජුරුවෝ
දකුණම ඉවරයි......
අහු වුණා නේද අන්තිමට !!!
කෝ මේ බොදු බල සේනාව....මේවට මොනවගේ පියවරක්ද ගන්නේ...????
ලෝක විනාශය ළඟ ළඟම එනවා....මේ පෙර සලකුණු...
පේනවා නේද බුදු සසුනත් සිංහල ජාතියත් ආරක්ෂා කර ගෙන ඉන්න හැටි
පොලිසිය චෝදනා කරපු පලියට අපේ හාමුදුරුවන්ව රිමාන්ඩ් කරපු එක වැරදියි . ඇත්තටම අපේ හාමුදුරුවෝ වැරුද්දක් කලාද නැත්ද කියා නොදැන මෙහෙම රිමාන්ඩ් කරපු ඵක අසාධා රනයි කියලයි මට නන් සිතෙන්නෙ . පන්සලේ ගමේ දේශපාලනයා සමග මකක් හෝ ප්‍රශ්නයක් වුනාද අප දන්නේ නැහැ .හෙට අනිද්දා වෙනකොට පොලිසියම කියයි අපේ හාමුදුරුවෝ මේකට සම්බන්ද නැහැ කියලා .එතකොට අපේ හාමුදුරුවන්ට වුන අප කීර්තියට කවුද වගකියන්නේ ?
එහෙනම් දැන් ඉතිං සංඝනායක කියන වචනේ පාවිච්චි කරන එක වැරදිනේ
මේවා මේ ජාතියන්තර කුමන්ත්‍රණ බැහැ... බැහැ
මෙම බුදු දහම රැක ගැනීමේ මුවාවෙන් බොරු ප්රචාර කරමින් බෞධයන්ගේ මනස තුල වෛරය ඇතිවෙන ප්රචාරයන් කරගෙන යමින් බොදු බල සේනාව කරගෙන යන ප්රචාර තරයේ හෙළ දැකිය යුතුය .අද හාමුදුරුවරුන් බොහොමයක් කරන්නේ දේශපාලකයන්ගෙන් නොයෙකුත් සැලකිලි ලබා ගෙන කම් සැපතෙහි අලි ගැලී වාසය කිරීමයි .උන්වහන්සේලා බෞධයන් ලොබ දෝෂ මෝහ දුරලා සත්තිය අවබෝද කර ගන්නවට විරුද්ධ බවක් පෙන්නේන්නට ඇත .යම්හෙයකින් බෞධය සත්තිය අවබෝද කර ගත හොත් ගිහියන්ගෙන් ලැබෙන සත්කාර සැලකිලි කම් සැපෙහි අලි ගැලී වාසය කරන උන්වහන්සේලාට නොලැබෙයි කියා ඇති බියයි .මෙම ඊනියා බොදු බල සේනාවක් සන්විදාහනය කරගෙන බෞධය තව තව මුලා කරමින් සිටීම අපේ රටේ බුදුදහම රැක ගැනීම කෙසේ වෙතත් පරිහානියක ලක්ෂණ පෙන්නුම් කරන බව නම් කිවයුතුය
අද කලේ හාමුදුරුවන්ට උසාවි යන එක සාමාන්‍ය දෙයක් වෙලා ,
කොසොල් රජුන්ගේ සිහින සැබෑවෙන බව නම් පෙනේ
අතේ කොටලා තියන පච්චා ටික පේන විදියට පින්තුරයක් දැම්ම නම් නේද හොද?
කලබල නොවන්න.මේ බුදුන්ගේ දේශයයි
දකුණ නම් මරේ මරු - දකුණේ අය කෝ......