හපුතලේදී බසයක් ගිනි ගනී රත්නපුර සිට බදුල්ල බලා ධාවනය වූ පෞද්ගලික බසයක් හපුතලේ උඩ විහාරගලදී ගිනි ගත්තේය. බසය මුළුමණින්ම වාගේ දැවී ගිය බව හපුතලේ පොලීසිය කිය 27 January 2013
කැලණි ප්‍රා මන්ත්‍රී සේවකයකුට ගහයි කැලණිය ප්‍රාදේශීය සභාවේ සේවකයකුට පහරදුන්නැයි සැකපිට ප්‍රා සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිස් මාධ්‍ය ප්‍රකා 27 January 2013
තාත්තලා ක්‍රිකට් ගහන හැටි බලන්න ආ දුදරුවෝ 96 ලෝක ක්‍රිකට් කිරුළ දිනූ කණ්ඩායම නැවත ක්‍රීඩා කළ ක්‍රිකට් තරගය ගැන විස්තර පසුගිය සතියේ අපි ගෙන ආවෙමු. එම තරගය නැරඹීම සඳහා ම 27 January 2013
අංග රචන ශිල්පියා නෙත් පියා ගනී සිංහල සිනමාවේ සම්මාන ලද ප්‍රවීන වේෂ නිරූපන ශිල්පියකු වු ඊ.ඩබ්.විජේසිංහ මහතා 71 වැනි වියෙහි පසු විය. සිංහල චිත්‍රපට 200 කට අධික සං 27 January 2013
හයිටියට ලංකාවෙන් තව 650ක් හයිටි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ හය මසක රාජ කාරි සඳහා 17 වැනි කණ්ඩායම පෙබරවාරි මුල් සතියේ ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට 27 January 2013
ගස් කපන්නා දියේ ගිළේ බණ්ඩාරගම රයිගම උයන්වත්ත වැවේ නෑමට ගිය ගස් කපන්නකු ගිලී මිය ගිය බව පොලීසිය කියයි. පස් දෙනකු සමග ඔහු නෑමට ගොස් ඇත. 27 January 2013
ඇමැති මණ්ඩල සංශෝධනයක් සඳුදා? ඇමැති මණ්ඩලයේ සංශෝධනයක් සඳුදා (28) සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි කියයි. ඇතැම් ඇමැති පදවි වෙනස් වීමටත්, අලුතෙන් ඇමැති හා නි 27 January 2013
ආසියානු සිවුකොන් රග්බි තරගාවලිය ශී‍්‍ර ලංකාවේදී ආසියානු , වැනි කොටසේ සිවුකොන් රග්බි තරගාවලිය අපේ‍්‍රල් මස 7 වැනිදා සිට 13 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. බැංකොක් නුවරදී ප 27 January 2013
පාසල් දරුවෝ 125කට ගුවන් සවාරියක් මත්තල ගුවන් තොටුපොළ ගුවනින් නිරික්ෂණය කරමින් මව්බිම වටා ගුවන් සවාරියක් යාමට මෙරට පාසල් සිසුන් එකසිය විසිපස් දෙනකුට අද (27) අව 27 January 2013
සාධුකාර දී වඳු කැලණිය පුරවරය ඓතිහාසික කැලණිය රජ මහා විහාරයේ වාර්ෂික දුරුතු පෙරහර සෙනසුරාදා අළුයම අවසන් විය. විහාරාධිපති මහාචාර්ය කෝල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛ 27 January 2013
ලක්ෂ තිහක කුඩු පාරෙදි පොලිස් කටේ රුපියල් විසිනම ලක්ෂයක වීදි වටිනාකමක් ඇති හෙරොයින් ග්‍රෑම් 640ක් කාරයකින් රැගෙන ගිය දෙදෙනකු ජාඇලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්ය 27 January 2013
ටෙලි තිරය හැඩ කරන ‘අක්ක - නගෝ’ මේ අක්කා සහ නැගණිය ගැන අද ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ බොහෝ දෙනා කතා වන බව කියන්න පුළුවනි. අක්කා වත්සලා කුමාරි දියලගොඩ ගැන අද බොහ 27 January 2013
මරු කපොල්ලට එරෙහිව වැලිමඩ උද්ඝෝෂණ වැලිමඩ - නුවරළිය මාර්ගයෙන් පිදුරුපොල ගමට පිවිසෙන පාර නාය යෑමට ලක්ව කාලයක් ගත වී තිබුණද එය නිසි පරිදි පිළිසකර නොකිරීම හේතුවෙන් ඊට එර 27 January 2013
අද කාලගුණය (2013 ජනවාරි 27) දිවයින පුරා ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන්නේ වැසි රහිත කාලගුණ තත්ත්වයකි. දිවයින අවට මුහුදේ සහ දිවයින හරහා හමා යන මෝසම් සුළං විටෙක පැ 27 January 2013
නාන ළිඳ ළඟදි කතක කෙළෙසූ හතරක් නා ගනී ශ්‍රී ජයවර්ධනපුර සරසවිය සමීපයේ නාන පොදු ළිඳක් අසලදී කතක රංචු ගැසී කෙළෙසූ බව කියන පිරිසෙන් තව දෙදෙනෙක් අද සැකපිට අත්අඩංගුවට ගනු ලැ 27 January 2013
හැටන් පුරේ ජාතික සමගියෙන් පිරේ හැටන් නීග්‍රෝධාරාමයේ දුරුතු පෙරහර ද, කතරගම දේවාලයේ කිරි කල පෙරහර ද දුරුතු පසලොස්වක පෝදා පැවැත්විණි. හැටන් සිංහල, දෙමළ හා ස්ලාම් ජ 27 January 2013
කතරගමට මහ සෙනඟ සති අන්තයේ තුන් දින නිවාඩුවත් සමග කතරගමට දුරුතු පෝදා මහ පිරිස් පැමිණි බව බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කියයි. මහ දෙවොල ද 27 January 2013
මග්ගොන පාලම දින දෙකකින් සවි කරයි පයාගල මග්ගොන එදිරිල්ලේගොඩ රේල් පාලම නියමිත කාලයට පෙර දින එකහමාරක් අඩුවෙන් සවි කිරීමට මාර්ග හා පාලම් අංශය සමත් විය. මේ සඳහා මු 27 January 2013
ගං වතුර අලි පැටවාට අරියාදු කරයි අඹන් ගඟේ ගංවතුරට ගසාගෙන විත් පොලොන්නරු, කලහගල වන ලැහැබක මඩේ එරී සිටි වයස අවුරුදු තුනහමාරක පමණ අලි පැටවකුගේ ජීවිතය බේරා ගැනීමට වනජී 27 January 2013
අග විනිසුරු සිරිමා බෝධියට පියුම් පුදයි අග විනිසුරු මොහාන් පීරිස් මහතා අනුරාධපුර විනිසුරුවරුන් ද සමග අනුරාධපුර අටමස්ථානයට ගොස් අටමස්ථානාධිපති නාහිමියන් බැහැදැක ආශි 27 January 2013
වැව ළඟදි දොස්තරගෙ සල්ලිවලටත් අරී පවුලේ සාමාජිකයන් සමග හොරව්පතාන දෑකැති කොකා වැවට ගිය වෛද්‍යවරයකුගේ රුපියල් 73,000ක් ද, රුපියල් 49,000ක් වටිනා ජංගම දුරකතනයක් ද සොරාග 27 January 2013
ණය සල්ලි අරන් ගම්පහ ගැටුමක් ගම්පහ තැපැල්පෙට්ටිය හන්දියේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අයකු මියගොස්, හය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද, තුවාලකරුවන් අතර ජා- 27 January 2013
අගවිනිසුරුට අපුර සඟරුවනේ ආසිරි නව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා අද (27) අනුරාධපුර ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය, මිරිසවැටිය, ජයන්ති විහාරය ආදී සිද්ධස්ථානවලට ගො 27 January 2013
තවත් චැනල් ෆෝර්වකට ඇවිත්? බලධරයන්ගෙන් අවසරයක් නොමැතිව කල්පිටියේ පල්ලිවාසල්තුරෙයි පෙදෙසේ පශ්චාත් යුද චිත්‍රපටයක් රූගත කරමින් සිටි විදේශිකයකු ඇතුළු සොළො 27 January 2013
නෝවුඩ් වත්තක බඹර ප්‍රහාරයක් නෝවුඩ් තේවත්තක දළු නෙළමින් සිටි කාන්තාවන් නම දෙනකු සහ පිරිමියකු බඹරුන් දෂ්ඨ කිරීමෙන් දික්ඔය රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි. 26 January 2013
‘පොලීසිය කෝකටත් තෛලයක්‘ පොලිස් සේවයට බදවා ගනිද්දී හමුදාවට බදවා ගන්නවාට වඩා අධ්‍යාපන තත්ත්වය ගැන බලන බවත්, හමුදාව බොහෝ අවස්ථාවලදී කණ්ඩායමක් වශයෙන් කටයුත 26 January 2013
පයාගලත් දෙන්නෙක් මුහුදට බිලි පයාගල කලමුල්ල මුහුදේ නෑමට ගිය දෙදෙනෙකුගෙන්(18 සහ 09) සිරුරු සොයාගත් බව පොලිසිය පවසයි. තවත් වැඩිහිටියකු අතුරුදන්වී ඇති බවද දියේ ගිලී බ 26 January 2013
අක්කයි මල්ලියි කුච්චවේලි කලපුවේ ගිලේ ත්‍රිකුණාමලයේ කුච්චවේලියේ පොදවකට්ටු කලපුවේ ඔරු පදිමින් සිටි පිරිසක් අතර වූ දැරියක (15) ඇගේ සොහොයුරා (6) ගිලි මියගිය බව පොලිසිය කියයි. 26 January 2013
ශ්‍රී ලංකාව කඩුලු 5 කින් ඕස්ටේ්රලියාව පරදවයි ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සිඞ්නිහිදී අද (26) පැවැති පළ 26 January 2013
මුහුදේ නෑමට ගිය පිරිසක් ගොඩ ඇවිත් නෑ. පයාගල කලමුල්ල මුහුදේ නෑමට ගිය පිළියන්දල තරුණයන් පිරිසක් අතුරුදන්ව ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.. දියේ ගිලීමට ගිය පිරිසක් 26 January 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026