නීති ශිෂ්‍යාවගේ අතක් කපයි ගෙදරදී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ නීති ශිෂ්‍යාවක වන අචලා ප්‍රියදර්ශනීගේ අතක් වැලමිට ළගින් කපා ඉවත්කිරීමට සිදුවූ බව කොළඹ ජාතික 26 January 2013
ශ්‍රී ලංකාවට ලකුණු 138 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සිඞ්නිහිදී දැන් පැවැත්වෙ 26 January 2013
අද කාලගුණය (2013 ජනවාරි 26) දිවයිනේ නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත් වල තැනින් තැන වැසි ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී මධ්‍යම සහ සබරගමුව පළාත් වලත් 26 January 2013
ගොවියා වල් අලි පහරින් මරුට අම්පාර වළපාපිටියේ පැල්රකිමින් සිටි ගොවියකු වල් අලි ප්‍රහාරයකින් මියගොස් තවත් ගොවියකු තුවාල ලැබූ සිද්ධියෙන් පසු ගැමියෝ අම්පාර ක 26 January 2013
ශ්‍රී ලංකා - ඕස්ටේ්රලියා පළමු විස්සයි20 තරගය අද ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සිඞ්නිහිදී අද (26) පැවැත්වේ. ම 26 January 2013
‘උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ‘ ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු පෙරහර අද අලුයම අවසන් විය. කොල්ලුපිටියේ සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය 26 January 2013
පළාත් එක්දින තරගාවලියෙන් බස්නාහිර පිල විසිවෙයි අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට කදුරට/ඌව ඒකාබද්ධ, වයඹ, රුහුණු සහ උතුර/නැගෙනහිර ඒකාබද්ධ යන කණ්ඩායම් සුදුසුකම් ල 25 January 2013
ගාලු හිටපු පුරපති සීනිගම දී පොල් ගසයි තම තනතරු යළි ලබා දෙන්නැයි ඉල්ලමින් ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා සීනිගම දේවාලයේ දී දෙවොල් දෙවියනට අද කන්නලව් කෙළේය. ත 25 January 2013
කසිප්පු අල්ලන්න පොලීසිය වගුරක පීනයි අම්බලංගොඩ ගල්දූව කුරුළුබැද්ද රක්ෂිතයේ වගුරු බිමක කසිප්පු වැටලීමට අම්බලංගොඩ පොලීසිය අද පීනා ගියේය. පැය හයක මෙහෙයුමකින් පසු කසිප් 25 January 2013
කාන්තාව කෙළෙසුවාට, කාන්තාවෝ පෙළ ගැසෙති විජේරාම මන්සන්ධියේ සිදු වූ සමූහ ස්ත්‍රී දූෂණයට එරෙහිව එක්සත් ලක් වනිතා පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණයක් මිරිහාන පොලිසිය ඉදිරිපිටද 25 January 2013
තෙල් කාන්දුව දිගටම කොළඹ වරායේ සිට බ්ලූමැණ්ඩල් හි ඉන්ධන ටැංකි සංකීර්ණය දක්වා නැව්වලට යොදා ගන්නා තෙල් ප්‍රවාහනය කෙරෙන නලයක සිදු වූ කුඩා සිදුරකින් අද උ 25 January 2013
ලේලිගේ කුරුමාණම වරදී කඩයේ සේවකයකු ද සමග මහ රෑ කළු ඇඳ පිහියක් ද, අත්වැසුම් දරැගෙන නැන්දම්මා මරා මුදල් හා රන් අබරණ පැහැරගැනීමට ගිය බව කියන පනස් හැවිරිදි කත 25 January 2013
දෙහිවල මුහුදු සිංහයෙක් මැරේ දෙහිවල සතුන්වත්තේ කාල් නම් මුහුදු සිංහයා (6) අද මිය ගියේය. සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ ජර්මන් සත්වෝද්‍යානයකින් දෙහිවලට ලැබිණි. 25 January 2013
ඉතාලි කුණු කරවල කඩේට ලක්ෂ 12ක දඩ මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළු කිලෝ 400ක් ද කරවල කිලෝ 35ක් ද හඳුනා නොගත් අල වර්ගයක් ද ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයකුගේ කඩයකින 25 January 2013
ලක් තරුණයා ප්‍රංශයේදී මරුට ප්‍රංශයේ 77 ප්‍රදේශයේ අධිවේගී මාර්ගයේ දී රිය අනතුරකින් නෙත්තිකුමාර ශ්‍රීමාල් පොන්සේකා (24) මරුමුවට පත්විය. ඔහුගේ මව හා පියා - ශ් 25 January 2013
පන්සලේ සඳුන් ගස බේරෙයි අලවතුගොඩ ශ්‍රී විසුද්ධාරාමයේ සුදු සඳුන් ගස කපාගෙන යෑමට සොරුන් පිරිසක් අද අලූයම ගත් උත්සාහය අසාර්ථක විය. පැන යමින් සිටි සැකකරුවකු 25 January 2013
දෙපාවා සිවුපාවන් දෙන්නකුට වගකියයි ගොඩ වී වගාවක් වන සතුන්ගෙන් රැකගැනීමට ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී වයස අවුරුදු 50 ක පමණ අලියෙක් හබරණ දී මරු දිටීය. මඩකලපු දුම්රිය 25 January 2013
මාතලේ තව ආවාට මහනුවර යාපන ඒ 9 මාර්ගයේ පළාපත්වල නිල් දිය උයනේ නිවසක් අසල අඩි 12 ක විෂ්කම්භය ඇති අඩි 15 ක් ගැඹුරු වලක් අද උදේ හෑරී ගිය බව නිවෙස් හිමිකරු 25 January 2013
වයඹ පොලීසියේ හතරකගේ වැඩ තහනම්. රස්නායකපුර, කොස්වත්ත හා සාලියවැව පොලිස් ස්ථානාධිපති වරුන් වන පොලිස් පරීක්ෂක තිලක් සුබසිංහ, පී. ආර් අබේනායක හා ඕසිත සිල්වාගේද ම 25 January 2013
පැලර්මෝ හීරෝ පැෂන් ගින්න නිවයි ඉතාලියේ පැලර්මෝ නුවර ශ්‍රී ලාංකිකයකුට අයත් හීරෝ පැෂන් සාප්පුවේ ගින්නක් නිවාදැමීමට ඉතාලි ගිනි නිවන හමුදාව හා පොලිසිය සමත්විය. ගි 25 January 2013
රිසානාගේ පැතුමක් හමුදාව ඉටුකරයි මුතූර්, සාපිනගර්හි රිසානාගේ මව්පියනට නිවෙසක් ඉදිකිරීම සඳහා යුද හමුදාවේ 22 වැනි සේනාධිපති බි්රගේඩියර් අරුණ වන්නිආරච්චිගේ ප්&z 25 January 2013
අද කාලගුණය (2013 ජනවාරි 25) නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම සහ ඌව පළාත් වල ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි තවදුරටත් ඇතිවේ. සමහර ස් 25 January 2013
ඩොලර් කුට්ටි ස්පීකරෙන් පනී රුපියල් ලක්ෂ 29 ක රට සල්ලි පරිගණක ස්පීකර අස්සේ සඟවා ඉන්දියාවේ මුම්බායි බලා යෑමට ආ ඝානා ව්‍යාපාරිකයකු කටුනායක ගුවන් තොටේදී අත්අඩං 25 January 2013
මාතර ගිනි තුනයි පැය අටක් ඇතුළත මාතරදී අද ගිනි ගැනීම් තුනක් ඇතිවිය. දෙකක්ම මාතර මහා නගර සභාව ආසන්නයේය. තේ කඩයක ගින්නක් නිවීම සඳහා එජාප නාගරික මන්ත&zwj 25 January 2013
සනත් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධූරයට එන ලකුණු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා නායක සුපිරි පිතිකරුවකු මෙන්ම වර්තමාන මාතර දිස්ත 25 January 2013
වසර නවයකට පසු නහයක් ලැබේ ඇසිඞ් ප්‍රහාරයකට ලක්ව වසර නවයක් නාසයක් නොමැතිව සිටි හොරණ වැසියෙකුට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ විස්කම් සැ 25 January 2013
කන්තලේ යළි සුදු සේලයක් අඳියි කන්තලේ වැව මාසයක් ඇතුළතදී යළිත් පිටාර ගැලීය. අද එහි වාන් දොරටු දහයෙන් අටක් අඩි දෙක බැගින් එසැවූ බව වාරිමාර්ග ඉංජිනේරු ඩබ්ලිව්. එල්. 25 January 2013
ගිරිතලේ වැව ළඟ අනතුරක් පොලොන්නරුව හබරණ පාරේ ගිරිතලේ වැව ආසන්නයේ වෑන් දෙකක් ගැටී 18 දෙනෙක් තුවාල ලදහ. තුවාලකරුවන් වාලච්චේන ඔට්ටමාවඩියේ පදිංචිකරුවන් බව මි 25 January 2013
වඩිනාගල හෙල්ලීම පල්ලෙකැලේට දැනේ අම්පාර වඩිනාගල අද උදෑසන සුළු භූ කම්පන තුනක් සිදුවූ බවත් එම චලන වඩිනාගල සහ පල්ලෙකැලේ පිහිටුවා ඇති භූ කම්පන මානවල රිච්ටර් මාපක 2-2.5 ත් අ 25 January 2013
අම්පාරට ආයෙත් ගංවතුර අද අම්පාරේ භූචලන තුනක් සිදුවු බව වැසියෝ කියති. මිට පෙරද එම ගමෙහි භුචලන සිදු වූ නමුත් ඊට හේතු සොයා ගැනිමට එහි පැමිණි භුවිද්‍යා 25 January 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026