ප්‍රංශයේ 77 ප්‍රදේශයේ අධිවේගී මාර්ගයේ දී රිය අනතුරකින් නෙත්තිකුමාර ශ්‍රීමාල් පොන්සේකා (24) මරුමුවට පත්විය. ඔහුගේ මව හා පියා - ශ්‍රී ලාල් හා ශ්‍රීමති පොන්සේකා ශ්‍රී ලංකාවට ගොස් සිටිති. එම තරුණයා රිය පදවාගෙන යද්දී මෙම අනතුර සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයධම්මා සංඛාරා...!(නු)
මෙවන් වියෝවන් තව අයටත් ආදර්ශයට ගත යුතුයි.. වයදම්මා සංකාරා..(නු)
වයෝ ධම්මා සංකාරා! (නි)
හැමදාම මරණයක්... (නි)
සොයුරාණෙනි, ඔබට නිවන් සුව ලැබේවා! (නි)
මෙවන් අකල් මරණයක් මතු නොම වේවා! (නි)
ඔබේ වේගය මරුවා කැඳවයි. දුක දෙමාපියන්ට (ස)
එම තරුණයා රිය පදවාගෙන යද්දී මෙම අනතුර සිදුවිය.අනෙ මන්ද රිය පදවන්නෙ නැතිව අනතුරු සිදුවෙනවද?කෙසෙ වෙතත් මිතුර ඔබට නිවන් සුව පතමු.
ලංකාදීප ප්‍රේක්ෂකයන්ගේ සංවේගය පළ කරමු! (නි)
වේගය පිනවයි. නමුත් මාරයා (ස)
අයියෝ සල්ලි (දී)