රුපියල් ලක්ෂ 29 ක රට සල්ලි පරිගණක ස්පීකර අස්සේ සඟවා ඉන්දියාවේ මුම්බායි බලා යෑමට ආ ඝානා ව්‍යාපාරිකයකු කටුනායක ගුවන් තොටේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු සමාජ ආරක්‍ෂණ අංශයේ අධ්‍යක්‍ෂක ලෙස්ලි ගාමිණි මහතා පවසයි.
ඔහු ළඟ ගුවන් ගමන් බලපත් දෙකක් තිබීම ගැන සැක කළ රේගුව ඔහුගේ මලූ පිරික්සද්දී අත තිබූ බෑගයක් බිමට දමා ඇතැයි ඇමෙරිකා ඩොලර් එහි සඟවා තිබිණැයි ද රේගුව කියයි.
රේගු අධ්‍යක්‍ෂක ජනරාල් ජගත් පී. විජේවීර නියෝජ්‍ය රේගු අධිකාරී පී.ජී.පී. වටවල සහකාර රේගු අධිකාරීවරුන් වන හසන්ත කෞෂල්‍ය සහ ඩිලාන් වීරරක්න දුමුදු සිරිසේන, තුෂාර පෙරේරා, අමිල බාලසූරිය, සාගර කුමාර, බුද්ධි දි සිල්වා යන මහත්වරු පරීක්‍ෂණ කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අහුවෙන්නේ ලංකාවට හොරෙන් ගෙනා සල්ලි තමයි.. හොරෙන් ගෙනල්ලා හොරෙන්ම පිටවෙනවා.. මේකටද විදේශ විනිමය කියන්නේ..!(නු)
මෙයාලට හැමදාම වාසියි වගේ..!(නු)
කොහොමද මොලේ (දී)
මේ අයට ලංකාවට එන්න දෙන්න එපා. (නි)
සැලසුම් ගතව කල සොර කමක් (දී)
කොහොමත් විදේශිකයින් හිතාගෙන ඉන්නේ අපේ රටේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ කියලයි. (නි)
විදේශිකයෝ කියලා මෙයාලා හිතාගෙන ඉන්නවා ඇති අපේ මිනිසුන්ව මෝඩයට අන්දවන්න..!(නු)
හරි නම මෙයාලාවත් උසාවි දාන්න ඕන ගමන් වාරය අහෝසි කරලා..!(නු)
මේ අයට දෙන්න ඕනේ හොදට ඇගට දැනෙන්න, මෙයාලා හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ බූරුවෝ කියලා. (ස)
කොහෙන් බේරුණත් අපෙන් බේරෙන්න අමාරුයි. (නි)