අද අම්පාරේ භූචලන තුනක් සිදුවු බව වැසියෝ කියති.
මිට පෙරද එම ගමෙහි භුචලන සිදු වූ නමුත් ඊට හේතු සොයා ගැනිමට එහි පැමිණි භුවිද්‍යාඥයින්ද නොහැකි විණි
ඔවුන්ගේ අදහස වුයේ එය ස්වාභාවික චලනයක් විය නොහැකි බවය. එම විද්‍යාඥයින් මාපක පමණක් ගමේ ස්ථාපිත කර ආපසු ගියේය
මේ අතර අම්පාරට යළි ගං වතුරු ගලන ලකුණු ද ඇතැයි වැසියෝ කියති
අම්පාර මහ නුවර මාර්ගයේ 69 කණුව අසළ තාවකාලික පාලමක් කැඩි ඇති නිසා ගමනාගමනය ඇන හිට තිබේ

.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd