නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම සහ ඌව පළාත් වල ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි තවදුරටත් ඇතිවේ. සමහර ස්ථානවල තද වැසි ඇතිවීමට ඉඩ ඇත. අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී සබරගමුව, දකුණු සහ බස්නාහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
දිවයිනට නැගෙනහිර සහ ගිනිකොණදිග වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි තවදුරටත් ඇතිවේ. දකුණු සහ බස්නාහිර දෙසින් වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු වල ද තැන් තැන් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ඊසාන දිශාවෙන් හමන සුළඟේ වේගය පැයට කිලෝ මීට 40 ක් පමණ වුව ද විටෙක එය පැයට කිලෝ මීටර 50 ක් 60 ක් පමණ දක්වා ඉහළ යාමට ඉඩ තිබේ. මන්නාරම බොක්ක මුහුදු ප්‍රදේශය සහ දිවයිනට බස්නාහිර, ගිනිකොණදිග, නැගෙනහිර සහ උතුරු වෙරළට ඔබ්බෙන් වන මුහුද ද විටෙක රළු ස්වභාවයක් ගනී.
මූලාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd