අද කාලගුණය (2013 ජනවාරි මස 23) දිවයිනේ නැගෙනහිර කොටසේ පවතින වැසි සහිත කාලගුණය තවදුරටත් පවතී. උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම 23 January 2013
‘මාලඹේ වෙද විදුහල එපා‘ මාළඹේ පෞද්ගිලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගන්නා ලෙස ඉල්ලමින් පේරාදෙණි සරසවි වෛද්‍යපීඨ සිසුවෝ ගලහ වටරවුමේ දැවැන්ත උද්ඝෝෂණයක් 23 January 2013
පොළොන්නරුවට ගංවතුරෙන් අඩුවක් නෑ මාස එක හමාරක් ඇතුළත හය වැනි වරටත් පොළොන්නරුවේ පරාක්‍රම සමූද්‍රය හා කවුඩුල්ල වාන් දමයි. කවුඩුල්ලේ වාන් දොරටු 12 ද, පරාක්‍රම සමූද 23 January 2013
කඳුරට/ඌව ඒකාබද්ධ පිල පිට පිටම තෙවැනි ජය ලබයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටින කඳුරට/ඌව ඒකා 23 January 2013
පැය 48 සංශෝධනයට එජාපය බැට දෙයි යුද්ධයෙන් පසුව දරදඬු නීති රීති ළිහිල් කැර නිදහස සහ අයිතිය තහවුරු කරනවා වෙනුවට අපරාධ නඩු විධිවිධාන පනත සම්මත කරමින් ආණ්ඩුව සිය දරද 23 January 2013
උතුර/නැගෙනහිර ඒකාබද්ධ පිල කඩුලූ 7 කින් වයඹ පරදවයි අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරගයේදී කෞෂල්‍ය වීරරත්න මෙහෙයවන උතුර/නැ 23 January 2013
ඕස්ටේ්රලියාව තරගාවලිය 2-2 කින් සමව නියම කරයි ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී අද (23) පැවැති පස්වැනි සහ අවස 23 January 2013
දිනේෂ්කාන්තන් - රොෂන්කා පෙරමුණ ගනිති ශි‍්‍ර ලංකා ටෙනිස් සංගමයේ ශ්‍රේණිගත කිරීම් අනුව 2012 වසර අවසන් වන විට ප්‍රසාද ලකුණු 1700 ක් ලබාගෙන සිටි තංගරාජා දිනේෂ්කාන්තන් පිරි 23 January 2013
ජයවර්ධනපුර - මොරටුව සරසවි අවසන් තරගයට එති අන්තර් විශ්ව විද්‍යාල ‘රෙඞ් බුල්’ විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශී‍්‍ර ජයවර්ධනපුර සහ 23 January 2013
ගාලු පුරපති ඉවතට ගාලු පුරපති මෙත්සිරි ද සිල්වා මහතා සභික ධූරයෙන් සහ පුරපති පදවියෙන් ඉවත් කළ බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා 23 January 2013
ආරම්භයේදීම ජලීල් පෙරමුණ ගනී බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේදී ඡන්ද 2002 ක් ලබාගනිමින් ආරම්භයේදීම පෙරමුණ හිමි කර ගැනීමට තර්ස්ටන් විද් 23 January 2013
සන්ධානයේ අපුර නාගරික මන්ත්‍රී රිමාන්ඩ් රාජකාරියේ යෙදී සිටි කොස්තාපල්වරුයකුට පහර දුන්නැයි සැකපිට අනුරාධපුර මහ නගර සභාවේ සන්ධාන මනත්‍රී සුසිල් තිලකරත්න අනුරාධපුර ප්‍ර 23 January 2013
නයි නළඟන ලේ පෙරාගෙන පාරෙ වැටී ඉඳලා කොල්ලුපිටිය ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ නළඟනගේ බෙල්ලේ ද, අත්පාවලද කැපුම් තුවාල පහක් ඇතැයි රෝහල් ආරංචි කියයි. ඇය පැවැසූයේ අරාබි 23 January 2013
ගුරුවරුන් හිර කරති ගල්කිරියාගම මානේරුව මහ විදුහලේ ප්‍රාථමිකයට ද, පොළොන්නරුව මැදිවැව හත වැනි ශ්‍රේණියට ද ගුරුවරු ඉල්ලා මව්පියෝ අද ගල්කිරියාගමත් පො 23 January 2013
බුත්තල බැංකුවක් කොල්ලකති බුත්තල පැලපත්ත හොරබොක්ක සමූපකාර බැංකුවට අද උදේ කඩා වැදුණු සිව් දෙනකු බැංකුව කොල්ලකා පලා ගිය බව පොලීසිය කියයි. බැංකු කලමණාකරු හා 23 January 2013
අන්තෝ ජටා බහි ජටා උඩවලව ජාතික වනෝද්යා නයේ හම්බෙගමුව අරඹෙකෙම අක්කර දෙකක කංසා වගාවක් වටලා ටී 56 ගිනි අවියක් හා පතුරොම් තුවක්කුවක් සොයා ගත් බව වනජීවී දෙ 23 January 2013
පයාගලට අලුත් පාලමක් පයාගල පල්ලිය අසල පාලම අලුතින් සවිකැරෙන හෙයින් 24 වැනිදා රත්‍රී 11 සිට 28 වැනිදා දක්වා දකුණු කළුතර හා අලුත්ගම අතර දුම්රිය ගමනාගමනය නතර 23 January 2013
ත්‍රිත්ව ඝාතන සැකකරුගෙ හවුල් ගිණුම් තහනමට සැරැසෙයි රත්මලාන ගොළුමඩමේදී බිරිය හා දරු දෙදෙනා මරා දැමූ බව කියන ඇඟළුම් කම්හල් විධායක මදුර මනරංග ද සිල්වා සිය බිරිය සචේතනා සමග පත්වාගෙන ගිය 23 January 2013
ඕස්ටේ්රලියාව ලකුණු 247 යි ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී දැන් පැවැත්වෙන පස්වැනි සහ 23 January 2013
නිදහස් රටාවේ පැසිපන්දු තරගාවලියට අයැදුම්පත් කැඳවයි ශී‍්‍ර ලංකාවේ පැසිපන්දු කී‍්‍රඩාව නව මාවතකට ගෙන යමින් ප්‍රථම වරට නිදහස් රටාවේ පැසිපන්දු තරගාවලියක් පැවැත්වීමට ‘ෆ්‍රී 23 January 2013
මහින්ද විදුහලට මුල් ඉනිමේ ජයක් වයස 19 පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගාවලියේ තරගයකදී මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව මුල් ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට ගාල්ල මහි 23 January 2013
හවුල් බස් ගමන් කොට උඩ කොළඹ මහනුවර පෞද්ගලික හා ලංගම බස් ඒකාබද්ධ කාල සටහනකට ධාවනය කිරීමේ වැඩ සටහන අද අඩාල විය. පෞද්ගලික බස් 80ක් පමණ ධාවනය නොකිරීම ඊට හේතුව 23 January 2013
මොරටු තාක්ෂණ සිසු දෙන්නා යළි රිමාන්ඩ් මොරටුව විශ්ව විද්‍යාලයයේ පසුගිය දා පහරදීම සම්බන්ධයෙන් මොරටු ජාතික තාක්ෂණ උසස් අධ්‍යාපන ආයතනයේ සිසුන් දෙදෙනා ලබන 28 දින දක්වා යළි 23 January 2013
මහඔයට ගංවතුර මඩකලපු බදුල්ල මාර්ගයේ මහඔය ලෑලිපාලම අසල මාර්ය ජලයෙන් යටවීම නිසා ගමනා ගමනය සම්පූර්ණයෙන්ම අඩවල විය. අඩි තුනකින් පමණ යට වී ඇත.අ 23 January 2013
සමනලවැව 13ටම එක විට මාරු සමනලවැව පොලිස් මුරපොළේ ස්ථාන බාර උප පරීකෂක අතුළු 13 දෙනකු බළන්ගොඩ මූලස්ථාන පොලිසිය මාරු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. මේ සම් 23 January 2013
අග විනිසුරු උළෙලට කැමරා තහංචියක් නව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පිළිගැනීමේ නිළ උත්සවය අලුත් කඩේ දී අද පැවැත්විණි. එහි පින්තුර ගැනිමට ගිය දෙස් විදෙස් මාධ්‍ය 23 January 2013
ඕස්ටේ්රලියාව කඩුලූ 3 ට 111 යි ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී දැන් පැවැත්වෙන පස්වැනි සහ 23 January 2013
උතුරු සරසවි දෙන්නෙක් නිදහස් කොටි සංවිධානය ගිය වසරේ නොවැම්බර් 27 වැනිදා මහ විරු දිනය යාපන සරසවි නේවාසිකාගාරයේ සමරමින් සිටියදී අත්අඩංගුවට ගත් සිසුන් සිව් දෙනාග 23 January 2013
ජෝඩුවක් උපන් ඇඳුමෙන් කල්පිටි වැල්ලේ බාල වයස්කාරියක හා ඇගේ පෙම්වතා කල්පිටිය මාම්පුරිය වෙරළේදී ත්‍රීරෝද රථයක් ඇතුළේ ඇඳුම් නැතිව සිටි අවස්ථා වීඩියෝ ගත කළ රියදුරා ද, එම 23 January 2013
අපුර නාගරික මන්ත්‍රී/ පීසී රෝහලේ බීමත් රියදුරන් සොයද්දී අනුරාධ පුර නගරයේදී පොලිස් කොස්තාපල්වරයකුට පහරදුන් බව කියන සන්ධානයේ අනුරාධපුර නාගරික මන්ත්‍රීවරයකු අත්අ 23 January 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026