ශ‍්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී දැන් පැවැත්වෙන පස්වැනි සහ අවසන් තීරණාත්මක තරගයේ පළමුව පන්දුවට පහර දුන්  ඕස්ටේ‍්‍රලියානු පිල  ඕවර 50 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 247 ක් රැස්කළේය.  

ඕස්ටේ‍්‍රලියාව  ඕවර 50 කදී කඩුලූ 5 ට 247

(පිලිප් හියුස් නොදැවී 138, මැතිව් වේඞ් 23, ජෝජ් බේලි 17, ඬේවිඞ් හසී 34)