IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දිනේෂ්කාන්තන් - රොෂන්කා පෙරමුණ ගනිති

ශි‍්‍ර ලංකා ටෙනිස් සංගමයේ ශ්‍රේණිගත කිරීම් අනුව 2012 වසර අවසන් වන විට ප‍්‍රසාද ලකුණු 1700 ක් ලබාගෙන සිටි තංගරාජා දිනේෂ්කාන්තන් පිරිමි අංශයේ ශ්‍රේණිගත පළමු ස්ථානය දිනාගැනීමට සමත්වී තිබේ. තංගරාජාට වඩා ලකුණු 800 ක් පසුපසින් සිටින තන්වීර් ආෂික් ප‍්‍රසාද ලකුණු 900 ක් ලබාගනිමින් ශ්‍රේණිගත කිරීම් වල දෙවන ස්ථානයේ පසු වෙයි.

ප‍්‍රසාද ලකුණු 1400 ක් ලබාගෙන සිටින රොෂන්කා ප‍්‍රනාන්දු කාන්තා ශ්‍රේණිගත පළමු ස්ථානය හිමි කර ගනිද්දී නෙත්මි වඩුගේ ප‍්‍රසාද ලකුණු 1275 ක් ලබා ගනිමින් දෙවන ස්ථානය හිමි කරගැනීමට සමත් වූවාය.ශාමල් දිසානායක සහ කාවින්ද්‍යා ද සිල්වා පිළිවෙලින් 18 න් පහල පිරිමි සහ කාන්තා ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණේ පසුවෙති.

පිරිමි කේවල

ශ්‍රේණිගත කිරීම     කී‍්‍රඩකයා  ප‍්‍රසාද ලකුණු
1 ටී. දිනේෂ්කාන්තන් 1700
2 තන්වීර් ආෂික් 900
3 නිෂාංගන් නඩරාජ් 800
4 අරිත වීරසිංහ 675
5 එම්. ඒ. ශකීර් 650
6 චින්තක ශවීන් 525
7 හීරා ආෂික්    500
8 චෙහාන් දීපාල් ප‍්‍රනාන්දු 475
9 මධුෂ විජේසූරිය 450
10 අම්රේෂ් ජයවික‍්‍රම 400

 

කාන්තා කේවල   

ශ්‍රේණිගත කිරීම කී‍්‍රඩිකාව ප‍්‍රසාද ලකුණු
1 රොෂන්කා ප‍්‍රනාන්දු 1400
2 නෙත්මි වඩුගේ      1275
3 අම්රිතා මුත්තයියා 1150
4 ශන්කරී තයාකරන් 1150
5 විනුරි වික‍්‍රමරත්න 500
6 තෙව්නි දේවරාජා 500
7 මේදිරා සමරසිංහ 250
8 රුක්ෂිකා විජේසූරිය 225
9 රුක්ෂානා ආබ්දීන් 225
10 ටාෂා ප‍්‍රනාන්දු    200

 

18 න් පහළ පිරිමි

ශ්‍රේණිගත කිරීම    කී‍්‍රඩකයා ප‍්‍රසාද ලකුණු
1 ශාමල් දිසානායක 3250
2 අරිත වීරසිංහ 1675
3 නිෂාංගන් නඩරාජ් 1250
4 චෙහාන් දීපාල් ප‍්‍රනාන්දු 1125
5 මධුෂ විජේසූරිය 975
6 චින්තක ශවීන් 700
7 සුපුන් පතිරගේ    650
8 ශබීර් හුසේර් 600
9 යසිත ද සිල්වා    450
10 ඊබ‍්‍රහිම් හුසේන්    425

 

18 න් පහළ කාන්තා    

ශ්‍රේණිගත කිරීම     කී‍්‍රඩිකාව ප‍්‍රසාද ලකුණු
1 කාවින්ද්‍යා ද සිල්වා 1000
2 විනුරි වික‍්‍රමරත්න 875
3 ශන්කරී තයාකරන් 800
4 ටාෂා ප‍්‍රනාන්දු 750
5 සමේන්ද්‍රි ද සිල්වා 450
6 තෙව්නි දේවරාජා 400
7 නෙත්මි වඩුගේ    375
8 ධාන්‍යා මඩුගල්ල 350
9 මේදිරා සමරසිංහ 250
10 චලනි ගුණතිලක 200

 



අදහස් (0)

දිනේෂ්කාන්තන් - රොෂන්කා පෙරමුණ ගනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site