බීමත් රියදුරන් සොයද්දී අනුරාධ පුර නගරයේදී පොලිස් කොස්තාපල්වරයකුට පහරදුන් බව කියන සන්ධානයේ අනුරාධපුර නාගරික මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය කියයි.

ඔහුගේ පහරදීමට ලක්වූ බව කියන කොස්තාපල් රෝහල් ගත කරනු ලැබ සිටී.

නාගරික මන්ත්‍රී සුසිල් තිලකරත්න ද පොලීසිය පහර දුන් බව කියමින්  රෝහල් ගත වී සිටින බව ද පොලීසිය කියයි.