අන්තර් පළාත් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරගයේදී කෞෂල්‍ය වීරරත්න මෙහෙයවන උතුර/නැගෙනහිර ඒකාබද්ධ පිල කඩුලූ 7 කින් චාමර කපුගෙදර මෙහෙය වූ වයඹ පිල පරාජය කළේය.
වයඹ පිල ඕවර 41 කදී 188
(නිරෝෂන් දික්වැල්ල 18, ඇන්ජලෝ පෙරේරා 27, කෝසල කුලසේකර 104, කෞෂල්‍ය වීරරත්න 30/3, මධුර ලක්මාල් 41/2, මාලිංග බණ්ඩාර 21/2)
උතුර/නැගෙනහිර ඒකාබද්ධ පිල ඕවර 34.2 කදී කඩුලූ 3 ට 190
(පබසර වඩුගේ 25, ඉයන් ඩැනියල් 92, ඇන්ඩි සොලමන්ස් 26, සහන් විජේරත්න නොදැවී 31)
ඡයාරූපය:
ඉයන් ඩැනියල්ගෙන් වේගවත් පහරක්...
(ඡයාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික කණ්ඩායමට එන්න ???මෙයා මේ තරඟාවලියෙත් හිටියේ අතිරේක ක්‍රීඩකයෙක් විදියට (ස)
පුළුන් තරම් දක්ෂතාවය පෙන්නලා ජාතික කණ්ඩායමට එකතු වෙන්න බලන්න (ස)