වයස 19 පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගාවලියේ තරගයකදී මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව මුල් ඉනිමේ ජයග‍්‍රහණයක් ලබා ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයීය කී‍්‍රඩකයෝ සමත්වූහ.
ෆ‍්‍රෑන්ක් ලී වුඞ්වර්ඞ් කුසලාන සඳහා මෙම තරගය පැවැත්වෙයි. ෆ‍්‍රෑන්ක් ලී වුඞ්වර්ඞ් මහතා මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකි.
මහින්ද විද්‍යාලය පළමු ඉණිම - 124
(එරංග සංගීත් 30, නිර්වන්ත තික්ෂිල 24, අරවින්ද විතානාරච්චි 13/3, ලක්ෂාන් ද සිල්වා 32/2)
ධර්මරාජ විද්‍යාලය පළමු ඉණිම - 87
(චන්දිමාල් ද සිල්වා 26, චලන ද සිල්වා 15/3, පසිඳු දිල්ශාන් කඩුඑ 3)
මහින්ද විද්‍යාලය - දෙවැනි ඉනිම කඩුලූ 05 ට 166
(චලන ද සිල්වා 49, නිර්වන්ත තික්ෂිල 47, සමිත් කල්හාර 41, අරවින්ද විතානාරච්චි 44/2)
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහින්ද විදුහලට මුල් ඉනිමේ ජයක්