කොල්ලුපිටිය ක්ලියෝපැට්‍රා සමාජ ශාලාවේ නළඟනගේ බෙල්ලේ ද, අත්පාවලද කැපුම් තුවාල පහක් ඇතැයි රෝහල් ආරංචි කියයි.
ඇය පැවැසූයේ අරාබි ජාතිකයකු සමග වැල්ලම්පිටියේ නිවසක දින කිහිපයක් සිටි බවයි.
ගෙදර ඇතිවූ ආරවුලකින් පසුව ඇය ගෙදර ඉදිරිපිට මහපාරට පැමිණ ඇත්තේ ජීවිතය බේරා ගැනීමට බවත්, ඒ වන විට ඇගේ ඇඟ ලෙයින් තෙත්ව තිබූ බවත් ඇය පොලීසියට කියා ඇත.
ඇය බැලීමට අරාබි ජාතිකයා ද රෝහලට ගොස් ඇතැයි ද ඇය කියන්නීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි පැවසුවේ රෝහලේ සිටින ඇයගේ වෛද්‍ය වාර්තා බලා පොරොත්තුවෙන් පොලීසිය සිටින බවයි.
ඇය නම සඳහන් කර ඇති පුද්ගලයාගේ ලිපිනය ඇගෙන් නොලැබුණු බව ද ඔහු කියයි.
සබැඳි පුවත්
අරාබියකු නයි නළඟනගේ බෙල්ල කපන්න හදලා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැහැනියකගේ ආත්මගරුත්වය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති ගැහැනු වෙසින් ඉන්න හැපින්නක්මයි. (අ)
මම මුලින්ම කිවුවා නයිත් එක්ක වැඩිය නටන්න එපා කියලා. (නි)
මුස්ලිම් නීතියට අනුව නම් එයාගේ හිස ගසා දමන්න ඕනෑ. (නි)
ෂරියා නීතිය අනුව අරාබි කරුවාට ගල් ගසා මැරිය යුතුයි (ස)
අරාබි දොරේ නළගනට ෂරියා නීතිය ක්‍රියාත්මක කරන්න ඇති. (නි)
අරාබිකාරයාට නයා දෂ්ට කළාද දන්නෙ නැහැනේ. (නි)
කොහේද දන්නෙ නැහැ මේ සිද්ධිය වෙන වෙලාවේ එයාගේ නයි ආදරවන්තයා ඉදලා තියෙන්නේ? (නි)
නයි එක්ක සෙල්ලම් හොද නැහැ කියන්නේ ඕක තමයි. (නි)
අහක ඉන්න නයි සාක්කුවේ දාගෙන කනවෝ කනවෝ කියන්නේ ඕකට තමයි. (නි)
මේ නලගන හරි දක්ෂයි වගේ..! (නු)
මෙයා අරාබිකාරයාටත් නයා නටවලා පෙන්වන්න ගියාද දන්නේ නැහැ. මොකද අපේ මාධ්‍යයේ අයියලාටත් නයා නටවලා පෙන්නුවනේ. මෙයා ගැන මීට වඩා පරීක්ෂණයක් පොලෝසියේ ඇත්තන් කළොත් හොදා අම්මපා. (නි)
අපේ නළගන නාග නැටුම් වලට හුගක් දක්ෂයිනේ. (නි)
ඇයි මෙයා ගැන හැමෝම මෙච්චර උනන්දු? (නි)
මෙයාට දේශපාලනය කරන්න එන්න කියලා ඇරයුමක් ලැබේවිද ??(ස)
කොහොමත් කපන කොටන වැඩවලට දක්ෂයිනෙ අරාබි අය. (නි)
අරාබිකාරයා නළගනගේ නයාව හුරතල් කරන්න යන්න ඇති. (නි)
නයාව කූඩු කරන්න ගිහිල්ලා ඇති. ඒකයි මේ ප්‍රශ්නේ..... (නි)
අරාබිකාරයෝ එක්ක හැප්පෙන්න ගියහම ප්‍රතිඵල ලැබෙන්නෙ ෂරියා වලින්. (නි)
හොද පාඩම මෙයාට.. එයාව බලෙන් නෙමෙයිනේ අරගෙන ගිහිං තියෙන්නෙ..මෙයාලා රටේ නමත් කනවා..! (නු)
සෞදි නීතිය ක්‍රියාත්මක කරමුද? (නි)
අරාබි කරුගේත් හිස ගසා දැමිය යුතුයි. නයි නලඟන ගමට යවන්න. නයා ආපසු දුන්නු කෙනා හිරේට යවන්න (ස)
නයි නළඟනව ෆෝම් කරපු අයට ගහන්න ඔන ඉස්සෙල්ලම. එයාව ෆොම් කරලා දැන් බනිනවා. (ස)
ෂරියා නීතිය අත්හදා බලන්න ඔන්න නියම චාන්ස් එකක්. (නි)
ශුද්ධ වූ බැතිමතුන් නේද මේ?
ප්‍රසිද්ධියට කරපු වැඩක්වද්ද? (නි)
මෙයා නයි නලගනද?? නැත්තම්.... (නි)
අසන්ත හරි. දැන එයාලා මෙහෙදිත් බෙලි කපන්න පටන් අරන් වගෙයි. (නි)
නයි කයිද රෝස්පාන් කිවුවලු. (නි)
දැන් අරාබියට කත් අදින කට්ටිය මොකද කියන්නේ? ඔයාලගේ කට්ටියගේ වැඩ කොහොමද? (නි)
නළගනගේ නයා එයාට දෂ්ට කළාද දන්නෙ නැහැනේ. (නි)
මානසික ලෙඩක් නැ කිව්වට මෙයාට මානසික ලෙඩක් තියෙනවා (ස)
අරාබි නයෙක් ඉන්න ඇති එයා ළග. එයා අපේ ලංකාවෙ නයාට වැඩිය දරුණු ඇති. ඒක වෙන්න ඇති මෙයාට තුවාල වුණේ. (නි)
මෙයාවත්අර කූඩුවේ ඉන්න මැඩම් ගාවට යැව්වනම් හරි (ස)
එයා පවු. අහිංසක ළමයෙක්. (නි)
තවත් නයෙක්ද දන්නේ නෑ (ස)
අරාබිකාරයා කිවුවට අපිට මදි. අරාබි කොයි රටේද කියලත් කියන්න ඕනෑ. එතකොට තමයි ප්‍රතිචාර උණුසුම්. (නි)
එයාගේ ප්‍රතිරුපය කොතරම් වෙනස්ද කියලා දැන් තමයි හිතෙන්නේ. (නි)
අනේ නයාට මොනවත් වෙලාද? (නි)
කෝ දැන් නයා? ඌත් රෝහලේද? (නි)
නයා අරාබි එක්කෙනාට දෂ්ට කරලා වෙන්න ඇති. (නි)
කන්ද උඩරට ඉපදුණාටත් පවු. (නි)
අපි නිකමට දොඩවලා වැඩක් නෑ. අරාබියගේ හැටි දන්නේ ඇය නේ !! (ස)
දැන් මෙයාට නයි නළගන නොකියා අරාබි අගන කියලා කියමුද? (නි)
පාසල් කාලයේ ඉදලා බොරු කියපු මේ ළමයට හැමෝම අහුවුණානේ? (නි)
හොදට සලකල වගෙයි.(ස)
එයාගෙ රැකියාව මොකක්ද කියලා දැන් හැමෝම දැනගන්න ඇතිනේ. (නි)
මේ සමාජ ශාලා වලට තිත තියෙන්නේ නැත්තේ ඒවා ලංකාවේ හෙළ කුලසිරිත් විදේශ සංචාරකයන්ට විදහා දක්වන නිසාද? (නි)
මෙයත් ජීනාගේ සමාජ ශාලාවේ නැටුවද දන්නෙ නැහැ. (නි)
තියෙන නැහැදිච්චකමට හොද දඩුවම. (නි)
එයාට නම් දඩුවම් ලැබුණා. මට දුක නයා ගැන. (නි)
මෙයාට මේ දවස්ටිකේ ලැබුණු ප්‍රසිද්ධිය හොඳටම ඇති ලබන පාර ඡන්දේ ඉල්ලන්න (ස)
එයා මොකටද අරාබිකාරයගේ ගෙදර ගියේ? (නි)
පොඩ්ඩක් හොයලා බලන්න. අපි එයා ගැන බලන්න එපැයි. (නි)
නයි නළගන ටිකෙන් ටික ප්‍රසිද්ධ වෙනවා නේද? (නි)
නයා පෙට්ටියේ නොහිටියා නම් ෂුවර් එකටම අරාබිකාරයට දෂ්ට කරනවා. (නි)
අහුවුණා නේද ඔක්කොම සෙල්ලම්? (නි)
ඒ කියන්නෙ එයා ගෙවල් වලට ගිහිල්ලත් නයි නැටුම් පෙන්වනවද? (නි)
මේ සිදුවීමට ප්‍රධානතම හේතුව මේ නිරෝෂා විමලරත්න නැමැති තරුණියගේ ඇවතුම් පැවතුම්ය. මේකට විශාල හේතු නිර්මාණය වෙලා තියෙනවා. පළමු දේ නම් මැය මුලින්ම මේ විදිහට තේරුමක් නැතිව වල් පල් කියවන කොට මැයගේ මානසික තත්වය කෙබඳුද කියලා අනික් අයට වැටහීමක් ලැබෙන විට ඒකට මුලින්ම ප්‍රතිකර්ම නොකිරීම ප්‍රධානයි. අන්තිමේදී උසාවි නියෝගයකින් ඇයව මානසික රෝග වෛද්‍යවරයෙකුට පෙන්නනකල්ම ඇය පිළිබඳව මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට මිනිසුන් ප්‍රමාදවීම ප්‍රධානතම හේතුවයි. ඒක එහෙම වුණා නම් අද වන විට ඇයට මේ වගේ විපතක් නොවෙන්න ඉඩ තිබුණා. කොහොම වුණත් මේ සිදුවීමට අදාළ නියම සිදුවීම් තවම අප නොදන්නා නිසා ඒ පිළිබඳව නියමාකාරව විග්‍රහ කරන්න අසීරුයි. කොහොම වුණත් හිතනවා ළඟදීම මේ සිදුවීම පිළිබඳවත් නියම සත්‍යය සමාජය හමුවට ඉක්මනින්ම පැමිණේවී කියලා. (නි)
ෂර්මිලා, අපිට මේ නළගනට වැඩියෙන් මැදපෙරදිග රැකියා කරන අපේ කාන්තාවන්ව වටිනවා. (නි)
තව ප්‍රසිද්ධිය දෙන්න නෙමෙයි තියෙන්නේ. අත්අඩංගුවට ගන්නයි. (නි)
මේ අරාබිකාරයට සළකන්න ඕනෑ ඔවුන්ගේ නීතියෙන්මයි. (නි)
අරාබියේ ෂරියා නීතිය ක්‍රියාත්මක කරන්න හොඳයි වගේ (ස)
නළගනගේ නයා අතුරු තහනමකට ලක් වෙලාද? පේන්න නැහැනේ. (නි)
බලන්න. නයාට මුකුත් කරදරයක් වෙලාද කියලා. (නි)
අයියෝ! (නි)
මේවට ජන මාධ්‍ය තමයි වගකිව යුත්තේ.(ස)
මෙයා අරාබිකාරයට මොකක් හරි කරන්න ඇති (ස)
ෂරියා නීතිය ක්‍රියාත්මක කරමුද? (නි)
අපි හිතුවේ නයාව දුන්නාට පස්සේ ඔය නයි කතා නතරවෙයි කියලා. (නි)
නයි කෝලම් වල ප්‍රතිඵල තමයි මේ (ස)
හැංගි හැංගි වෙස් බැන්දය නටන්න වෙන්නේ එලියේ කියන්නේ ඕකට තමයි (ස)
නළගනව හලාල් කර්නන ගියාද දන්නෙ නැහැ. (නි)
පවු මෙයා. මට හිතා ගතහැකියි මෙයා කරපු දේ (ස)
අහක යන නයින්ගේ නැට්ට පාගලා රෝස්පාන් කවන්න ගියාම ඔහොම වෙනවා..!(නු)
අපේ කාන්තාවන් වගේ නෙමෙයි, නයි නළගන ලෙහෙසියෙන් මුදල් උපයන්න හදලා වගෙයි. (නි)
මෙතන අදහස් දක්වපු හැමේමා එක දෙයක් දැනගන්න.. මෙයා ඒ අරාබි ජාතික පුද්ගලයා සමග දින පහක් ඉදලා තියෙනවා හය වෙනි දවසෙ තමයි මෙහෙම වෙලා තියෙන්නේ.. එතකොට මේ දෙන්නම මත් පැන් බීල ඉදලා තියෙන්නේ..! (නු)
මෙයාලා වගේ අය ගිය උඩ .....(ස)
අයියෝ සල්ලි (දී)
ආසියාවේ ආශ්චර්යය! (නි)
මේ රටේ වෙන ප්‍රශ්න නැද්ද කතා කරන්න (ස)
වෙලාව පැමිණ ඇත. මෙන්න නියම වෙලාව... (නි)
අරාබි ගිය අපේ කෙල්ලන්ගේ බෙලි කපනවා මදිවට දැන් මෙහේ ඇවිල්ලත් බෙලි කපන්න පටන්ගෙන (ස)
මෙයා අපි හැමෝටම නයා පෙන්නනවා වගේ. අපේ අයත් රැවටිලානේ....(ස)
මෙයාට නඩු පැවරිය යුතුයි. නොමනා හැසිරීම සම්බන්ධයෙන් (ස)
පිස්සු නැත්නම් හොඳයි (ස)
සිල්වා, ඔයාගේ කතාව ඇත්ත. ඔය නලගනට වඩා අපගේ මැදපෙරදිග ඉන්න කාන්තාවන් වටිනවා. (නි)
අරාබිකාරයාට බණින්න එපා. අපේ සමහරුන්ට තරහා යන්න පුලුවනි. (නි)
අරාබි දඩුවමක් දෙනු! (නි)
අයියෝ නයාට කවල පොවලා බලාගන්නේ කවුද දැන් (ස)
ඔන්න අවස්ථාව, අරාබියෙක් ඉන්නව (ස)
සතෙකුට වත් මෙහෙම දෙයක් කරන්න පුලුවන්ද මිනිසුන් මේ තරම් පිරිහිලාද? (ස)
නයාව කවුද දැන් බලා ගන්නේ? (ත)
හැමෝම කැමතියි මෙයා ගැන අහන්න. කතාකරන්න. (නි)
නයි නළඟන මොන රටේද ? (ස)
ඔහොම වෙලා මදි අරාබි කාරයෝ පස්සේ යනවට අපේ අයට (ස)
අරාබිකාරයින්ට අපේ රටට ඇවිල්ලා එයාලට ඕනෑ ඕනෑ විදියට නටන්න දෙන්න බැහැ. (නි)
මෙයා නළගනක් නෙමෙයි.................. (ස)
අරාබිකාරයා එයාව නිකන් ගෙදර ඔහේ තියාගෙන ඉදලද? (නි)
සංචාරකයෝ කියලා මෙහෙමත් කට්ටිය එනවනේ ලංකාවට? (නි)
මෙයාවත් ජිනා මැඩම් ගාවට යැව්වනම් හරි (ස)
ඔබ හරියටම හරි ඩේවිඩ්.. මෙයාලා රිසානාත් මැරැවා..දැං අපට මේ වෙනුවෙන් නැගීසිටීමට කාලයයි..!(නු)
නැහැ නැහැ රිස්වි, එයා නයාව නටවා නටවාලු ඉදලා තියෙන්නේ. (නි)
ඔන්න ෂර්මිලාට අවස්ථාව. බලන්න අරාබියාව අල්ලගන්න පුලුවන්ද කියලා. (නි)
ඔන්න වෙලාව ගාලුමුවදොර පිටියට ගෙනැත් ප්‍රසිද්ධියේ හිස ගසා දමනවනම් (ස)