ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී දැන් පැවැත්වෙන පස්වැනි සහ අවසන් තීරණාත්මක තරගයේ පළමුව පන්දුවට පහර දෙන ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 30 ක් අවසන් වන විට කඩුලූ 3 ක් දැවී ලකුණු 111 ක් ලබා සිටියේය.
ඕස්ටේ‍්‍රලියාව ඕවර 30 කදී කඩුලූ 3 ට 111 (පිලිප් හියුස් නොදැවී 50, මැතිව් වේඞ් 23, ජෝජ් බේලි 17)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd