සමනලවැව පොලිස් මුරපොළේ ස්ථාන බාර උප පරීකෂක අතුළු 13 දෙනකු බළන්ගොඩ මූලස්ථාන පොලිසිය මාරු කර ඇතැයි  පොලිස් ආරංචි මාර්ග කියයි. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා කීවේ  දැන්ම කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව පැවැසීය.