රාජකාරියේ යෙදී සිටි කොස්තාපල්වරුයකුට පහර දුන්නැයි සැකපිට අනුරාධපුර මහ නගර සභාවේ සන්ධාන මනත්‍රී සුසිල් තිලකරත්න අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපණ මහත්මිය විසින් ලබන දෙවැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
අනුරාධපුර-ගුවන්තොටුපළ පාරේ රථවාහන හසුරවමින් සිටි පහරකෑමට ලක්වූ කොස්තාපල් අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බව ද අධිකරණයේදී සඳහන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
48 නීතිය සම්මත වුණා විතරයි. කරගත්තා නේද වැඩක්? (නි)
හිල්මි, ඔයා ලංකාවෙද? (නි)
ඔන්න ඔහේ කමක් නැහැ පොඩ්ඩක් ගුටිකෑවට. (නි)
දැන් එතකොට එයා ගිහිල්ලා තියෙන්නේ රාජකාරි ගමනක් නෙමෙයිද? (නි)
දැන් එයා එළියට ආවහම නැවතත් ඒ තනතුර දෙනවද? (නි)
මට දුක අපේ හැදෙන පරම්පරාව මේවා ආදර්ශයට ගන්න එක ගැනයි. අපි වැඩිහිටියෝ ආදර්ශවත් වෙන්න ඕනෑ අවවාද දෙනවාට වඩා. ලංකාවෙ අවවාද දෙන්න, උපදෙස් දෙන්න දැණමුත්තො ඉන්නවා ඇතෙක් බරට, නමුත් ආදර්ශවත් වෙන කිසිම කෙනෙක් නැහැ. (නි)
මෙයත් පැය 48ක් තියාගත්තද? (නි)
රෝහලක ඉන්න තරමටම ගහලා කියන්නේ සෑහෙන්නම ගහලා වගෙයි. (නි)
බලාගෙන ගියහම මේ අය හොස්ස ළගින් මැස‍්සෙක්වත් යන්න බැරි වැඩකාරයොනේ. (නි)
ආසියාවේ ආශ්චර්යයනේ. (නි)
උත්තරීතර ආයතන වල වැඩ වලට අතදාන්න ගියහම ඔහොම වෙනවා. (නි)
රාජකාරියේ ඉදලා තියෙන්නේ ගිනි අවිය නැතුව වෙන්න ඇති. (නි)
අනුරාධපුරයේත් තියෙනවාද ගුවන් තොටුපළක්? (නි)
මම එහෙම එතන හිටියා නම් අනෙක් පැත්තට හැරිලා දෙනවා දෙකක් ඔලුව පැලෙන්නම ඕනෑ චණ්ඩියෙකුට. (නි)