විද්‍යා ගුරු ඇතුළු පිරිස යළි රිමාන්ඞ් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය කළින් පිට කළැයි සැකපිට විද්‍යා ගුරුවරයකු ඇතුළු පස්දෙනා පෙබරවාරි 07 දා තෙ 24 January 2013
වරෙන්තුවට එරෙහිව සරණගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්. වැඩබලන ඇමැති ලෙස පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවීමට ඇති නිසා උසාවි පැමිණීමට නොහැකි බව තම නීතිඥවරුන් මගින් අත්තනගල්ල මහේස්ත් 24 January 2013
”බුද්ධ බාර්” සාදෙ දුර දිග යයි. බුද්ධගමට නිගා වන හා අපහාස වන අයුරින් ”බුද්ධ බාර්” නමින් සාදයක් පැවැත්වූ බව කියන අලූත්ගම මොරගල්ල සිනමන් බීච් හෝටලයේ කළමනාක 24 January 2013
‘සුපිරි හය’ වටයට පැමිණීම මූලික ඉලක්කය වෙයි මේ මස 31 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වන කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ මූලික ඉලක්කය ‘සුපිරි හය’ 24 January 2013
අන්තවාදී වැඩ හොයන්න මැති සබේ කමිටුවක්? අන්තවාදී, ආගම්වාදී සහ ජාතිවාදී බලවේග ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේදැයි විමසා වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව 24 January 2013
හිටපු පුරපති බඩු රැගෙන යයි ධූරයෙන් පහකැරුණු ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා අද සවස සිය කාර්යාලයට පැමිණ එහි තිබූ පුද්ගලික ලිපිලේඛණ සහ උපකරණ රැගෙන ගියේ 24 January 2013
අතුරුදන්වූවන් ඉල්ලයි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වී වසර තුනක් ගත වීම හේතුවෙන් හා සෙසු අතුරුදන් කෙරවූ වැසියන් වහා සොයා දෙන ලෙස රජයට බ 24 January 2013
‘සිසු මර්දනය එපා‘ ශ්‍රී ජයවර්ධනපුර සරසවි ශිෂ්‍ය භාවය අහෝසි කළ සිසුන් එකොළොස් දෙනකු යළි සරසවියට බඳවා ගන්නා ලෙසත් පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට හා ශ 24 January 2013
විශ්වරූපම් චිත්‍රපටය ලංකාවෙත් තහනම් කමල් හසන් රඟපාන විශ්වරූපම් චිත්‍රපටය ශ්‍රී ලංකාවේ තිරගත නොකිරීමට ඇමැති මණ්ඩලය තීරණය කරයි. ජාති බේද ගැටුම් ඇවිලීයාමට එම චිත්‍රප 24 January 2013
අතරමැදියා මට්ටු කරන්න මාතලේ දිසාපතිනිය සැරැසෙයි දඹුල්ල හා නාවුල ගොවිජන සේවා මධ්‍යස්ථානවල එළවළු මිලට ගැනීමේ මධ්‍යස්ථාන දෙකක් අරඹා අතරමැදි තැරැව්කරුවන්ගෙන් ගොවියා හා පාරිභෝග 24 January 2013
රනිල් - සජිත් සිරිකොතේ කතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිරිකොත 24 January 2013
දිනපොතෙන් දැරියට පොත දාන්න බැරිවෙයි 16 හැවිරිදි දැරියකට දින පොතක් දෙන බව පවසමින් දැරිය නිවසට කැඳවා අතවර කරන්නට තැත්කළැයි කියන ගුරුවරයෙක්(48) ගලහ පොලීසිය විසින් අත්අඩං 24 January 2013
එංගලන්තෙ රැකියා දෙන්න ගිහින් ලක්ෂ 44ක් අරන් එංගලන්තයේ රැකියා දෙන බව පවසා රුපියල් ලක්ෂ හතලිස් හතර හමාරකට ආසන්න මුදලක් වංචා කළැයි විදේශ සේවා රැකියා නියුක්ති කාර්යාලයේ හල 24 January 2013
ශ්‍රීලනිප වත්තේ කත යළි රිමාන්ඩ් කඩු දෙකක් සහ විදේශයක නිෂ්පාදිත අත් අබෝම්බයක් ළඟ තබා ගත්තැයි සැකපිට රිමාන්ඩ් කැර සිටි කැලණිය නුංගමුගොඩ ඇන්ටනට් පෙරේරා හෙවත් ඈන් ලබ 24 January 2013
සිරිපා වන්දනාකරුවනට කුණු කෑම දීලා පාරිභෝගික නීතිවලට පටහැනිව ශ්‍රීපාද වන්දනාකරුවනට ආහාරපාන හා භාණ්ඩ විකිණූ කඩකරුවෝ 25 දෙනෙක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නල්ලතන 24 January 2013
නෙරපූ පුරපති කාමරයට මුද්‍රා සේවයෙන් නෙරපා හැරුණු ගාලු නගරාධිපති මෙත්සිරිද සිල්වා මහතාගේ කාර්යයාලයට මුද්‍රා තබා ඇත. ඔහු ඉවත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත්වීමෙ 24 January 2013
ගම්පහ නීතීඥවරියට ලක්ෂ පහ බැගින් ඇප දික්කසාද නඩුවක සේවාදායිකාවකගේ රුපියල් පන් ලක්ෂයක් වංචා කළැයි සැකපිට අත්අඩංගුවට ගත් නීතීඥ උදයාංගනී සේනාධිපති අත්තනගල්ල ප්‍රධාන 24 January 2013
ඉන්දියාව එක්දින තරගාවලිය ජයගනී ඉන්දියාව සහ එංගලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මොහාලිහිදී පැවැති සිවුවැනි තරගයෙන් කඩුලූ 5 ක ජයක් ලැබු ඉ 24 January 2013
ලංකාව ජගත් මුල් පුටුවකට රෝමය මූලස්ථානය කරගත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 2013 සභාපති පදවියට රෝමයේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතා නිතරඟ 24 January 2013
අද කාලගුණය (2013 ජනවාරි මස 24) දිවයිනේ නැගෙනහිර ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතී. උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ද හම්බන්තොට දිස්ත්ර 24 January 2013
මන්නාරම් පාරේ ගමකට නිල් වැසි වවුනියාව මන්නාරම්පාරේ පට්ටානිචූර් ගමට අද මිනිත්තු පහක් පමණ නිල් පැහැ වැසි වැටුණු බවත්, වැස්සට තෙමුණු කිහිපදෙනෙක් නිල් පාට වූ බවත් 24 January 2013
ලක්ෂ්මන් ජයවීර ආයෝජන මණ්ඩල මුල් පුටුවට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර රසායන ඉංජිනේරුවකු වන ආචාර්ය ලක්ෂමන් ජයවීර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස පත්කරනු ලැබ සිටී. &nbs 24 January 2013
එන්නතේ වීදුරු කෑල්ලක් මාරවිල රෝහලේ ප්‍රතිජීවක එන්නත් කුප්පියක වීදුරි කැබැල්ලක් වැනි දෙයක් සොයාගැනීමත් සමග එම බෙහෙත් නිකුත් කිරීම අත්හිටුවූ බව රෝහල් ආ 24 January 2013
තරුණයාගේ මාරයා උණ ගසෙන් දඹුල්ල ඉනාමළුව යොවුන් සේනාංක භූමියේ උණ ගසක් කපමින් සිටි ගලේවෙල තරුණයෙක් අධිසැර විදුලි රැහැන් මාර්ගයේන් විදුලිය වැදී මරමුවට පත්ව 24 January 2013
'සිසුහු 34000ක් මිතුරෝ' ගිය වසරේ දිණුම් ඇදීමට නියමිතව තිබූ ලොතරැයියක රුපියල් විස්සේ ටිකට් කැකිරාවේ පාසල් 126ක සිසුන් 34000ක විකුණතියි මව්පියෝ චෝදනා කරති. 24 January 2013
මහඔය සැරයන් වෙඩි වැදී මරුට මහඔය පොලීසියේ සැරයන් වරයකු වෙඩි වැදී මියගොස් සිටි බව පොලීසිය කියයි. සමීප නෑයකුගේ අවමගුලට ද ගොස් පැමිණි ඔහුට වෙඩි වැදුණේ කෙසේදැයි ප 24 January 2013
නීතීඥවරිය වංචාවකට අල්ලයි වැලිවේරිය වෑබොඩ කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ පහක් වංචා කළැයි සැකපිට නීතීඥවරියක (31) අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිස් විශේෂ විමර්ශන අංශය 23 January 2013
‘පීසීලා දෙන්නා පැහැරගෙන‘ වලාන දූෂණ මර්ධන අංශයේ පොලිස් නිලධාරීන් 22ක කණ්ඩායමක් උඩවලව ජාතික වනෝද්‍යානයේ කංසා හේන් කිහිපයක් වැටලීමට ගිය බවත්, එක් විශාල කංසා හ 23 January 2013
නව විනිසුරු හරසරින් පිළිගනී බහු වාර්ගික සමාජයක සියලු දෙනාගේ අයිතිවාසිකම් සුරැකීමට තමා බැඳී සිටින බව නව අග විනිසුරු මොහාන් පීරිස් මහතා අද ප්‍රකාශ කෙළේය. පීර 23 January 2013
ලොරියක හැපුණු අශ්වයාට අමාරුයි අසරුවා මග දමා ගිය අශ්වයකු අහුංගල්ලේ සිට බලපිටිය වැල්ලබඩදී ලොරියක ගැටී ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් මහමග ඇද වැටුණේය. අසරුවාටද තද බල ත 23 January 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026