බුද්ධගමට නිගා වන හා අපහාස වන අයුරින් ”බුද්ධ බාර්” නමින් සාදයක් පැවැත්වූ බව කියන අලූත්ගම මොරගල්ල සිනමන් බීච් හෝටලයේ කළමනාකරුවෝ දෙදෙනෙක් කළුතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අරුණ අලූත්ගේ මහතා විසින් ලබන 28 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.
එහි කළමනාකරුවන්වූ කඩවත ගනේමුල්ලේ යු.ඒ.ඞී, සමන් කුමාර සහ මිනුවන්ගොඩ හල්මිල්ලෑවේ පදිංචි මොහොමඞ් ෆලීල් එම දෙදෙනාය.
සාදය පැවැත්වෙමින් තිබියදී 21 වැනිදා එහි පැමිණි බොදු බල සේනාවේ භික්‍ෂූන් වහන්සේ සාදය වැළැක්වූහ.
බේරුවල ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මාගල්කන්දේ ධම්මානන්ද හා හැඩිගල්ලේ විමලසාර යන හිමිවරු ඉකුත් 23 වැනිදා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප‍්‍රසාදය පළ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්දා.. මේ වගේ අමිහිරි පුවත් අපේ රට තුලින්ම ඇහෙන්න ලැබීමත් එක්තරා කරුමයක් පටිසන්දීමක් කියලා මට හිතෙනවා..!(නු)
සුදේශ් ඉල්ලගෙන කන්නයි හදන්නේ මගෙන්. (නි)
මෙතන බොරු නමකින් අදහස් දාපු සුදේශ්ටයි කියන්නේ. කණ පලා ගන්න එපා. (නි)
සුදේශ්, මේ මෙතන ඔයා නිකම් අනුන්ට ආවඩන්න හදන්න එපා. වැදගත් ආචාර්ය මහාචාර්යවරුන්ට අපහාස කරන්න එපා. ටිකක් උඩ බිම බලලා කතා කරන්න ඉගෙන ගන්න. දන්නේ නැත්තම් අපි උගන්නලා ගන්නම් අම්මා බීපු කිරි මතක් වෙන්න. (නි)
බයක් සැකක් නැතිව මේ දේවල් කරන්නේ තනියම නෙමෙයි.. පස්සෙන් ඉන්න අය ගැන විශේෂයෙන් සොයා බලන්න වෙනවා.!(නු)
කරුණාකර ඔවුන්ට උපරිම දඩුවම් දෙන්න. (නි)
නීතියෙන් දඩුවම් නොලැබුණත් අවසාන මොහොතේ දඩුවම් ලැබෙයි. (නි)
නඩු දාන්න (දී)
මේ වගේ දේවල් වෙන්න දෙන්න බැහැ මේ ධර්මද්වීපයේ..!(නු)
වහලාම දාන්න ඕනේ (දී)
මේ වගේ අයට අරාබියේ දඩුවම් දෙන්න අවශයි..!(නු)
මෙය ලියන මම පාරම්පරික හොඳ සිංහල බෞද්ධ පවුල් පසුබිමකින් පැවත එන්නෙක්මි. මම සිංහල බෞද්ධ කියලා කිව්වේ ජාතිවාදී පදනමකින් නෙවෙයි. සිංහල බෞද්ධ වුණත් වෙනත් ආගමිකයෙක් වුණත් මේ රටේ මේ සෑම ජාතියෙකුටම එක හා සමානව ජීවත්වීමට අයිතිවාසිකමක් මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් උදාකරලා දීලා තියෙනවා. ඒ අනුව ඕනෑම ආගමකට, ආගමික සංකේතයකට, ආගමික සංකල්පයකට එරෙහිව ඒ ආගම, ආගමික සංකේතය, ආගමික සංකල්පය නිරූපණය කෙරෙන පරිදි එයට අපහාස වන පරිදි වෙනත් යමකට ආරූඪකරලා අපහාසාත්මක ලෙස කටයුතු කරන්නේ නම් ඔහු හෝ ඇයට එරෙහිව නීත්‍යනූකූලව කටයුතු කළ හැකිබව එහි සඳහන් වෙනවා. ඒ වගේ වටිනා ධර්මයක් දේශනා කරපු උතුම් ශාස්තෘන්වහන්සේ නමකට නිඟා කිරීම සඳහා සිංහල බෞද්ධ ජනතාව නොමඟ යවා මෙහෙයවීම පිලිබඳව මේ වැනි තුච්ඡ මිනිසුන් බහුතර සිංහල බෞද්ධ මහ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලිය යුතු බව මම යෝජනා කරමි. ඊට අමතරව මෙවැනි අලජ්ජී ක්‍රියා මඟින් අයථා ලෙස උපයා ගන්නා ලද සියළු මුදල් වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ සන්තක කර ඒ මුදල් මහාභාරකාර තුමා යටතේ දුෂ්කර පළාත්වල පිහිටා ඇති විහාරරාම හා ආගමික සිද්ධස්ථාන සංවර්ධනය කිරීම සඳහා ඇති අරමුදලකට බැරවන පරිදි ක්‍රමයක් සකස් කළ යුතු යැයි යෝජනා කර සිටිමි. (නි)
බාර් එක දැන් ඇත අඩ අදුරේ වගකිවයුත්තන් මර නින්දේ අන්න බලන් බීච් එක පැත්තේ ආගම ඇත සැළසුම් මැද්දේ... (නි)
තමන්ගේ තොප්පිය තමන් දාගත්තානම් හරිනේ.. අනුන්ගේ ඒවා දාන්නේ නැතිව..!(නු)
ආගම්වලට නිගා කරන එක වැරදි වැඩක්.. ඒක අපි තරයේ හෙලා දැකිය යුතුයි. ජාතීන් දෙකක පුද්ගලයන් දෙදෙනෙක් එකතුවෙලා කරපු වැරදිවලට එක් ජාතිකයට පමණක් ඇගිල්ල දික් කිරීම කොයිතරම් සාධාරණද කියන එක.. (නු)
අනුන්ගේ ආගම්වලට අගෞරව කරන්නේ නැතිව තමන්ගේ ආගමක් වැදගෙන ඉන්න..!(නු)
නිසි දඬුවම් ලබා දෙන්න.(නි)
යුගයේ අවශ්‍යතාවය, යුග මෙහෙවර ඉටුකරන බොදු බල සේනා දිනේවා!!!! (නි)
වෙන ආගමක නායකයෙකුගේ නමින් තිබුණා නම් සිකුරටම පාරෙත් ගිහින් ඉවරයි. (නි)
මෙහෙම යද්දී තව ඉස්සරහට බුද්ධ ඩිස්කෝ කියලා නයිට් ක්ලබ්, බාර් එහෙමත් පටන් ගනීවි. (නි)
මහසෝනාගේ සේනාව හරි ගෙනත් මේවා නවත්තුවෙ නැත්නම් අපිටත් වෙන්නේ බංගලාදේශයට උන දේ තමයි.. මහසගවරුන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා..!(නු)
ඩුබායි වලත් තියෙනාව බුද්ධ බාර් ඒකෙ ලංකාවෙ අයත් වැඩකරනවා මොකද ආදායම හොදයි.. (හැබැයි අපේ බුදු හාමුදුරුවොන්ට තරම් වෙන කිසිම සාස්තෘවරයෙකුට මෙහෙම පලිගැනීමක් නැතිව ඇති.. ඒකයි ලෝකෙ බෟද්ධ බාර් කියලා විතරක් පටන් ගන්නෙ..!)(නු)
ඕකට දාන්න තිබුණේ මුස්ලිම් නමක්නේ. (නි)
බොදු බල සේනා හිමිවරුන්ට මාගේ නමස්කාරය! (නි)
මේක වහාම නවත්වන්න. මුදලට ආගම පාවා දිය නොහැකියි. (නි)
සියලු බෞද්ධයින් තමන්ගේ උරුමය වෙනුවෙන් එකට එක්විය යුතු කාලය පැමිණ ඇත. (නි)
මුදලට ආගම පාවා දිය නොහැකියි. යුග මෙහෙවර ඉටුකරන බොදු බල සේනා දිනේවා! (නි)
බොදු බල සේනා මැදිහත් නොවූණා නම් මේ බුද්ධ බාර් වැඩේ තව ඉස්රහට හැම සංචාරක හොටලයකම පටන්ගන්න ඉඩ තිබුනේ නැද්ද? හැබැයි මොකක් හැටි අවුලක් වෙන හැම කොනකම මුස්ලිම් කොක්කක් තියෙනවා. නීති විභාගෙත් එහෙමයි. කුරගලත් එහෙමයි.අනික් හැම තැන් වලත් එහෙමයි.(නි)
අරාබි රටක ඔහොම ආගමට නින්දා කළා නම් නඩු නැතුව එල්ලලා මරන්නේ. (නි)
බොදු බල සේනා දිනේවා!! පාටියෙ ඉතුරු ටික රිමාන්ඩ් එකේදී ලබා දීමට අදාල පුද්ගලයන්ට ශක්තිය ලැබේවා! දිට්ඨ ධම්ම වේදනීය කර්මය ගැනත් පාඩමක් ඉගෙන ගන්නෙ නැතෑ. (නි)
වෙන ආගම්වලට අපහාස කිරීම වෙන ආගම්වලට අය බලෙන් හරවා ගැනීම අදිය වැඩ නොකරන නිසාම බෞද්ධයන්ට ගරහනවා වැඩියි.. පළ ඇති රුකටනේ ගල් ගහන්නේ කියන්නේ ඕකට තමයි.. (නු)
පළමුවෙන්ම සල්ලි නිසා තමයි මේ..!(නු)
බුදුරදුන් කියන්නෙ බුද්ධිය වැඩිදියුණු කළ පුද්ගලයෙක්.. (නු)
බොදු බල සේනා, අපි ඔබ සමගයි. බුදු දහම රැක ගන්න ඕනෑ අය කෝ? අවසරයි මහනායක හිමිවරුනි, දැන්වත් අවදි වන්න. අපිට බුදු දහම අපේ රටේ වත් රකින්න බැරිනම් අනාගතේ ලංකාවටත් ඉන්දුනීසියාව, බංගලිදේශේ, දකුණු කොරියාව වගේ රටවලට වෙච්ච දේ වෙනවා. (නි)
අපි අදහන ආගමට අනුව කළ කම් පලදෙනවාමයි.. ඒත් ආගම් 2කේ කලමනාකරු වෝ දෙන්න අල්ලා ගැනීම ගැන මට හිතෙන්නේ මෙතන වෙලා තියෙන්නේ මිටි තැනින් වතුර බැසීමක්.. මේක සංවිධානය කරපු අය බේරිලා පැත්තකට වෙලා මේ දෙන්නව අල්ලලා දීලා... මේ හෝටලයේ ලොකු පුටුව ප්‍රංශ ජාතික කාන්තාවක්.බුද්ධ බාර් මුලින්ම පටන්ගත්තේ ඒ රටේ.. පාටි එක දාලා තියෙන්නෙත් ඒ රටේ කට්ටියක්.. අපි කා එක්කවත් රණ්ඩුඋනාට වැඩක් නැහැ.. ඒ අය පැත්තකට වෙලා ඉදගෙන හිනා වෙනවා එයලාගේ සැළසුම හරිගියා කියලා.. දැං මොලෙන් හිතලා වැඩ කරන්න ඕන.. 83 වගේ අතින් පයින් නැතිව.. (නු)
කිසිම ආගමකට ධර්මයකට ගැරහීම යුක්ති සහගත නොවේ. (නි)
ඩයස් ඔබ හරි.. මමත් ක්‍රස්තු භක්තිකයෙක්.. අපේ රටේ තමා එක එක්කෙනා මේ වගේ දේවල් කරන්නේ බය නැතිව.. මේක බෞද්ධ රටක්.. ඉඩ දෙන්න එපා මේ වගේ දේවල් වලට..අපේ රටේ මිනිස්සු කොහේ ගියත් කාටවත් කරදරයක් වෙන්නේ නැතිව ඉන්න උත්සහ කරනවා.. ඒකෙන් ගොඩක් අය අනිසි ප්‍රයෝජන ගන්නවා..!(නු)
කිසිම ආගමකට ධර්මයකට ගැරහීම යුක්ති සහගත නොවේ..!(නු)
කිසිම ආගමකට ගරහන්න එපා.(නු)
ජාතික හෙළ උරුමයට උපහාරය! (නි)
මේක බෞද්ධ රටක් නේද? බොදුබල සේනාවට ස්තූතියි. (නි)
මේවට බලපත්‍ර නිකුත් කලේ කවුද . නිසි දඩුවම් දෙන්න ඕනි (ස)
නීතියක් හදලා හරි උපරිම දඩුවම් දිය යුතුයි..!(නු)
සමරසේකර, ඔබ හරි . (නි)
රිස්මිලා තමයි ලංකාව කන්නේ. (නි)
මේ දෙන්නට අරාබියෙ දෙන දඩුවම් දෙන්නට ඕන... මේ අය හින්දා පාර්ලිමෙන්තුවට දෙන ආහාරයට ඌරු මස් නොගන්න පුළුවං.. නමුත් මේ අයට පුළුවං බුද්ධ බාර් සංවිධානය කරන්න.. (නු)
යුගයේ අවශ්‍යතාවය, යුග මෙහෙවර ඉටුකරන බොදු බල සේනා දිනේවා!!!! (නි)
වෙනත් ජාතීන් වූ කළමනාකරුවන් බුද්ධාගමට සළකන අකාරය මෙයයි. (නි)
ආගමික නිදහස කියන්නේ ඕකට නොවේ (දී)
කිසිම ආගමකට හිංසාවක් වෙන ලෙස කටයුතු කිරීමට නොහැක.. අපි සියළුම ආගම්වලට ගරු කළ යුතුයි මොන ආගමේ උනත්... අවාසනාවට ලංකාවට මොකද මේ වෙන්නේ.. (නු)
මේ දෙන්නගේ ඡායාරූපයක් එහෙම නැද්ද(නු)
මුස්ලිමුන්ට අපහාස වෙන දෙයක් නම් ලංකාවට එන්නත් කලින් නැති කරලා දාන්න... ක්‍රිස්තියානින්ට ඉතින් කොහොමත් ප්‍රශ්ණයක් නැහැනෙ.බෞද්ධයන්ට අපහාස වෙන දේවල් කලාට කමක් නැහැ විරෝධයක් එන්නෙ නැහැනේ..!(නු)
අපි කාටවත් බණින්නේ නැතුව අපේ ආගම සහ ජාතිය රැකගනිමු. (නි)
තිලක් හරි, ආගමික නිදහස මිට වඩා ගොඩාක් පුළුල් දෙයක් (දී)
බොදු බල සේනාව අවදියෙන්. ඒත් බුද්ධ ශාසන අමාත්‍යංශය....? (නි)
මෙන්න ආගමික සහජීවනය. ජාතික ගීයත් දෙමළෙන් සහ අරාබි භාෂාවෙන් ගායනා කළා නම් තවත් ජාතීන් අතර ආගමික සහ ජාතික සහජීවනය වැඩි වනවා නිසැකයි . (නි)
හරිම දුක හිතෙන දෙයක් අපේ ආගමප පාවා දෙන්න එපා මුදලට.. බොදු බල සේනාවට අපෙනුත් ඕනෑම සහයෝගයක්..!(නු)
උතුම් බුදුරජාණන් වහන්සේගේ නාමය කිළිටි කළොත් සිංහලයා නිකන් සිටීවි කියලා හිතනවද? (නි)
හොද වැඩක් අපේ හාමුදුරුවනේ. (නි)
වහා සුදු වෑන් වලින් තීන්දුව ලබා දුන්නොත් හොද යැයි මට සිතේ. (නි)
මේ වගේ පාපතරයන් ලංකාවම පෙන්නන්න ඕන..!(නු)
අනිවාර්යයෙන්ම මේ වගේ අය අධිකරණයට ගෙන ආ යුතුයි.. ඇත්ත නැත්ත අපිට දැනගන්න පුළුවං වෙයි අධිකරණයෙන්..!(නු)
දඩුවම් දීලා විතරක් මදි. හෝටලයට සීල් තියන්නත් ඕනෑ. (නි)
මේ මොන විහිලුවක්ද? අපිටත් මේවා බලන්න වුණානේ? (නි)
චිංචිමානවිකාවගේ කට්ටියේ පරපුර වෙන්න ඇති. (නි)
කෝ අපේ මහානායක හිමිවරු? (නි)
කෝ අනේ අර ධර්ම රාජ්‍යයක් හදන්න ගිය කට්ටිය? (නි)
මේ සාදයට දමන්න වෙන නමක් තිබිලාම නැද්ද? (නි)
මේ හැම සිදුවීමක්ම පිටුපස සිටින බලවේග හදුනාගත යුතුය. මිනිසුන්ගේ සිත් වල සාමය බිද දමන්නට එපා. (නි)
මේවාට රජය මැදිහත්වී දඩුවම් කළ යුතුයි..!(නු)
මේ ලෙස ප්‍රසිද්ධියෙ බුද්ධාගමට නිගා කරද්දිත් අපේ අය කියලා තියෙනවා මුස්ලිම්වරුන්ට චෝදනා කරන අය සොයන්න කමිටුවක් පත් කරන්න කියලා.. (නු)
මේ වගේ අයට දෙන දඩුවම් අපි සුදු වෑන් වලට භාරදෙමුද? (නි)
මිනිස්සු තමන්ගේ ආවේගය පිට කරනවා (නි)
මොනවද අනේ මේ වැඩ (දී)
ඒ වැඩේ අනුමත කරන්න බැහැ (දී)
මෙතන තියෙන්නේ කුමන්ත්‍රණයක්. (නි)
රිස්මි, කරන දේ හෙට අනිද්දට බලාගන්න පුලුවන්. (නි)
මේ වගේ වැරදි කරන අයට නිසි දඬුවම් ලබා දෙන්න ඕනේ (දී)
මේ හෝටල් වල සියලු බලපත්‍ර අහෝසි කළ යුතුයි. (නි)
මම සිංහල බෞද්ධ පවුලක හොද බෞද්ධයෙක්. බුදු හාමුදුරුවන්ටවත් බුදු දහමටවත් කොච්චර පහර ගැහුවත් , කොච්චර හිරිහැර කළත් බෞද්ධ දර්ශනය වෙනස් වෙන්නේ නැහැ. එම බෞද්ධ තර්කය හැමදාම සත්‍ය දෙයක්. බුදු හාමුදුරුවෝ දේශනා කළ ධර්මය හැම අවස්ථාවකදිම සත්‍ය වෙනවා. (නි)
මොකටද මේ ආගම් බේධ (දී)
මේක හොඳ දෙයක්. මේ වගේ තැන් නිසා අපේ සමහර 'ස්වාමින් වහන්සේලාට' කරදරයක් නැතිව කන්න, බොන්න පුළුවන්. (නි)
මේ සිංහල බෞද්ධ රටක්.. ලෝකයේ කොතරම් මිනිසුන් ජීවත් උනත් ජාතීන් තියෙන්නේ ටිකයි.. එතනින් සිංහලයන් කියන්නෙත් එක ජාතියක්.. ඒ ජතියට විතරක් අයිති රටක් තියෙනවා.. ඒ ශ්‍රී ලංකාව.. සිහංලයන්ගේ ඇති කරුණාව නිසා වෙනත් ජාතින්ද එහි ජීවත් වෙනවා.. අනුකම්පාව භූමිකම්පාවක් කරනගන්න එපා..!(නු)
වසර 20කටවත් හිරේට දාන්න ඕනෑ. (නි)
නිකන් ඉන්න එපා, අපිත් නැගී හිටින්න ඕනේ , මේ වැඩ වලට (දී)
තමන්ගේ ආගම ඇදහුවට කමක් නැහැ, අනුන්ගේ ආගම් වලට නිගා කරන්න එපා (දී)
බොදු බල සේනාවට ජය වේවා! (නි)
මොනවා උනත් ආගමික ප්‍රශ්න ඇති කරන්න එපා (දී)
ආගම් වලට නිගා කරන්න එපා (දී)
බුදු දහමට කිඅරන නින්දා (දී)
බෞද්ධ මේ රටේම මෙහෙම දේවල් සිද්ධ වෙද්දී බලධාරීන් ගැන අපි කළකිරෙනවා. (නි)
ගොඩාක් අය කියනව හෝටලය වහන්න, සීල් තියන්න ඕන කියල. එතකොට වැඩ කරන සේවකයන්ට මොකද වෙන්නෙ. දෙතුන්සීයක් වන සේවකයන්ට(තොරතුරු පිටට දුන්නු අයත් ඇතුළුව ) පාරට බහින්න නේද වෙන්නෙ. (දී)
මෙතන හිටි සිංහල අය අල්ලලා හම ගහන්න එපැයි (ස)
මේක තමයි විද්ශෙ විදේශවලින් කළමනාකරුවන් ලංකාවෙ ව්‍යාපාරවලට ගෙනාවම වෙන දේ.. එයාලා අපේ සංස්කෘතිය ගැන හිතන්නේ නැහැ..!(නු)
නියමයි බොදු බල සේනා. (නි)
මෙහෙම කට්ටියක් ලංකාවේ ඉන්නවද? පොඩ්ඩක් බලාගන්න ප්‍රසිද්ධියේ පාර දිගේ එක්කගෙන එන්නකෝ. (නි)
බොදු බල සේනා, බෞද්ධාගම රැක ගනු මැනවි!
ලංකාවෙ තියනවා බුද්ධ සාසන අමාත්‍යංශය කියලා එකක් මොකටද තියෙන්නේ.. ඒකෙ අය නිදිද? අපේ හාමුදුරුවරු ගිහිල්ලා ඒ හෝටලය ගැන රටට හෙළිකරද්දිත් එයාලා නිහඩයි මේක සිංහල බෞද්ධ රටක් නේද?(නු)
කෙලෙස් දුරැ කළ උත්තමයන් වෙත නින්දා අපහාස කිරීම නිසා, ඒකාන්තයෙන් අවීචි මහා නිරයේ උපදිනු ලබයි. මෙය අප සැමට පාඩමකි. (නි)
මොහොමඩ් බාර් කියා එකක් වුණානම් කොහොම වෙයිද?(නු)
බොදු බල සේනාවට ජය වේවා! (නි)
සුදේශ්, සුජිත් මහතාගේ අනන්‍යතාවය සමග ලිවීමේ කිසිදු වරදක් නැහැ. උගතුන් බුද්ධිමතුන් මෙවන් සංවාද වලට නොපැමිණෙන මොහොතක ඔහුව සාදරයෙන් පිළිගත යුතු අතර , එතුමාගේ යෝජනාව මම ස්ථිර කරමි. මෙය බලධාරීන්ගේ නෙත ගැටේවා යයි ප්‍රාර්ථනාද කරමි! (නි)
කසුන් ධර්මවංශ/උපුල් ඔබ හරි. මේක බෞද්ධ රටක් නේද? බොදුබල සේනාවට ස්තූතියි. සියලු බෞද්ධයින් තමන්ගේ උරුමය වෙනුවෙන් එකට එක්විය යුතු කාලය පැමිණ ඇත. (ස)
බුදු ගුණ අනන්තයි (දී)
මේක බෞද්දධ රටක් නේද? බොදුබල සේනාවට ස්තූතිය........! (නි)
මේ අයට රජ කාලේ දඩුවම් දෙන්න ඕනේ (දී)
ඔය නානලා මොනවා කළත් තව අවුරුදු 5000ක් බුද්ධ ශාසනය පවතිනවා. (නි)
රටේ නීතීරීති මෙවැනි දේ සම්බන්ධවද වෙනස් කිරීමට කාලය පැමිණ ඇත. (නි)
දඩුවම් දෙන්න (දී)
මීට කලින් බුද්ධ බාර් කියලා මේක ඉතාලියේ තිබුණා. (නි)
අම්මපා! කොහෙන් ගියත් මේ ජාතියේ එක්කෙනෙක් ඉන්නවනේ. (නි)
ඔයා කාටද යෝජනා කරන්නේ මහාචාර්ය..? ඔයා කවුද යෝජනා කරන්නේ? ඔයාගේ යෝජනාව ඉස්තිර කරන්න මෙතන කවුරුත් නැහැ.. ඔයා දන්න දේ විතරක් කියන්න.. ඔයාම බලන්නකෝ ඔයා කොච්චර බර වචන දාලා තියෙනවාද? අපිත් හොද සිංහලයෝ තමයි.. සිංහලයෝ ඔක්කොම හොද පරම්පරාවල් වලින් එන අය තමා ඔයා විතරක් නෙමෙයි..!(නු)
මමත් ලාංකික මුස්ලිම්. මේ ක්‍රියාව මම තරයේම හෙළා දකිනවා. කිසිම ආගමකට අපහාස කිරීමට කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් නොමැත. ඉස්ලාමයේත් බෞද්ධ ධර්ශනයේත් උගන්වන්නේ අන් ඇදහිලි වලට ගෞරව කිරීමට මිස නිගා කිරීමට නොවේ. ආගම ධර්මය නොබලා වැරදිකරුවන්ට දඬුවම් දිය යුතුය. අනිත් කරුණ නම් එක මෝඩයෙක් කරපු වරදක් නිසා අපට මුලු මහත් ජාතියක් මැනිය නොහැක. සහෝදරවරුනේ, ජාතියකට එරෙහිව නොව වරදට එරෙහිව නැගී සිටිමු. (නි)
මුදලට කරන මෙහෙමත් වැඩ... (නි)
බුදුන් වහන්සේගේ නමට නිගාකර අතිඋතුම් ධර්මයට නිගාකර කළ හිරිකිත ක්‍රියාව හෙළා දකිමි. රට වෙනුවෙන් චීවරය පර සුද්දට විරුද්ධව එදා නෑගී සිටියා. බුද්ධ බාර් දාපු හිවලුනේ, නුඹලාට ඒක අමතක වුණාද? අපි ක්‍රිස්තු භක්තිකයන් වුණත් අපේ පපුවෙ කොනක තිබෙනවා බුද්ධාගමත් සමග බැදුන අපේකම. (නි)
මෙයාලට විරුද්ධව ෂරියා නීතිය ක්‍රියාත්මක කරන්න ඇත්නම්? (නි)
සේරටම කලින් ලංකාවේ ගැහැණුන් පිටරටට යවන එක නතර කරපල්ලා! (නි)
මෙවැනි අශෝභන වැඩ කරන්නන්හට දැඩි දඩුවම් ලබාදිය යුතුයි. ආගම් අපහාස කිරීම කිසිසේත් අපි අනුමත නොකරමු. හැම එකටම නිදහස තිබෙනවායි කියන ප්‍රංශයේද මෙවැනි නමින් බාර් විවෟත කළහ. මේවා තනිකරම අපහාසයක්. මොවුන්ට කරන්න වෙන දේවල් නැතිද? (දී)
අපිට බොදු බල සේනා පමණක් නොව මුස්ලිම් සේනා සහ හින්දු සේනා සියල්ල එකට එකතුවීමයි අවශ්‍ය වෙන්නේ. (නි)
මොනවත්ම කියන්න ඕන නැහැ .. ඔය වගේ අයට වෙලාවට ලැබෙයි.. එහෙම නොවුනොත් ධර්මය බොරු..!(නු)
සමරසේකර, නිකන් මෝඩ කතා දොඩවන්න එපා. (නි)
කරන කලට පවු මිහිරිය මී සේ- විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ... (නි)
බුදු දහමට නිගා වෙන්න දෙන්න එපා (දී)
බොදු බල සේනා මුලින්ම කළ යුතු ඔක්කොට කලින් සුරාව සූදු නතර කළ යුතුයි..තමන් හරියට ඉදලා තමයි අනිත් වැඩ කරන් ඕන..!(නු)
ආගම වලට මඩ ගහල මොකද්ද බලාපොරොත්තු වෙන්නේ (දී)
මොනවා කරන්නද? ඕවාට සිංහලයාත් හවුල්. (නි)
මට කේන්ති ගිහිල්ල තිබ්බේ (දී)
අයියෝ මට එපා වෙනවා (ස)
මේ සාදයේ සංවිධායක ගිහියෙක්ද පැවිද්දෙක්ද යන්න හොදින් අධීක්ෂණය කළ යුතුයි. (නි)
බොදු බල සේනා අපි ඔබ සමගයි.. අදාළ හෝටලයේ නම හෙළිකලාට ලංකාදීපයට ස්තුතියි.. අපි දැං හෝටලය ගැන බලාගන්නම්..!(නු)
අපේ ආගම, අපේ ජාතිය විනාශ කරන්න එන අයට අපේම අය උදවු කිරීම දරාගත නොහැකියි. (නි)
මෙතන බෞද්ධ කෙනෙකුත් ඉන්න එකයි හිතට දුක. (නි)
මේක අහඹු සිදුවීමක‍් කොවෙයි. හොදින් සැළසුම් කළ දෙයක්. (නි)
මේ දේවල් සෞදියේ වුණා නම් අර දෙන්නට මෙලහකට මොනවා වෙලාද දන්නෙ නැහැ. (නි)
පේනවා නේද ආගමික සහජීවනයක තරම. (නි)
නීතිය ක්‍රියාත්මක කරන්න..මෙහෙම දේවල් සිද්ධ වෙද්දී බලධාරීන් ගැන අපිට කළකිරෙනවා.. (ස)
මෙවන් ක්‍රියා වැලැක්වීමට පෙරමුණ ගන්නා බොදු බල සේනාවට අපේ ප්‍රණාමය! (නි)
සාධාරණය වෙනුවෙන් (දී)
ඔවුන් අනිවාර්යයෙන්ම දඩුවම් ලැබිය යුතුයි. (නි)
කෝ අපේ මහානායක හිමිවරු? කෝ නීතිවේදීන්? (නි)
නොයා තියෙයිද (දී)
ආගමකට නිග්‍රහ කළා නම් දඩුවම් ලැබිය යුතුමයි. (නි)
අපේ රටේ අයත් මෙහේ ආගම විකුණගෙන කන්න හදනවා. හෙට අනිද්දට තව මොනවා විකුණාවිද දන්නේ නෑ (ස)
ආගම් වලට ගරහපු මේ අයට රජ කාලේ දඩුවම් දියයුතුයි. (නි)
ලොකු දෙයක් ඔයින් ගිය එක. නැත්නම් පුලුවන් නම් අම්මලවත් විකුණයි. අම්මපා මෙහෙමත් අපේ ලංකාවේ අය... (නි)
අශාන්, එතකොට ඒ හාමුදුරුවන්ටත් තිබුණානේ පන්සලට වෙලා ඉන්න. නේද? (නි)
සුනාමියෙන්වත් පාඩමක් ඉගෙන ගෙන නැහැ වගේ..!(නු)
සිල් තියන්න, නිතිය ක්‍රියාත්මක කරන්න (දී)
මේවාට තේරීම් කාරක සභා නැද්ද? (නි)
බුදු දහමට නිගා වන වැඩ, වහාම නිතිය ක්‍රියාත්මක කරන්න(දී)
මෙහි දෙජාතියට සම්බන්ධ බැවින් ආගම් බේද ගැන බලන්නේ නැතුව ප්‍රශ්නයේ සුළමුල සොයා බලන්න. (නි)
කිසිම ආගමකට නිගා කරන්න එපා (දී)
ආගම් ප්‍රශ්න ඇතිකරන්න එපා (දී)
බුද්ධ ශාසනය රැකගැනීම වෙනුවෙන් බොදු බල සේනා දිවිහිමියෙන් රැකගනිමු. (නි)
බුද්ධ බාර්හි නිර්මාතෘවරයා වන්නේ 1945දී තර්නිසියාවේ උපන් ප්‍රංශ ජාතික ක්ලඩේ චාර්ලි නමැත්තාය. ඔහුගේ බීර සහ වයින් වලින් සංග්‍රහ කරනු ලබන රාත්‍රී සංගීත සමාජ ශාලාවල ඇතුළත අලංකාරය පිනිස බුදු රුව සහිත මූර්ති සහ චිත්‍ර යොදාගන්නට යෙදුනා.. අද වෙන විට නේපාලය, ඉන්දියාව, තායිලන්තය, ඇතුළු බොහෝ බෟද්ධ සහ අබෞද්ධ රටවල ජනප්‍රිය අවන් හලක් ලෙස ව්‍යාපාර කටයුතුවල යෙදේ..! විකිපීඩියා ඇසුරෙන්.(නු)
ප්‍රතිඵලය ලෙස ඊළග භවයේදී මිනිසත්කමක් ලැබිය නොහැකි වනු ඇත. (නි)
රටේ නැති ප්‍රශ්න ඇතිකරන්න එපා. (නි)
අතීතයේ රජවරු දිවි දෙවෙන් කාට රුක ගත්ත බුදු දහම, බුදු දහම වෙනුවෙන් කොච්චර දේවල් කළාද? වෙහෙර විහාර හැදුවා.. ශාසනයට කරපු සේවාව ඉමහත්, (නු)
අපේ සර්ට මුකුත් කියලා තිබ්බොත් සුරේෂ් නුඹේ කණ පලනවා හරක් පැටියා. (නි)
වෙනත් ආගමකට අපහාස කළාට කස පහර 100 බැගින් ගහන්නයි තියෙන්නේ. (නි)
මේවා තමයි නියමම ජාත්‍යන්තර කුමන්ත්‍රණ. (නි)