වවුනියාව මන්නාරම්පාරේ පට්ටානිචූර් ගමට අද මිනිත්තු පහක් පමණ නිල් පැහැ වැසි වැටුණු බවත්, වැස්සට තෙමුණු කිහිපදෙනෙක් නිල් පාට වූ බවත් ගැමියෝ කියති.
මහජන සෞඛ්‍ය පරීක්ෂක පද්මනාදන් මහතා ජල සාම්පල කොළඹට එවීමට පිවර ගත්තේය. වවුනියාවේ සිට කිලෝමීටර පහක් ඈතින් මේ ගම පිහිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩ එන්න පුළුවන් විදියට සල්ලි වැස්සක් වැස්සොත් හොඳයි (ස)
ඔහොම වෙන්නේ දේදුන්නක් වැස්සේ දියවුණහම. (නි)
ආයෙත් නම් රතු වැහි වහින්නෙ නැහැ. ඒ ගැන බයවෙන්න එපා. (නි)
වැස්ස වලාහක දෙවියොත් පාක්ෂිකයෝ අල්ලගෙන වගේ (ස)
මේකනම් කාගේ හරි වැඩක් (ස)
ඇඳුම් වලට දාන නිල් වගේනේ (ස)
හරි මම කලින් කියපු විදියට උවමනා පාට වැසස්ත් ලැබුණා.. වැහැපු පළාත නම් ඒ තරම් හොද නැහැ.. දැං ආශ්චර්යයේ ගමන පටන්ගන්න නැකත හරි.. ජය වේවා..! (නු)
වැස්සට තෙමුණු කිහිපදෙනෙක් නිල් පාට වූ බවත් ගැමියෝ කියති. මරු කතාව (ස)
මොකද මේ පාර නිල් පාට කැට තැට වැහැලා තියෙන්නේ? (නි)
මොකද මේ ? දේදුන්නවත් දියවෙලා ගලනවද ? (ස)
තවම අර යවපු සැටලිට් එකේ පට දිය වෙලා ඉවර නැතිව ඇති. (ස)
හැමෝටම මේව සෙල්ලම් නේද! මේක ලංකාවට බරපතල තත්වයක් වෙන්න පුළුවන්. (නු)
මෙන්න නියම මැජික් (ස)
කිසිම දේකට කලබල වෙන්න එපා.. ඔය වෙන්නේ අපේ රටේ තියෙන ප්‍රධාන පක්ෂ ටිකේ පාට දියවෙලා යන එකනේ.. හිතලා බලන්න පක්ෂ ආරම්භකරන විට තිබූ එකම ප්‍රතිපත්තියක් දැං නැහැනේද? (නු)
මේ ඡායාරූප වහින වෙලාවෙ ගත්තානම් හොදයි... මේවා පිළිගන්න අමාරුයි... පුදුම දේවල් තමයි දැං ලංකාවෙ වෙන්නේ..! (නු)
අපේ ගමට මොන පාට වැස්සක් වැටෙයිද දන්නේ නැහැ (දී)
පාට පාට සුභ අනාගතයක්! (නි)
ඇයි අනේ දැං රතු වැසි කහ වැසි නොයෙකුත් වැසි වැස්සා නේද? කෝ ඒවාට තවම නිසි පිළිතුරක් දුන්නේ නැහැනේ.. දැං නිල් වැස්සක්... ඊට පස්සේ මොන පාට වැස්සක් වැටෙයිද දන්නෙ නැහැ..! (නු)
නිල් පාට වැස්සක් කියන්නේ රටේ ආශ්චර්යය. මේ වැස්ස ලංකාවට පමණක‍් නොව ලෝකයටම වසීවා! (නි)
මම හැමදාම බලන් ඉන‍්නේ කෙළපාට වැස්සක් වහිනකම් (ස)
ඔය පෙන්නන්නේ අනාගතය ගැන පෙරනිමිති. (නි)
කොළ වැස්සක් හරි රතු වැස්සක් හරි දැං වැස්සට කමක් නැහැ..! (නු)
අපි තෙවන පියවරින් සිවුවන පියවරට පය තැබුවා. (නි)
ඊළගට කලු වැහි වහීවි. (නි)
මුලින්ම රතූ , ඊට පස්සේ කහ. දැන් නිල් .... බෞද්ධ කොඩියේ පාටවත්ද ? (නි)
ස්වභාව ධර්මයට එරෙහිව මිනිස්සු කරන විවිධාකාර ක්‍රියා එක්ක බලද්දී මෙහෙම වැසි වැටෙන එක අරුමයක් නෙමෙයි. (නි)
උමතුසන් වරුෂාවට තෙමෙන හැමෝම උමතු වෙනවා කියලා ඉස්සර කියනවා. ළගදීම ඒකත් ඒවි. (නි)
රතු වැස්ස, නිල් වැස්ස වැටුණේ මිනිස්සු කරන වැරදි වලිනුයි. මේ ලෝකයේ විනාශය ළගා කරගන්නේ අපි අපිමයි. මිනිස්සු හිතන්නේ තමන් ගැන විතරයි. හිතෙන හිතෙන තැන්වල කැළිකසළ බැහැර කරනවා. පරණ වාහන වල දුම් නිසා පරිසරය කොච්චර අපිරිසිදු වෙනවද? ගමනක් යද්දී කන්න ගන්න බත් පැකට් එක පවා මිනිස්සු එතනම දාලා යනවා. ඉතින් ලෝකය සුරැකේවිද? (නි)
අන්න දැන් තමයි නියම පාට වැස්ස වැහැල තියෙන්නෙ.. (ස)