වැඩබලන ඇමැති ලෙස පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවීමට ඇති නිසා උසාවි පැමිණීමට නොහැකි බව තම නීතිඥවරුන් මගින් අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට දන්වා සිටියදීත් තමා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කළැයි ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් මතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ජනතා සේවය වෙනුවෙන් දිවා රෑ නොබලා වැඩ කරන මේ ගොල්ලන්ට සාමාන්‍ය මහජනතාවට ක්‍රියාත්මක නීතිය හරියන්නේ නැහැ.. වහාම ව්‍යාවස්ථා සංශෝධනයක් ගෙනත් සම්මත කරගන්න.. නැත්නම් ඉතා ඉක්මනින් ජනතා සේවකයෝ අපට නැතිවෙයි..!(නු)
නීථියට පිටින් චණ්ඩිකම් කරන්නන්ට මොන වරප්‍රසාදද? (නි)
ඇත්තනේ. එයාට මතක නැද්ද දන්නේ නැහැ, පාර්ලිමේන්තුවේ කාටවත් නඩු දන්න බැහැයි කියන එක. (නි)
උසාවියට වැඩිය පාර්ලිමේන්තුව උසස්ලුනේ. ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. (නි)
මරකම් කරලා, තනතුරේ බලය පෙන්නලා ගැළවෙන්න පුලුවන්ද නීතියෙන්? (නි)
රටේ නීතිය මේ කට්ටියට බලපාන්නේ වෙනම විදියකටද? (නි)
ඇත්ත. එයාලා ඉන්න තැන වඩා උත්තරීතරයිලු. (නි)
මොනවද මේ කියන්නේ? ඇමතිලාට කොච්චර වැඩ තියෙනවාද? (නි)
එයා හිතාගෙන ඉන්නේ නීතිය එයාගේ කියලා වෙන්න ඇති. ඔහොම යමුකෝ. (නි)
නීතියටත් අභියෝග කරනවද? (නි)
පාර්ලිමේන්තුවට යන අය නීතියට යටත් නැද්ද? (නි)
එතකොට පාර්ලිමේන්තුවේ අයට භය නැතුව වැරදි කරන්න පුලුවන්ද? (නි)
මෙයාලා මහජන ඡන්දයෙන් පත්වෙලා කරන වැඩ තමයි මේවා.. ඊට පස්සේ අධිකරණයෙන් බේරෙන්න වරප්‍රසාද ඉස්සරහට දානවා.. (නු)
එයාලටම ගිය රටනේ... (නි)
පාර්ලිමේන්තුව උත්තරීතර නම්.... අනේ මන්දා. නොකියා ඉන්න තරමට ඇගට ගුණයි. (නි)
පාර්ලිමේන්තු වරප්‍රසාද පනතට අනුව මන්ත්‍රීවරයෙකු වැරදිකරුයි තීරණය කරනතෙක්, පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවීමට ඇති අයිතිය කිසිම අධිකරණයකින් වැළක්විය නොහැක. (නි)
නීතිය වල් වැදුණු රටක මේ ගොල්ලන්ට කොහොමත් නිදහසේ ඉන්න පුළුවන්. (නි)
ගයාන්, උත්තරීතර කට්ටියට මොකුත් කියන්න එපා. (නි)
වරදක් කර ඇත්නම් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට ආවරණය වී සැමදා බේරීමට නොහැක. මැතිවරණ අධිකරණයේදී ජනතාව මේ පිළිබඳව තීන්දු ගනු ඇත . (නි)
ගම්පහ ජනතාව දැන්වත් මොළේ කල්පනා කරලා තීරණ ගත්තොත් හොදයි. (නි)
සරණට දුන්නොත් පිළිසරණ නිතිය ආයෙත් වෙයි අසරණ... (නි)
දැන් තියෙන්නේ බල්ලොත් එක්ක නිදාගෙන, මැක්කොත් එක්ක නැගිටලා, ඊට පස්සේ මැක්කා රජ වෙන කාලයක්. ගම්පහ උගතුන් හිටපු කාලයක් තිබුණා. ඒත් දැන් ඉන්නේ... (නි)
ගයාන්, ගම්පහ ජනතාව බුද්ධිමත්ව කතිරෙ ගහලා තිබුණා. වුණේ වෙන දෙයක්. (නි)
කුෂාන්, දැන් ඉන්නේ ඉතින් නළු නිලියෝනේ. ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ. මේ වගේ අය ඉන්න තැනක් ජනතාවට තමයි උත්තරීතර. ඒ උත්තරීතර ජනතාවත් දැන ගන්න ඕනෑ උත්තරීතර පුද්ගලයින්ව පාර්ලිමේන්තුවට යවන්න. මොකද එහෙම අය නැතුව නෙමෙයිනෙ . එහෙමෙ කරන්නේ නැතුව දැන් බැනලා වැඩක් නැහැ. (නි)
එහෙනම් චන්න කියන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වූ පමණින් ඔහුට අධිකරනෙන් දීපු වරෙන්තු වලංගු වෙන්නේ නැහැ කියන එකද ? (නි)
දැන් එයාලා උත්තරීතරයි කියපු අය මොකද සද්ද නැත්තේ? (නි)
පාර්ලිමේන්තු බලය කියන්නේ පුදුම දෙයක් (දී)
හැම දේටම වරප්‍රසාද වලට මුවාවෙන්න හදන්න එපා. වරප්‍රසාද තියෙන්නේ ඔහොම වැඩ වලට නෙමෙයි. (නි)
ඔය පාර්ලිමේන්තු මන්ත්‍රීලා පත් කළේ මහජනයා වන අපි. එහෙමනම් ඔය වරප්‍රසාදය මුලින්ම හිමි විය යුත්තේ අපිටයි. (නි)
මෙහෙම වැඩ කරන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද යටතෙ වගෙයිනේ, මෙයාලගේ කතාව. (නි)
ලොකු අය අධිකරණය ගණන් නොගෙන ඉදිද්දී පොඩි අයත් ඉබේම එහෙම වෙනවා. (නි)
දැන් අපේ රටේ නීතියක් නැද්ද? (නි)
ඇත්ත. නීතිය දැන් අසරණයි. (නි)
කොහොමද වැඩේ (දී)
නිදහස උපරිමයෙන් තියෙන තැනක් තමයි පාර්ලිමේන්තුව (දී)
නුසුදුසු අයට වරප්‍රසාද ලැබීමත් ප්‍රශ්නයක්. (නි)
චන්න නියමෙටම ආවඩනවනේ. (නි)