මහඔය පොලීසියේ සැරයන් වරයකු වෙඩි වැදී මියගොස් සිටි බව පොලීසිය කියයි. සමීප නෑයකුගේ අවමගුලට ද ගොස් පැමිණි ඔහුට වෙඩි වැදුණේ කෙසේදැයි පොලීසිය සොයයි. ඔහු වෙඩි තබා ගත්තාද යන සැකය ද පොලීසිය බැහැර නොකරයි.
මහඔය පොලීසියේ සැරයන් වරයකු වෙඩි වැදී මියගොස් සිටි බව පොලීසිය කියයි. සමීප නෑයකුගේ අවමගුලට ද ගොස් පැමිණි ඔහුට වෙඩි වැදුණේ කෙසේදැයි පොලීසිය සොයයි. ඔහු වෙඩි තබා ගත්තාද යන සැකය ද පොලීසිය බැහැර නොකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවි ගත්නෝ අවියෙන් නැසෙන්නේ අණුවන කම නිසායයි මගේ අදහසයි. (ස)
වෙඩි තබා ගැනීමක්ද කවුරුන් හෝ වෙඩි තැබුවාදැයි හොයාගත හැකි වේවි (ස)
අනේ අපොයි දැන් අපිට අහන්න ලැබෙන දේවල් . කොටි කලබල කාලේ මේ වගේ දේවල් සිද්ධ වුණේ කලාතුරකින් (ස)
පොලීසියට අපල කාලයක් වගේ (ස)
මෙහෙම රාළහාමිකෙනෙක් වෙඩිතියාගත්තා හැබැයි වෙඩිතියාගත්තේ අනේක් රාළහාමිගේ තුවක්කුවෙන්.. අන්තිමට වෙඩිතියාගත්ත කෙනා මැරිලා අනෙක් රාළහාමිගේ වැඩ තහනම් උනා..!(නු)
සක්‍රිය වූ ගිනි අවියක ආරක්ෂක අගුල පහළට දමා ටිගරය පසුපසට අදින්න අති.. එය සැරයන් දෙසට එල්ල වී තිබූ නිසා මරණයට පත් විය හැක. ආශ්චර්යය..!(නු)
කණගාටුදායක සිද්ධියක් . ශෝකය වැඩි කමට කරගත්ත දෙයක්ද දන්නේ නෑ (ස)
කරන්න තියෙන හොදම වැඩේ ඒක කියලා එයාට හිතෙන්න ඇති. (නි)
හිතවතෙකුගේ අවමගුලකට අවි මොකටද? (නි)
මැරෙන එකේ කුඩුකාරයෙක් හරි ස්ත්‍රී දූෂකයෙක් හරි වෙනත් අපරාධකාරයෙක්ව හරි මරලා දාලා මැරෙන්න එපැයි. (නි)
කණගාටුදායක සිදුවීමකි. (නි)
සැරයන් වරයාගෙයි අවමගුලයි අතර සම්බන්ධයක් අනිවර්යෙන්ම ඇති. එක්කෝ වෙඩි තියා ගෙන, නැත්නම් තියලා. (ස)