දිවයිනේ නැගෙනහිර ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතී. උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වල මිලි මීටර 100 ට ආසන්න වැසි ඇති වීමට ඉඩ තිබේ.
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. එවැනි අවස්ථාවලදී තාවකාලිකව තරමක තද සුළං ඇතිවේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාළගුණ මහත්වරු නිද්‍රාශීලී සහ ආකර්යක්ෂම බවට පැහැදිලි සාක්ෂි අපි ජනමාධ්‍ය කිහිපයක් ඔස්සේම නැරඹුවා. (නි)
මේක අද කාලගුනේ නේද? මේක හෙට වෙනකම් තිබුණොත් හරියටම කියාවි කට්ටිය..! (නු)
අපරභාගයේදී හෝ සන්ධ්‍යාවේදී විටින් විට හෝ ගිගුරුම් සහිත වැසි අති වීමට ඉඩ තිබේ.. මේක කාට වුනත් කියන්න පුළුවන්නේ. හෝ/පුළුවන් යන වචන නැතිව කියන්න බැරිද. (ස)