අසරුවා මග දමා ගිය අශ්වයකු අහුංගල්ලේ සිට බලපිටිය වැල්ලබඩදී ලොරියක ගැටී ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් මහමග ඇද වැටුණේය.
අසරුවාටද තද බල තුවාල සිදු විය.
අසරුවා මග දමා ගිය අශ්වයකු අහුංගල්ලේ සිට බලපිටිය වැල්ලබඩදී ලොරියක ගැටී ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් මහමග ඇද වැටුණේය.
අසරුවාටද තද බල තුවාල සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ලන්නෙ මූණු වල තියෙන හැගීම් වලට අනුව ලොරිකාරයා අහුඋනොත් ? (ස)
අසරණ සත්තු (දී)
ඉන්නෙත් අශ්වයෝ ටිකයි. ඒකයි දුක. (නි)
මම ඉන්නෙත් කෙවින් කියන වගේ රටක තමයි.. ඒත් ඒ රටවල් වල මිනිසකුට සනීප කරන් බැරි ලෙඩක් තුවාලයක් උනොත් ඔය ක්‍රමයට වේදනා රහිතව මරන්නේ නැහැ.. ඇයි මිනිසුන්ට විතරද ජීවත් වෙන්න අයිතිය තියෙන්නේ... සත්තු ජීවතවලට ආසා නැද්ද? කෙවින්ගේ අත පය ඔක්කොම කැඩිලා සනීප කරන්න බැරි උනොත් එන්නත් දීලා මරන්න ඕනද? අනිත් රටවල මිනිසුන් නොමිනිසුන් උනාට අපි වත් එහෙම නොවී ඉමු නේද? බෞද්ධයකු කියන්නේ ඒක නෙමෙයිද? අසරණ සතාට ඉක්මනින්ම සුවය පතනවා.. එම සතාගේ අයිතිකරු කෙවින් වගේ නොසිතයි කියලත් බලාපොරොත්තු වෙනවා..! (නු)
අපේ රටේ කොල්ලොන්ට දැන් අස්සයොත් ඉන්නවා . ලොකු ලොකු කාරුත් තියෙනවා (ස)
මේ ප්‍රවෘත්තියේ ශීර්ෂ පාඨය හරියට කියවලා නෑ. අසරුවාව බිම දාල කුලප්පු වෙලා අශ්වයා ගිහින් තියෙන්නෙ. කුලප්පු වුන අශ්වයාව තමයි ලොරියට පැනල තියෙන්නෙ. ඉතින් කොහොමද ලොරිය නවත්ත ගන්නෙ....(ස)
මේකේ පිස්සුවෙන් වගේ අදහස් දක්වනවා සමහරු වාහනය පදවපු මිනිහට බැනලා. ඒත් කවුරු හරි දෑක්කද මේක උනේ කොහොමද කියලා. අශ්වයෙක් කුලප්පු වෙලා දුවද්දි කාට මොනවා වෙනවද දන්නේ නෑ. සාමන්‍ය මිනියෙක්ගේ ඇගේ හෑපුනොත් ඒ මිනිහා ඉවරයි. අපේ රියදුරුවරු හරී කියනව නෙමේ මම. ඒත් අශ්වයෙක්, පෝනියෙක් කුලප්පු උනාම ඌට කිසිම තේරීමක් නෑ. දුවනව හෑම තැනම (ස)
ඡායාරූප දෑක්කාම ඕනෑම කෙනෙක් සංවේදි වෙනවා.පව් අහිංසක සතා.අසරුවා හිංසක යකා ඇයි අශ්වයා මගදමා ගියේ.ලොරි රියදුරත් අශ්වයා රැගෙන ආ පුද්ගලයටත් නීතිය ක්‍රියාත්මක කලයුතුයි. (ස)
දැක්කම දුකයි (ස)
දැන් ඉන්න තරමක් අලුත් රියදුරන් ට වාහනය ට නැගල සුක්කානම අතට ගත්තම ඉගිල යන්නටමයි හිත මේ වැනි රියදුරන් නියමිත ආයු කාලය ගෙවන්නේ නෑ ඒක්කෝ අතක් කකුලක් නැති කරගන්නවා නැතිනම් තවත් පිරිසකගේ ජීවිත අනතුරට පත් කරනවා (ස)
ලොරිය ලොකුයි, අශ්වයා පොඩියි. අපේ රටේ සාමාන්‍ය න්‍යාය; ශක්තිය බලය තියෙන ලොකු අය ට පොඩි අය ව පෙනුනත්, පෙන්නේ නැතුව වගේ යට කර ගෙන යනවා. (ස)
අසරුව මග දමා ගියානම් අසරුවට තුවාල උනේ කොහොමද ?(ස)
අශ්වයෙකුගේ කකුලක් තුවාල වුණොත් ඌට ජීවත් වෙන්න අමාරුයි. මොකද උන් නිදියන්නෙත් හිටගෙන. ඒ නිසා කෙවින් කියපු වැඩේ තමයි හොදම. (නි)
අස්සයා යස්සයා වගේ කුලප්පු වෙලාද ? (ස)
රියදුරාට අස්සයෙක් පේන්නේ නැත්නම් මගීන් කොහොම පේන්නද ?(ස)
මේ බෙහෙත විදින්න ඕනෑ ලොරිකාරයාට. (නි)
එන්ගලන්තයට ඉක්මණින් පණිවුඩයක් යැවුවොත් හොදයි. (නි)
මම මේ කියන එක ඇතැමුන්ට අප්‍රසන්න වෙන්න පුළුවන්. ඒ වුණාට මම ඉන්න රටේ තියෙනවා ක්‍රමයක්. අපි හිතමුකෝ තමුන් ගාව ඇතිකරන සුරතල් සතෙක් ලෙඩක් රෝගයක් හැදිලා සනීප කරන්න බැරිව දුක් විදිනවා, එහෙමත් නැත්තම් වේදනා විදිනවා කියලා. අන්න ඒ වගේ සතුන්ට සාමකාමිව, වේදනා රහිතව මරණය ළගාකරදෙන ක්‍රමයක් තිබෙනවා. අදාල සත්වයා පරික්ෂා කර බලා මුලින්ම විදිනවා එන්නතක් සිහිය නැති වෙන්න. ඉන්පසු තවත් එන්නත් විදිනවා මරණය ළගාවීමට. සතාට කිසි දෙයක් දැනෙන්නේ නැහැ. බුදු දහමට අනුව මේක පවක් තමයි. (නි)
වේගය අඩුකර ප්‍රවේශමෙන් රිය පැදවීම කළ යුතුයි. (නි)
ලෙඩ වූ සතුන් වෙඩි තියා මරණ එක තමයි පිටරටවල කෙරෙන්නේ (ස)
ඌව මැරෙන්න දෙන්න එපා. ඉක්මණින් මොනවාහරි කරන්න. (නි)
දැක්කහමත් දුකයි. සතා කොච්චර වේදනාවකින්ද ඇත්තේ? (නි)
මෙහෙම දෙයක් වුණහම සතාට ප්‍රතිකාර කරන්න තැනක් නැද්ද කොහේවත් ළගපාතක? (නි)
ලොරි කාරයො හරක් වගේ යන්නෙ. වැඩි වශයෙන්ම අනතුරු වෙන්නෙ ලොරිකාරයො අතින්. (නි)
කණගාටුදායක සිද්ධියක්. (නි)
ලොරිය එළවලා තියෙන්නේ හරකෙක්ද? (නි)
රියදුරන්ට ඉවසීමක් ඇත්තෙම නැහැ. (නි)