ඉන්දියාව සහ එංගලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මොහාලිහිදී පැවැති සිවුවැනි තරගයෙන් කඩුලූ 5 ක ජයක් ලැබු ඉන්දීය පිල 3-1 ක් ලෙස පෙරමුණට පැමිණෙමින් තරගාවලියේ ජය හිමිකර ගැනීමට සමත් විය.
එංගලන්තය ඕවර 50 යේදී කඩුලූ 7 ට 257 (ඇලෙස්ටියාර් කුක් 76, කෙවින් පීටර්සන් 76, ජෝස් රූට් නොදැවී 57, ඉෂාන්ත් ශර්මා 47/2, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 63/2, රවීන්ද්‍ර ජඬේජා 39/3)
ඉන්දියාව ඕවර 47.3 කදී කඩුලූ 5 ට 258 (රෝහිත් ශර්මා 83, විරාට් කෝලි 26, සුරේෂ් රයිනා නොදැවී 89, මහේන්ද්‍ර සිං දෝනි 19, රවීන්ද්‍ර ජඬේජා නොදැවී 21, ජේම්ස් ටේරඞ්වෙල් 54/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා උනත් ඉන්දියාව හරිම උත්සාහවන්තයි (ස)
මහේල මේවා ආදර්ශයට අරගෙන කණ්ඩායමේ අඩුපාඩු හදාගන්න ඔයාට පුළුවං.. නැතිනම් අර්ජුනගෙන්වත් උපදෙස් ගන්න පෟද්ගලිකව...! (නු)
මහේල අපි අපේ අඩුපාඩු ඉදිරියටවත් හදාගන්න බලමු මෙවැනි මැච් දිහා බලලවත් (ස)
ඉසුරන්දි, ඒ අය දිනන්නේ ඉන්දියාවේ තියෙන මැචි විතරයි (ස)
සිරස් එහෙම කියන්න එපා එහෙනම් අපි විස්සයි විස්ස පැරදුනේ අපේ රටේම නේද? (නු)
කවුද කැමති තමන්ගේ රටේ තියෙන තරග අනුන් දිනාගෙනයනවාට..! (නු)
අපි අපේ අඩුපාඩු හදාගෙන ඉදිරියටම යන්න බලමු නේද? (නු)
මහේල දැන් නායකයා නෙමෙයි නේද? (නි)