මාරවිල රෝහලේ ප්‍රතිජීවක එන්නත් කුප්පියක වීදුරි කැබැල්ලක් වැනි දෙයක් සොයාගැනීමත් සමග එම බෙහෙත් නිකුත් කිරීම අත්හිටුවූ බව රෝහල් ආරංචි කියයි.
මාරවිල රෝහලේ ප්‍රතිජීවක එන්නත් කුප්පියක වීදුරි කැබැල්ලක් වැනි දෙයක් සොයාගැනීමත් සමග එම බෙහෙත් නිකුත් කිරීම අත්හිටුවූ බව රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර ලංකාවේ හැමදේම යුරෝපයෙන් ආනයනය කළේ. ඒත් දැන් එහෙම නැහැ. (නි)
ඉන්දියාවෙන් බංගලා දේශයෙන් බෙහෙත් ආනයනය කරාම ඔහොම වෙනවා. (ස)
ලංකාව හැරෙන්න වෙනත් රටවල බෙහෙත් ආදිය මිළට ගන්නේ ලෝකයේ දියුණු රටවලින්. (නි)
වෙන්න බැහැ. අනුමත ක්‍රියාපටිපාටියට අනුව ටෙන්ඩර් කැදවලානේ මේවා ගත්තේ. (නි)
ඕවා ඉතින් අද ඊයේ අහන්න ලැබුණ දේවල් නෙමෙයිනේ (ස)
මීට කලිනුත් කෙස් ගස් තිබුණා (ස)
මිළ වැඩි බෙහෙත් ගෙන්නුවොත් යටිමඩි ගහගන්න ගාණ අඩුවෙනවා නේද? (නි)