සේවයෙන් නෙරපා හැරුණු ගාලු නගරාධිපති මෙත්සිරිද සිල්වා මහතාගේ කාර්යයාලයට මුද්‍රා තබා ඇත. ඔහු ඉවත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත්වීමෙන් පසු නාගරික කොමසාරිස් පුෂ්පරාණි එදිරිසිංහ මහත්මියගේ නියෝගයට අනුව එලෙස මුද්‍රා තැබිණි.