මඩකලපු බදුල්ල මාර්ගයේ මහඔය ලෑලිපාලම අසල මාර්ය ජලයෙන් යටවීම නිසා ගමනා ගමනය සම්පූර්ණයෙන්ම අඩවල විය. අඩි තුනකින් පමණ යට වී ඇත.අද අලුයම සිට මහඔය ප්‍රදෙශයට මහ වැසි ඇද හැළෙන බව කාලගුණ දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගගේ තියෙන්නේ ගංවතුර නම් ඔයේ තියෙන්නේ මොන වතුරද? (නි)
මහඔය වැනි කර්කෂ පෙදෙස් වලට වැසි වැටීම එම පෙදෙස් වල හේන් ගොවියන්ට සුභ දෙයක්. (නි)