බුත්තල පැලපත්ත හොරබොක්ක සමූපකාර බැංකුවට අද උදේ කඩා වැදුණු සිව් දෙනකු බැංකුව කොල්ලකා පලා ගිය බව පොලීසිය කියයි.
බැංකු කලමණාකරු හා තවත් සේවකයකුට පහරදී තුවාල කර ඇතැයි ද කියති.
කොල්ලකරුවන් වෙඩි කබමින් මෝටර්රථයක නැගී පලා ගිය බව සිද්ධිය දුටුවෝ කියති.
බුත්තල පැලපත්ත හොරබොක්ක සමූපකාර බැංකුවට අද උදේ කඩා වැදුණු සිව් දෙනකු බැංකුව කොල්ලකා පලා ගිය බව පොලීසිය කියයි.
බැංකු කලමණාකරු හා තවත් සේවකයකුට පහරදී තුවාල කර ඇතැයි ද කියති.
කොල්ලකරුවන් වෙඩි කබමින් මෝටර්රථයක නැගී පලා ගිය බව සිද්ධිය දුටුවෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ගමන ලංකාවේ හැමෝම බැංකු කොල්ලකන්න පටන් අරගෙනද? (නි)
සරත් ෆොන්සේකා මහත්තයාට රට භාරගන්න කාලය හරි. (නි)
කාටවත් නොකිවුවට මටත් කල්පනා වුණා ඕක. කොල්ලකරුවන්ටත් මාසයක්වත් කාලා ඇදලා ඉන්න ඇතිවෙයිද අද ජීවන වියදමත් එක්ක. (නි)
පෑය 48 රදවාගෙන ප්‍රශ්ණ කිරීමේ පනත ආපු එක හොදයි කියලා හිතෙනවා.24න් ඇපදීලා ඇරියනම් ගුවන් තොටුපලෙන් තමා අල්ලා ගන්න වෙන්නේ. (ස)
තව ඉස්සරහට මේවත් සාමාන්‍ය දේවල් වෙයි. (නි)
අඩුම ගාණේ ආරක්ෂක නිලධාරියෙක්වත් හිටියේ නැද්ද? (නි)
2013 වසරේ පළමු මංකොල්ලයෙන්ම මෙය නැවැත්විය යුතුයි. (නි)
ලංකාවේ සාමාන්‍ය වෙළඳ සල් වලට පවා cctv ආරක්‍ෂිත කැමරා සවිකරලා තියනවා දකින්න පුළුවන්, විශේෂයෙන් බැංකුවලට මෙවැනි කැමරා සවිකරනවානම් හොරුන්ව හඳුනාගන්න පහසුයි,, ඒ වගේම එවැනි බැංකු කොල්ලකන්නත් හොරු ටිකක් පසු බසිනවා .. (ස)
මොනවද කොල්ලකාගෙන ගිහින් තියෙන්නේ ? (ස)
මේ ආශ්චර්‍යමත් රටේ එළවළු මිලදී ගැනීමටනම් බැංකු කැඩිය යුතුයි (ස)
මේ හොරු ටිකත් හොරබොක්ක පැත්තේමද දන්නෙ නැහැ? (නි)
ඔව් ඉතින් මිනිස්සු ජීවත් වෙන්න එපැයි ...නැතුව සියදිවි හානි කර ගන්නද .. (ස)
මොනවද කොල්ලකාගෙන ගිහින් තියෙන්නේ ? මෝඩයිද ඔයිතරමටම (ස)
බැංකු කඩන්නේ නැතුව මිනිස්සු මොනවා කරන්නද ? (ස)
පවු අහිංසකයා, ළමයින්ට කන්න බොන්න මොනවාහරි අරන් දෙන්න හිතාගෙන මේක කඩන්න ඇති. (නි)
ගෙදරට එළවලු ටිකක් ගෙනියන්න හිතෙන්න ඇති හොරුන්ට. (නි)
මෙයාලා අවි පිළිබද විශේෂ පුහුණුවක් ලද හොර මුලක් බව පෙනෙනවා. (නි)
අනේ මේ, අපි වගේ දුප්පත් මිනිසුන්ගේ ගෙවල් වලට නම් පනින්න එපා. (නි)