ඉතාලියේ පැලර්මෝ නුවර ශ්‍රී ලාංකිකයකුට අයත් හීරෝ පැෂන් සාප්පුවේ ගින්නක් නිවාදැමීමට ඉතාලි ගිනි නිවන හමුදාව හා පොලිසිය සමත්විය.
ගිනි හානිය අවම කළ බව පොලිසිය කියයි. ඔහුට කිසිම තර්ජනයක් නොවූ බවත් කප්පම් ඉල්ලීමක් නොවූ බවත් කඩහිමියා පොලිසියට කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ගිනි නිවන හමුදාව ආවා නම් තත්ත්වය ඔයිට වැඩිය වෙනස් වෙයි. (නි)
ඒ ලාංකිකයෙක්, මතක තියාගන්න (දී)
කප්පම් කතාවක් කිවුවා නම් ,මීට වඩා ගිනක් එනවා කියලා ඔහු දන්නවා. (නි)
මේක ඉන්ෂුවරන්ස් ගින්නක්ද? පොඩ්ඩක් සොයා බලන්න. (නි)