පොලොන්නරුව හබරණ පාරේ ගිරිතලේ වැව ආසන්නයේ වෑන් දෙකක් ගැටී 18 දෙනෙක් තුවාල ලදහ. තුවාලකරුවන් වාලච්චේන ඔට්ටමාවඩියේ පදිංචිකරුවන් බව මින්නේරි පොලිසිය කියයි.
පොලොන්නරුව හබරණ පාරේ ගිරිතලේ වැව ආසන්නයේ වෑන් දෙකක් ගැටී 18 දෙනෙක් තුවාල ලදහ. තුවාලකරුවන් වාලච්චේන ඔට්ටමාවඩියේ පදිංචිකරුවන් බව මින්නේරි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලාගේ කැමැත්ත වෙන්න ඇති. (නි)
තවත් වේගයෙන් අපි ඉදිරියටම යමු. හැබැයි සත්තුන්ව බේරලා. (නි)
ජීවිත හානි නැත්නම් ලොකු දෙයක්. තුවාලකරුවන් ඉක්මනින් සුවපත් වේවා! (නි)