ශ්රී ලංකා ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු ශ‍්‍රී ලංකා නායක සුපිරි පිතිකරුවකු මෙන්ම වර්තමාන මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි සනත් ජයසූරිය මහතා පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.
අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවේ නිල කාලය පසුගිය දෙසැම්බර් මස 31 වැනිදා අවසන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අර්ජුන, අරවින්ද හොද නැද්ද? (නි)
සනත් ඔබ තුන්ඉරියව් ක්‍රීඩකයෙක්.. ඔහුට දක්ෂයන් හදුනාගැනීමට පුළුවං වෙයි.. අවස්ථාවක් දීලා බලමු.. හැබැයි ක්‍රීඩකයන් පක්ෂභේදයෙන් තොරව දක්ෂතාවයට තැන දෙන්න.!(නු)
රුපවාහිනී චන්නෙල් වලට සම්බන්ද අයට පරිපාලනයට එන්න ඈ කියල ගත්තු තීරණය වගේම දේශපාලනයට සන්බන්ද අයටත් පරිපාලනයට එන්න බෑ කියල නීතියකුත් ගෙනාවොත් හොද නැද්ද ? විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න අයට .(නු)
සනත් මගේ ගමේ.. මගේ පාසලේ.. ඒ උනාට මම හිතන්නේ අර්ජුන තමයි මේකට සුදුසුම කෙනා.. මොකද කණ්ඩායමකට තෝරාගැනීමේදී හිතවාදීන්ට අවස්ථාව දෙයි.. අර්ජුනට ඔය තනතුර ලැබුණොත් එහෙම ආවාට ගියාට කරන්න බැහැ මොකද මුළු රටම වරදක් වෙනකම් සෝදිසියෙන් ඉන්න නිසා.. අර්ජුනට සිද්ධවෙනවා විශාල වගකීමකින් මේ දේ කරන්න..!(නු)
මෙයාට පුළුවංද ක්‍රිකට් ක්‍රීඩකයන් තෝරන්න..!(නු)
ක්‍රීඩාව ගැන දන්නා කෙනෙක් එනවානම් හොදයි (දී)
සන්තෝසයි (දී)
සුදුස්සාට සුදුසු තැන (දී)
සනත් ගැන මාතර අය තමයි දන්නේ හොදින්ම. (නි)
මේක දනගෙනද දන්නේ නෑ පහුගිය දවසක පත්තරේට කියල තිබ්බේ ච්රිච්කෙට් පාලක මණ්ඩලයත් , තේරීම් කමිටුවත් ගෙදර යා යුතුයි කියල .(නු)
ජගත්, සුජීව, හරියටම හරි. (නි)
අහන්නත් සතුටුයි (දී)
අර්ජුනට ඔය තනතුරට ගැළපෙනවා ද නැද්ද කියලා හිතන්න කලින් ඔහු කළ කී දේවල් මොනවාද කියල සිහිපත් කිරීමයි වටින්නේ. (නි)
නියමයි. සනත් තමයි සුදුස්සා. දැන් අපේ ක්‍රිකට් දියුණු වෙයි. (නි)
සනත් අයියා ගොඩක් හොදයි අපි හිතනවා හොදින් කරයිකියලා.. ක්‍රිකට් ගැන හොදට දන්න නිසා..!(නු)
අපේ අර්ජුන අයියා තමයි එන්න ඕන..!(නු)
ඔක්කොම බදාගන්න එපා. දොඩම් ගොඩ බදාගත්තා වගේ වෙයි (දී)
ක්‍රීඩාවට හොදක් වෙනවානම් එච්චරයි (දී)
ලැබුණු මන්ත්‍රීකමෙන් ක්‍රිකට් වලට වැඩක් කරන්න බැරි උන එකේ මෙකවත් හරියට කරන්න බලන්න..!(නු)
සනත් හොරකමි කරන්නේ නැති අවංක දේශපාලකයෙක්. ඒත් ඔහු මාතර දිස්ත්‍රික්කයට වැඩක් කරනවද නැද්ද කියන එක නම් අපිට ගැටලුවක්. (නි)
ජයූරිය මේකට සුදුසු නැහැ.. මොකද දේශපාලනය සහ ක්‍රීඩාව...!(නු)
සනත් හොද ක්‍රීඩකයෙක්... නමුත් මේ තනතුරට ඕනෙ මහ පොළොවෙ පය ගහලා ඉන්නනෙකෙක්...!(නු)
අර්ජුන මහත්තයත් එනවලු නේද (දී)
තමා විසින්ම තමාට හැම දෙයක්ම කර ගන්න මේ කාලේ, අන්තිමට සනාත් කණ්ඩායමට තේරෙයිද දන්නේ නැහැ ආපහු. (නි)
මොනවා වුණත් මාරුකිරීම් නම් නීත්‍යානුකූල ක්‍රමවේදයට අනුව කරයි. (නි)
දේශපාලනය සම්බන්ධවනතුරු ක්‍රිකට් අනතුරේ.. සනත් සුදුසු නැහැ මේ වෙලාවේ.. සනත් අපට හිටි දක්ෂ ක්‍රීඩකයෙක්.. දේශපාලනයත් සමග ඔහුට හරි තීරණ ගැනීමට අපහසුය. මේ වෙලාවේ ඕකට නියම සුදුස්සු අර්ජුන හෝ අරවින්දයි..!(නු)
සනත් ජයසූරියට ක්‍රිකට් වලට වැඩිය දේශපාලනය අල්ලලා යනවා වගේ..!(නු)
අපේ ආසම ක්‍රීඩකයා (දී)
සනත් අවංකවම ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ගැහුවා.. එලෙසම තේරීමත් තියෙවි.. 100% විශ්වාසයි..!(නු)
අලුතෙන් ඇවිත් වැඩ පෙන්නපු තරුණ කොල්ලෝ ටිකට තැන දෙන්න සනා. (නි)
ඔන්න කිවුවා සනා, නුසුදුස්සන් එහෙම ආපහු ගන්නවා නෙමෙයි හොදේ. (නි)
අලුතින් ආයි කපන්න කිසිම කෙනෙක් නැහැ. සුදුස්සන්ට සුදුසු තැන දෙන්න. (නි)
ගැමුණු හරි... දේශපාලනය කරන ගමන් මෙවැනි ජාතික කර්තව්‍යයකට පත්වීම සාධාරණය නොවන බව මගෙත් හැගීමයි..!(නු)
උතුම් වැඩක් සනත් ඉතාම හොද දෙයක් කරාවි..!(නු)
ක්රිකට් ලෝකය උඩු යටිකුරු කළා වගේ නව අදහස් චින්තන අලුත්ම නැවුම් වූ පෙරලියක් ඇති කරයි.. සනා ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා..!(නු)
සිල්වා මහත්තයා කියනවිදිහට සනා නම් ඉහලට යයි ක්‍රිකට් පහළට යයි .(නු)
මොනවද දැන් එයාට තියෙන සුදුසුකම්? (නි)
අපේ සුභ පැතුම්..! (නු)
කොහොමත් ඔවැනි ස්ථානයටක ක්‍රීඩාව ැන මනා අවබෝධයක් තියෙන කෙනෙක්ම තමයි සුදුසු.. සනත් දේශපාලනයෙන් තොරව ඔය ස්තානය දරනවානම් වඩාත් සුදුසු පුදුගලයෙක්..!(නු)
ක්රිකට් කණ්ඩායමට යන්නත් මන්ත්‍රීතුමන්ලාගේ ලියුමක් ගේන්න වේවිද දන්නෙ නැහැ. (නි)
දැන් ඉතින් සමහරුන්ගේ හැකියාව කෙසේවෙතත් උද්දච්චකම නම් ටිකක් අඩුවේවි. (නි)
1989 සුදත් අනඩ්‍රමන සර්ගෙ එකොන් පන්තියෙ සනාගේ මිතුරන්ගෙන් උණුසුම් සුභ පැතුම්.. සෙල්ලම් කලා වගේ මේකත් හොදට කරන්න..!(නු)
අපේ ක්‍රිකට් ආයෙත් නැගිටලා එන්න බලන වෙලාවේ ගන්නා තීරණ හොදින් සිතාබලා ගත යුතුයි. (නි)
ඇයි අපේ මහේල? (නි)
යන්තම් ඇති. රාහුකාලය අවසන් වුණා. (නි)
සනත් රට හා ක්‍රිකට් පෙරට ඔයා පළිගන්න බලන්නඑපා හරියට කරන්න ඔයා වගේ ලොවම බයකරන්න ආරම්භක පිතිකරුවෙක් හදන්න(නු)
අවංක කෙනෙක් නාවොත් වැඩක් වෙන්නෙ නැහැ. (නි)
බලමු ... මොකද වෙන්නේ කියල (දී)
අපිට තියෙන්නෙ ඉතින් මොකද වෙන්නේ කියල බලන් ඉන්න තමයි (දී)
රට වෙනුවෙන් අවංකව ක්‍රිකට් ගැහුවා වගේම අවංකව දක්ෂයනුත් තෝරන්න. (නි)
බුදු සරණයි! දෙවි පිහිටයි! (නි)
ඇයි අර්ජුන සුදුසු නැද්ද ? (නි)
සනත් ඔබට ජය (දී)
වෙන කවුරුවත් හිටියෙම නැද්ද?(නු)
කමෝන් සනා! (නි)
ක්රිකට් වලට දෙවියන්ගේ පිහිටයි (ස)
අපි හිතන්නේ නම් අර්ජුන හොදයි කියලා. (නි)
දේශපාලනීකරණයක ළකුණූ පෙනෙනවා පෙනෙනවා වගෙයි. (නි)
සනත් රට වෙනුවෙන් ලොකු සේවයක් කල බව ඇත්ත එත් එයා තේරීම් කමිටුවට සුදුසු නැහැ. අර්ජුන තමයි මේ සඳහා සුදුසුම කෙනා. (ස)
නරකද මන්ත්‍රීකමින් අස්වෙලා මේවාම කළොත්? (නි)
සනත් ඔබ ලංකාවෙ ක්‍රිකට්වලට කල සේවය හොදටම ඇති.. ඔය වැඩේට ගියොත් සිද්ධවෙන්නේ බොරුවට බැණුම් අහන්නයි.. දැනට කරගෙන යන ව්‍යාපාර ටික කරගෙන, මාතර ජනතාවට සේවයක් කරගෙන ඉන්න.. (නු)
එහෙනම් මුලින්ම දේශපාලනයෙන් ඈත්වෙලා ඉන්න වෙනවා. (නි)
ඇමතිවරුන්ගේ නිර්දේශය සළකා බලා යහපත් තීරණ ගනු ඇතැයි සිතමි. (නි)
බලමු මොකද වෙන්නේ කියලා. (නි)
ඒක නම් හොදයි (දී)
ඇත්තටම හොදක් වෙයි (දී)
වෑඩක් දන්න කෙනෙක් ඒ වෑඩේ කරන්න ඕනා.තීරණය බොහොම හොදයි.6යේ6 වගේ වෑඩේ කරන්න.ක්‍රිඩාවට දේශපාලනය ගාවනොගෙන. (දී)
ජයසුරිය කියන්නේ හොද ක්‍රීඩකයෙක් (දී)
අරවින්ද ගුරැසිංහ මහානාම වගේ අයගෙන් වැඩ ගන්නේ නැත්තේ ඇයි. (දී)
නියමයි (දී)
යමු සනා ඔහොම ඉහළටම. (නි)
ඇත්තටම ඒක හොද දෙයක් (දී)