කන්තලේ වැව මාසයක් ඇතුළතදී යළිත් පිටාර ගැලීය. අද එහි වාන් දොරටු දහයෙන් අටක් අඩි දෙක බැගින් එසැවූ බව වාරිමාර්ග ඉංජිනේරු ඩබ්ලිව්. එල්. නිපුණ බුද්ධික මහතා කියයි.
තඹලගමුව හා උප්පාරු පෙදෙසට ගංවතුරු බලපෑම වැඩිවිය හැකි බවද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සනයි තමයි. ඒ වුණත් ජලය ටික ප්‍රයෝජනවත් වැඩකට ගත්තා නම් නේද හොද? (නි)
ආයෙත් අපේ මිනිස්සු අසරණ වෙයිද දන්නේ නැහැ (දී)