බෙල්ජියම් ජාතිකයා බෙන්තොටදී අවසන් ගමන් යයි බෙන්තොට වෙරළ තීරයේ දිය නාමින් සිටි බෙල්ජියම් ජාතිකයකු දියෙහි ගිලී මිය ගොස් ඇතැයි බෙන්තොට පොලීසිය කියයි. පනස් වැයැති මොහු බිරිඳ 05 February 2013
කන්තලේ යළි වාන් දමයි ඉකුත් 24 පැයේ වැසි සමග කන්තලේ වැවේ වාන්දොරටු 10න් හතරක් අඩිය බැගින් විවෘත කළ බව වාරිමාර්ග ඉන්ජිනේරු ඩබ්ලිව් එල් නිපුන බුද්ධික මහතා 05 February 2013
රෝදේ හුළං ගිහින් මන්ත්‍රීටත් තුවාලයි යාපනය දිස්ත්‍රීක් ඊ.පී.ඩී.පී. පාර්ලිමේන්තු මන්ත්‍රී සිල්වෙස්ට්‍රි ඇලන්ටින් මහතා ගමන් කළ මෝටර් රිය අනතුරට ලක්වීමෙන් මන්ත්‍රීවර 05 February 2013
ගාලු හෙදියෝ පිරිසක් වැඩ වරති ගාල්ල මහමෝදර රෝහල් පරිපාලනයට විරෝධය දක්වමින් හෙද කාර්ය මණ්ඩලය අද පෙරවරුවේ සිය රාජකාරිවලින් ඉවත් වී රෝහල ඉදිරිපිට රැස්වී සිටියි. 05 February 2013
වැරදි තැන නින්දෙන් සදා නිදයි වව්නියාව-කොළඹ දුම්රිය මාර්ගයේ නිදා සිටි අවුරුදු 50ක් වයසැති පුද්ගලයකු දේවී දුම්රියේ ගැටී මිට ගිය බව වන්නියාව පොලීසිය කියයි. 05 February 2013
‘ඉක්මණින් පෝරකයට යවනු‘ මරණ දඩුවම නියම වූ සිරකරුවෝ තිදෙනෙක් බෝගම්බර බන්ධනාගාරයේ වහලට නැග හැකි ඉක්මණින් මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක් 05 February 2013
ඔරුව පෙරළී දෙදෙනෙක් මරුට ලග්ගල, කන්දෙපිටවල යකාමුල්ල වැවේ ඔරුවකින් මසුන් මැරීමට ගිය දාස්ගිරිය හා තෙල්දෙණියේ තරුණයන් දෙදෙනක් ඔරුව පෙරළී දියේ ගීලී මරුමුව 05 February 2013
අධිකරණ සේවා කොමිසමේ නව ලේකම් වැඩ බාර ගනියි මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතා අධිකරණ සේවා කොමිසමේ නව ලේකම් ලෙස අලුත්කඩේ කාර්යාලයේදී ආගමික වතාවත්වලින් පසු මීට ටික වේලාවක 05 February 2013
සාගරිකා කැඩේ සාගරිකා දුම්රිය අද අලුයම පහට පමණ මාතර කඹුරුගමුව දුම්රිය පොළේදී කාර්මික දෝෂයක් නිසා නතර විය. පැයකට පසුව පැමිණි රුහුණු කුමාරි දුම 05 February 2013
සමූපකාර බැංකු කළමනාකරුගේ ගෙදරට ප්‍රහාරයක් පිටබැද්දර සමූපකාර ග්‍රාමීය බැංකුවේ කළමනාකරු ශාන්ත කුමාර (40) මහතාගේ කඳුරුවානේ පිහිටි නිවෙසට අද අලුයම මැර ප්‍රහාරයක් එල්ල විය. ප 05 February 2013
අද කාලගුණය ( 2013 පෙබරවාරි මස 05 ) නැගෙනහිර, උතුරුමැද, උතුර හා ඌව පළාත් වල විටින් විට වැසි ඇති වේ. අපර භාගයේදී හෝ රාත්‍රී කාලයේදි දිවයිනේ සෙසු ප්‍රදේශවල තැන 05 February 2013
දුම්රිය බසයේ පස්ස ගලවයි මොරටුව ලුනාව වීරපුරන් අප්පු මාවතේ අනාරක්ෂිත දුම්රිය හරස් පාර අසළදි පස්සට ගනිමින් සිටි බසයක් දුම්රියේ හැපී බසයේ පසු පස කොටස 05 February 2013
අද කාලගුණය (2013 පෙබරාවාරි 04) නැගෙනහිර, උතුරුමැද සහ ඌව පලාත් වල විටින් විට වැසි ඇතිවේ. අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී හෝ සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ දකුණු පළාත් 04 February 2013
මොරටු උප නගරාධිපති අත්අඩංගුවේ මොරටුව සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි (46) කපා කොටා මරා දැමීමේ සිද්ධිය හා ඊට කලින් පොලිසියට කළ පැමිණිලි ගැන සැකප 04 February 2013
‘ලංකාව හොඳලු‘ බංගලිදේශයේ සිට මලයාසියාව බලා යමින් සිටිය දී නැගෙනහිර මුහුදේ නාවික සැතපුම් 50ක් දුරින් අතරමංවු බංගලිදේශ හා මියන්මාර් ජාතිකයෝ 124 04 February 2013
ඉතාලි නිදහස් උළෙල රෝම පන්සලේ ඉතාලියේ රෝම අගනුවර ශ්‍රි ලංකා තානාපති කර්යාලයය 65 වැනි නිදහස් උත්සවය රෝම බෞද්ධ විහාරස්ථානයේ දි ඉතා උත්කර්ශවත් ලෙස පැවැත් 04 February 2013
සිසුවා පන්සිල් පද දෙකක් කඩයි රුපියල් ලක්ෂ හතරක් පමණ වටින ලැප් ටොප් පරිගණක උපාංග සහ යුද හමුදාව පරිහරණය කරන රම්බෝ වර්ගයේ පිහියක් නාවික හමුදාව හාවිතයට ගන්නා රිවෝ 04 February 2013
ද. අප්‍රිකාව ලකුණු 211 කින් පාකිස්තානය පරාජය කරයි දකුණු අප්‍රිකාව සහ පාකිස්තනය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජොහැන්නස්බර්ග්හිදී පැවැති පළමු ටෙස්ට් තරගය 04 February 2013
‘සෙස් බද්දෙන් රට තේ කෝප්පෙට වදී‘ තේ කිලෝවේ සෙස් බද්ද රුපියල් දහයේ සිට 22 දක්වා වැඩි කිරීමෙන් ශ්‍රී ලංකා තේ සඳහා ලෝක වෙළෙඳපොළේ ඇති ඉල්ලුම ගිළිහී ගොස් ආර්ථිකය කඩා වැ 04 February 2013
ජගත් සූපවේදී තරගයේ අවසන් වටයට ශ්‍රී ලංකාවත් එයි 2013 ලෝකයේ හොඳම සුපවේදියා තෝරා ගැනීමේ තරඟය ප්‍රංශයේ සිව්වැනි විශාලතම නගරය වන ලියෝන්හි පැවැත්විණි. ලියෝන් යනු පැරීසියේ සිට 04 February 2013
සරසවි සිසුවාත් හොර නෝට්ටු ගහලා රුපියල් දහසේ හොර නෝට්ටු නිෂ්පාදනය කළ බව කියන අවසන් වසරේ සරසවි ශිෂ්‍යයෙක්, ඔහුගේ සහෝදරයකු වන නාවික හමුදා භටයෙක් හා තවත් තරුණයෝ දෙද 04 February 2013
මාතරට සුපිරි පාසලක් පහේ ශිෂ්‍යත්වයෙන් ලකුණු 152ට වඩා ලබා පාසලක් නොලැබූ සිසුන් වෙනුවෙන් මාතර රස්සන්දෙනිය මහින්ද රාජපක්ෂ ජාතික පාසල ලබන 17 වන දින විවෘත කර 04 February 2013
අචලාට වැලිකඩින් ලක්ෂ දෙක හමාරක් වම් අත කපා ඉවත් කිරීමෙන් පසුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන කොළඹ නීතී සරසවි පිඨයේ අචලා ප්‍රියදර්ශනී ශිෂ්‍යාවට ක් 04 February 2013
ගිලන් රිය කඩේට වදී කන්තලේ රෝහලේ සිට අසාධ්‍ය රෝගියකු පේරාදෙණිය මහ රෝහලට රැගෙන යමින් තිබූ ගිලන් රියක් අද (4) කටුගස්තොට මාතලේ මාර්ගයේදී වෙළෙඳ සලකට වැදි අ 04 February 2013
කොදෙව් කාන්තා ක්‍රිකට් පිල 17 වැනිදා ශ්‍රී ලංකාවට එයි බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිල එක්දින තරග 3 කින් සහ විස්සයි20 තරග 5 කින් සමන්විත තරගාවලියකට සහභාගිවීම සඳහා මේ මස 17 වැනිදා 04 February 2013
බණ්ඩාරගම සිරුරු දෙක හඳුනාගනී බණ්ඩාරගම දැල්කඩ පුරන් වෙල් යායක් අසළ පාළු පෙදෙසක මරා දැමුණු චන්දිම රුවන්රත්න (28) , සුජිත් ගුණරත්න (37) මොරටුව එගොඩඋයනේ සුනන්දෝපනන්දාර 04 February 2013
රජරට දුෂ්කර පාසලකට ලන්ඩන් අතහිත එංගලන්තයේ නොදැම්ටන්ෂයර් ප්‍රාථමික පාසලේ සිසුහු ශ්‍රී ලංකාවේ අඩු ආදායම් සිසුනට පාසල් උපකරණ තොගයක් එවීමට යති. හොරව්පතාන වලහාව 04 February 2013
‘ජාතිවාදයට ලංකාවෙ ඉඩක් නෑ‘ ජාතිවාදය හා ආගම්වාදය පැතිරවීමට ශ්‍රී ලංකාවේ කිසිවකුටත් ඉඩක් නැතැයි ද එසේ කරන්නවුන් රට බෙදීමට උඩ ගෙඩි දෙන්නවුන් බව සැළකිය හැකි යැ 04 February 2013
හිමි නමක් සැකපිට ජනාධිපති සම්බන්ධිකරණ ආගමික කටයුතු ඒකකය යනුවෙන් සඳහන් නිල මුද්‍රාවක් ළඟ තබාගත් බව කියන හිමි නමක් බණ්ඩාරවත්ත ප්‍රදේශයේ දී&n 04 February 2013
රිසානා හිටියානම් අදට 25 යි සිව් මස් බිළිඳකු මරා දැමීයැයි චෝදනා කර සෞදි රාජ්‍යයෙන් ගෙල සිඳ ඝාතනය කළ රිසානා නෆීක්ගේ උපන් දිනය අදට යෙදී ඇත. මූතුර් සාපිනගර් හ 04 February 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026