දස වසරකට පසු රත්නපුරෙන් සෙපලයිටිස් මතුවෙයි ඌරන්, කුරුල්ලන් හා කියුලෙක්ස් මදුරුවාගෙන් බෝවෙන ජැපනීස් එන්සෙපලයිටිස් රෝගයෙන් පසුගිය නොවැම්බරයේ සිට මේ දක්වා රත්නපුර දිස්ත්ර 07 February 2013
ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල 7 වැනි තැනට වැටෙයි සත්කාර ඉන්දියානු කාන්තා ක්‍රිකට් පිල 10 වැනි කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 7 වැනි ස්ථානයට පත්විය. ඉන්දීය පිල (195/4) මුම්බාය 07 February 2013
දකුණේ මහ ඇමති විරෝධතා ගොනු කරයි ගාලු නගරාධිපති පදවියෙන් පහ කිරීමේ නියෝගය ශුන්‍ය සහ බල රහිත කරන ලෙස සර්ටියොරාරි ආඥාවක් නිකුත් කරන ලෙස ගාල්ල හිටපු පුරපති මෙත් 07 February 2013
දියතලාව මැණික්වලින් එක්කෝටි අසූපන් ලක්ෂයක් ශ්‍රී ලංකා යුද හමුදාවේ දියතලා කඳවුර පිහිටි හලංගොඩ වැව ආශ්රිත බිමේදී සොයාගත් මැණික් රුපියල් එක්කෝටි අසූපන් ලක්ෂයකට පමණ අද අලෙවි 07 February 2013
‘ගෑනු කපිතාන්‘ රිමාන්ඩ් මුස්ලිම් කතක මෙන් ඇස් දෙක පමණක් පෙනෙන සේ මුළු ඇඟම වසාගෙන මහනුවර මහයියාවේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් ලක්ෂ පහක් කොල්ලකෑමට 07 February 2013
හිඟන්නගේ පාත්තරේට වැසූ හෙනහුරා අල්ලන්න සොයයි අට වසරකට පෙර මිය ගිය හමුදා පුතා වෙනුවෙන් රුපියල් දස ලක්ෂයක පාරිතෝෂිකයක් පිරිනමන බව කියමින් පන්විල තවලම්තැන්නේ මවක මහනුවර දිසාපති 07 February 2013
උඩරට නැටුමෙන් මස්කට් උළෙල දිලේ ශ්‍රී ලංකා නිදහස් දිනය වෙනුවෙන් ඕමානයේ මස්කට්හි ශ්‍රී ලංකා පාසලේ සිසුහු පනස් දෙනෙක් පමණ උඩ රට නැටුමක් ඉදිරිපත් කළහ. සුබෝදිනී 07 February 2013
සෞදියෙත් නිදහස සැමැරේ පෙබරවාරි හතර වැනි දිනට යෙදුණු ශ්‍රී ලංකාවේ හැට පස් වැනි නිදහස් සමරුව වෙනුවෙන් සෞදි අරාබියේ නැගෙනහිර ප්‍රාන්තයේ ද සමරු උළෙලක් පැ 07 February 2013
සරසවි පිවිසුම් අවුල ඉවරයි 2011 උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගන්නා ආකාරය ගැන මෝසමක් මගින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිස 07 February 2013
මොරටු ඝාතන සැකකරුවෝ පොතුපිටියේ නිදති මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාම විහාරාධිපති හිමියන් ඝාතනයේ සැකරකුවන් බව කියන දෙදෙනාගේ සිරුරු වාද්දූව පොතුපිටියේ සුසාන භූමියේ 07 February 2013
විශිෂ්ටතම බොක්සිං තාක්ෂණික නිළධාරිනිය නීවා ශ්‍රී ලංකාවේ ප්‍රවීණ බොක්සිං තාක්ෂණික නිළධාරිනියක වන නීවා ඇඹුල්දෙණිය මහත්මිය, ආසියානු බොක්සිං සංගමය විසින් කරන ලද වර්ගීරණයකට 07 February 2013
කි‍්‍රකට් විකාශන අයිතියට ටෙන්ඩර් කැදවන්නැයි නියෝග ශි‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ කි‍්‍රකට් විකාශන අයිතිය ටෙන්ඩර් කැදවීමකින් තොරව ඉදිරි වර්ෂ 07 සදහා ‘ටෙන්ස්පෝට්ස්’ ආයතන වෙත ල 07 February 2013
කර්නල්/ උප ලුතිනන් අත්අඩංගුවට යුද හමුදා ලුතිනන් කර්නල් වරයකු හා දෙවැනි ලුතිනන්වරයකු බව කියන දෙදෙනකු වැලිඔය පරාක්‍රම පුරයට එමින් සිටියදී යුද හමුදා පොලීසියෙන් 07 February 2013
රට කතකගෙ පිටේ බුද්ධ පච්චයක් බුද්ධ රූපයක් පච්චයක් සේ පිටේ කොටාගෙන මහනුවර දළදා වීදියේ අවන්හළකට ආ නෙදර්ලන්ත කාන්තාවක වෙනත් සිද්ධියක් මත අත්අඩංගුවට ගත් බව මහනුව 07 February 2013
විල්ගමු විදුහල්පතිවරයෙක් ඉල්ලා අස්වෙයි ගුරුවරුන් මාරු කිරීම හා දේශපාලන බලපෑම් නිසා රාජකාරි කළ නොහැකියැයි කියමින් මාතලේ විල්ගමුව හඳුන්ගමුව මහා විද්‍යාලයේ විදුහල්පති ව 07 February 2013
උප පුරපතිගෙ තව තනතුරක් අත්හිටුවයි මොරටු දහම් පුර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ සමෘද්ධි නිලධාරියා වශයෙන් කටයුතු කළ මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාරගේ සේවය අත්හිට 07 February 2013
ධර්මාශෝක සියවස් සමරු කී‍්‍රඩා උළෙල හෙට ඇරඹෙයි අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට වසර 100 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරෙන කී‍්‍රඩා උළෙළ හෙට (8 වැනිදා) ආරම්භ වේ. අද ඇරඹෙන තරගාවලිය 07 February 2013
දෙමළ පත්තර දෙකකට උතුරෙදි අරියාදු හිස් ආවරණ පැළැඳගත් පිරිසක් පුවත්පත් විකුණන්නකුගෙන් යාපනය පුත්තූර්හි දී තිනක්කුරල් පුවත්පත් තොගයක් පැහැරගෙන ගිනි තබා ඇතැයි අච්ච 07 February 2013
බටු කැස්බෑවාගේ පණ බේරන්න ලොකු සටනක් මසට මරා දැමීම සඳහා මොට ආයුධයකින් පහරදීමෙන් හිසේ ඇති වූ බරපතළ තුවාල සහිතව කල්පිටිය කළපුවේ නාරක්කල්ලිය ප්‍රදේශයේ සිටි බටු කැස්බෑව 07 February 2013
ශනිදා කොළඹත් ජල කප්පාදුවක් කොළඹ නගරයේ නව ජල නළ එළීම හේතුවෙන් සෙනසුරාදා (9) පස්වරු 8.00 සිට ඉරිදා (10) වැනිදා පෙරවරු 8.00 දක්වා පැය 12ක් පමණ පහත ප්‍රදේශවල ජල සැපයුම අත්හිට 07 February 2013
ටියුෂන් ගුරු අත්තටගේ එළියට 2012 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කළැයි සැකපිට අත්අඩගුවේ සිටින චන්දන සම්පත් අත්තටගේ (සම්පත් අත්තටගේ) ඇතුළ 07 February 2013
ගුරුකම් කරන්න ඇවිත් පොලීසියේ සංචාරක වීසා ලබා ගෙන මෙරටට පැමිණ ශාස්ත්‍ර, ගුරුකම් වැඩ කරමින් මුදල් ඉපැයූ බව කියන ඉන්දියා ජාතිකයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බ 07 February 2013
හංවඩුවක් හොරට හදාගෙන හොරට සකස් කළ ජාතික හැඳුනුම්පතක් ළඟ තබා ගත් බවට සැකපිට අලව්ව වේරගොල්ලවත්තේ පදිංචිකරුවකු සැකපිට අත්අඩංගුවට ගත් බව කෑගල්ල විශේෂ අපර 07 February 2013
ලංකාවටම ගස් හතරයි ලොව අති දුර්ලභ ශාකයක් වන කෝන්තාලං ශ්‍රී ලංකාවෙන් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි පරිසරවේදීහු පෙන්වාදෙති. ශ්‍රී ලංකාවේ දැනට වාර්ත 06 February 2013
අග විනිසුරුට එරෙහි පෙත්සමට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි මොහාන් පීරිස් අග විනිසුරුගේ පත්වීමට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්යක්ෂ පාක්‍යෙසෝති සරවණමුත්ත මහතා විසින් ගොනු කළ 06 February 2013
ලංකා නිදහස සෞදියේදී සැමැරේ නිදහස් සමරු උළෙල සෞදි අරාබියේ රියාද් තානාපති කාර්යාල පරිශ්‍රයේදී උත්සවශ්‍රීයෙන් පැවැතියේය. රියාද් ශ්‍රී ලංකා තානාපති කාර් 06 February 2013
දකුණු කොරියා නිදහස් සමරුම සෙනසුරාදා දකුණු කොරියාෙවි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කරන 65 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය තානාපති තිස්ස විජේරත්න මහතාගේ ප්& 06 February 2013
තරුණ බොක්සිං තරගාවලිය 8-9-10 තරුණ බොක්සිං කී‍්‍රඩකයන් සඳහා තරගාවලියක් මේ මස 8, 9 සහ 10 දින වල කී‍්‍රඩා අමාත්‍යංශ නව කී‍්‍රඩාගාර බොක්සිං කවයේදී පැවැත්වීමට නි 06 February 2013
නැගී එන පාසල් කාණ්ඩයෙන් සංජු පෙරමුණ ගනී බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කි‍්‍රඩකයා තේරීමේ තරගයේ තුන් වැනි සතියේදී කැළණිය විද්‍යාලෝක විදුහලේ සංජු ශාරුක් ඡුන්ද 161ක් ලබා ග 06 February 2013
මොරටු ඝාතනයේ හත යළි රිමාන්ඩ් මොරටුව එගොඩඋයන සිරිසුනන්දෝපනන්දාරාමාධිපති හිමියන් ඝාතනය සම්බන්ධයෙන් සැකකරන මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර ඇතුළු හත් දෙ 06 February 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026