නවසීලන්ත ක්‍රීඩිකාවෝ කඩුලූ 8 කින් ශී‍්‍ර ලංකාව පරදවති දසවැනි කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මුම්බායිහිදී අද (08) පැවැත 08 February 2013
ඉතාලි ඉසුරු නැතිව හිස් අතින් ගම රට යති රැකියාව සඳහා ඉතාලියට පැමිණි විදේශිකයන්ගෙන් සියයට දාහතක් පසුගිය වසරේ බලාපොරොත්තු සුන් වී නැවත සිය රට බලා පිටත්ව ගොස් ඇති බව ඉතාලි 08 February 2013
රෝහලට ගිහින් වෙච්ච දෙයක් ඇමෙරිකාවේ සැන්ඩියාගෝ නුවර රැඩි ළමා රෝහලට පැමිණි අවුරුදු 70ක් වයසැති මහල්ලෙක් රෝහල් රථ ගාලේ සිය මොටර් රථය පාලනය කර ගත නොහැකිව ගොඩනැග 08 February 2013
තිදරු පියා අකුණෙන් මරුට බ්‍රහස්පතින්දා රාත්‍රී මහ වැස්සේ යතුරුපැදියක පිටුපසින් ගිය තුන් දරු පියෙක් අතුරුගිරිය පෝරේ, කොළඹ අධිවේගී මාර්ගයේ වැඩ බිම ආසන්න 08 February 2013
බත් පතට වැලි එපා යැයි වැලි ගොඩ දමන්නෝ කියති මතුගම හොරණ පාරේ යාලෙ හන්දියේ වැලි ගොඩ දමන්නෝ පිරිසක් මග හරස් කරමින් අද උදේ උද්ඝෝෂණයක් කළහ. කළුගඟේ වැලි ගොඩ දැමීමට දින තුනක් පමණක 08 February 2013
කළුබෝවිල හෙද සුළු සේවක ගැටුමක් කළුබෝවිල රෝහලේ හෙදියකට සහ ඇගේ සැමියාට පරහදුන්නැයි කියන සිද්ධියක් මත සුළු සේවකයෝ සිව් දෙනෙක් කොහුවල පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැ 08 February 2013
‘බත්තරමුල්ල පාෂාණය දියවෙන සුළුයි‘ බත්තරමුල්ලේ ජයන්තිපුර නිවසක මිදුලට අද (8) අලුයම වැටුණු පාෂාණය තරමක් දියවෙන සුළු බව පෙනේයැයිද, එවැනි පාෂාණයක් දුටු පළමු අවස්ථාව මෙය 08 February 2013
රිච්මන්ඞ් විදුහල් ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට එති ගාල්ල රිච්මන්ඞ් විදුහල් ක්‍රීඩකයෝ වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ. රි 08 February 2013
‘අම්මාගෙ ශක්තිය මමලූ’ සමිතා - අතුල කලාකරු යුගලයේ දියණිය කවින්ධ්‍යා අධිකාරි ගායනයට පැමිණ සිටින්නීය. මව - සහ පියාගේ අඩිපාරේ යමින් ඇය මෙලෙස ගායනයට පැමිණි 08 February 2013
ගුවන්තොටේ සායනයක් ගුවන්තොටුපොළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමේ නිදහස් සේවක සංගමය විසින් සංවිධානය කළ වෛද්‍ය සායනයක් සහ ලේ දන්දීමේ වැඩසටහනක් 08 February 2013
ශී‍්‍ර ලංකා කාන්තා පිල ලකුණු 103 කට දැවීයයි දසවැනි කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මුම්බායිහිදී දැන් පැවැ 08 February 2013
ෆූජි ඉන්ජිනියරින් මෝටර් රථ කණ්ඩායමට ඉන්දිකත් ඇතුළත් වෙයි මැලේසියාවේ සේපෑන් ධාවන පථයේදී හෙට (9 වැනිදා) පැවැත්වෙන පැය 24 අඛණ්ඩ මෝටර් රථ ධාවන තරගය සදහා තරග වදින ජපානයේ ඉන්දිගෝ ෆුජි ඉන්ජිනියරින් 08 February 2013
ප්‍රා සභාපති කොල්ලකුට ගහලා? කළුවරගස්වැව සභාපතිගේ පහරකෑමට ලක්වූ බව කියන තරුණයකු නොච්චියාගම රෝහලට ඇතුළු කළ බව සාලියවැව පොලීසියට පැමිණිලි කර තිබේ. සාලියවැව 08 February 2013
රියදුරයි කොන්දොස්තරයි ළිඳට වැටේ අකුරැස්ස ලංගම ඩිපෝවේ බසයක් අමලගොඩදී පාරේ විදුලි කණුවක හැපී ඉදිරිපස වීදුරුව කැඩී රියදුරා සහ කොන්දොස්තර අඩි තිහක් ගැඹුරු ලිඳකට වැට 08 February 2013
ශී‍්‍ර ලංකාව කඩුලූ 4 ට 58 යි දසවැනි කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මුම්බායිහිදී දැන් පැවැ 08 February 2013
ලී යන්ග්, චංගුමී වූ හැටි චංගුමී හෙට නික්ම යයි. එහෙත් අනිද්දාටත් ඇය පිළිබඳ මතක අපේ සිත්වල ඉතිරි වී තිබෙනු ඇත. චංගුමීට පණ දුන් ලී යන්ග් ඒ චංගුමී වෙන්නට ගත් මෙහෙ 08 February 2013
බත්තරමුල්ලට උඩින් කෑල්ලක් වැටේ බත්තරමුල්ලේ ජයන්තිපුර ප්‍රදේශයට උල්කාෂ්මයක් වැටී ඇතැයි අවට වැසියෝ කියති. 08 February 2013
සුදු හඳුන් මල්ල දමා දුවයි සුඳු හඳුන් කිලෝ 20ක් දුම්රියෙන් පේරාදෙණියට රැගෙන යෑමට ආ බදුල්ලේ වැසියකු ලූහුබැද අල්ලා පොලිසියට බාරදීමට මාතලේ දුම්රිය සේවකයෝ සමත් 08 February 2013
සිංහ කොඩියෙන් ඇත් දළ පනී අඩියක් පමණ දිග (සෙ.මී. 32) ඇත් දළ දෙකක් ජාතික කොඩියක ඔතා රැගෙන ගිය තිදෙනකු වැලිමඩ නුගතලාවේ දී අත්අඩංගුවට ගත් වැලිමඩ පොලිසිය කියනුයේ, බි 08 February 2013
ශී‍්‍ර ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු රැස්කරති දසවැනි කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මුම්බායිහිදී දැන් පැවැ 08 February 2013
විමලවංශ හිමියෝ අවසන් ගමන් යති සාහසිකයන් විසින් ඝාතනය කැරුණු මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියන්ගේ ආදාහන පුජෝත්සවය භික්ෂූන් 07 February 2013
නවසීලන්ත තරගයට කණ්ඩායමේ වෙනසක් නෑ ශ්‍රී ලංකා නායිකා ශෂිකලා ඉන්දියාවේදී පැවැත්වෙන 10 වැනි කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල සුපිරි හය වටයේ සහභාගි වන පළමු තරගය ප 07 February 2013
මහින්දය නළුවෙනුත් පෙරමුණ ගනී 2013 රාජ්‍ය නාට්‍ය උළලේ අවසන් වටය සඳහා ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉයුමනයිඩ්ස් නාට්‍යය සුදුසුකම් ලබා ඇත. ශ්‍රී ලංකා නාට්‍ය ඉතිහාසයේ 07 February 2013
කොටගලින් තෙල් ගලයි හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල රොසිටා නගරයේදී අද සවස තෙල් බවුසරයක් පාරෙන් ඉවතට පෙරැළීමෙන් එහි තුබූ ඩීසල් විශාල ප්‍රමාණයක 07 February 2013
ලෙඩාගෙන් වෙද සංගමය කෝටි දෙකහමාරක් වන්දි ඉල්ලයි ගිය වසරේ මැයි මාසයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැත්වූ වැඩවර්ජනයට එරෙහිව තමන් හදවත් ලෙඩෙකියි කියමින් තහනම් නියෝගයක් ගත් දෙම 07 February 2013
‘මේ ප්‍රශ්නයට සායම් නොගාන්න‘ බස්නාහිර පළාතේ පාසල්වල තීන්ත ආලේප කිරීම සදහා අධ්‍යාපන පළාත් දෙපාර්තමේන්තුවෙන් මුදල් ලබා දී තිබියදීත් දිගින් දිගටම සිසුන්ගෙන් ම 07 February 2013
ගම් සේවක විහින් අමාරුවේ කාන්තාවකගේ ඉඩම් ආරවුලක් බේරුම් කර දීමට කාන්තාවකගෙන් රුපියල් විසි දහසක අල්ලසක් ගත් බව කියන ග්‍රාමසේවා නිලධරයකු වලල්ලාවිට ගුලනවත 07 February 2013
හොරණ දැරියගේ ප්රශ්නය දුර දිග යයි පාසලේ තීන්ත ගෑමට මුදල් සෙවීම සඳහා පොල් අහුලන්නට ගොස් හොරණ දැරියකට උසාවි යන්නට වූ සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස මහින්ද රාජපක්ෂ 07 February 2013
හොරාට හෙනහුරා ලබයි හොරෙක් අද (7) සවස වේයන්ගොඩ වදුරව නිවසකට වහලෙන් බැස්සේය. ගෙහිමියෝ හොරා දුටහ. කලබල වූ හොරා ගෙයින් පැන්නේය. අත තුබූ පිහිය ළෙල වමින් දු 07 February 2013
‘පරණ ක්‍රමයට රෝමෙන් වැඩක් කරගන්න බෑ‘ ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයනට රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ ඉටු කර ගත යුතු රාජකාරි සම්බන්ධයෙන් මෑතක සිට ප්‍රශ්න මතුවී ඇ 07 February 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026