තායිවාන ජනපතිවරණයෙන් දෙවැනි වරටත් සායි ඉන්-වෙන් ජයගනී තායිවාන ජනාධිපතිවරණයෙන් දෙවන වරටත් ජයග්‍රහණය කිරීමට වර්තමාන ජනාධිපතිනි සායි ඉන්-වෙන් සමත්වී තිබේ. 12 January 2020
ඇමෙරිකාවේ කුණාටුවකින් 11 ක් මරුට ඇමෙරිකාවේ දකුණු දිග ප්‍රදේශ හරහා හමා ගිය දරුණු කුණාටුවක් හේතුවෙන් 11 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. 12 January 2020
යුක්රේන ගුවන් අනතුරේ සත්‍ය වසන් කිරිම ගැන විරෝධතා යුක්රේන ගුවන්යානයට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ සත්‍යය වසන් කිරීම හේතුවෙන් සිය ගණනක් උද්ඝෝෂකයෝ වීදි බැස ඉරාන බලධාරීන්ට විරෝධතාව පළකරති. 12 January 2020
ඕමාන පාලක සුල්තාන් කබූස් බිල් සයිඩ් මිය යයි දීර්ඝ කාලයක් ඕමානය පාලනය කළ සුල්තාන් කබූස් බිල් සයිඩ් මියගොස් තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 79කි. 12 January 2020
ජපානයේ අන්තර්ජාලය භාවිත කරන බාලවයස්කරුවන්ට නව නීති බාලවයස්කරුවන් අන්තර්ජාලයට සහ පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවීම වැළැක්වීමේ අරමුණින් බටහිර ජපානයේ ප්‍රාදේශීය පාලන අධිකාරියක් නව නීති හඳුන්වාදීමට පියවර ගෙන ඇත. 11 January 2020
ඉන්දියාවේ බසයක් ගිනි ගනී-20ක් මරුට ඉන්දියාවේ උතුරු ප්‍රාන්තයේ කනවුජ් දිස්ත්‍රික්කයේ මාර්ගයක ගමන්ගත් බස් රථයක් හා ට්‍රක් රථයක් එකිනෙක ගැටී ගිනිගැනීම හේතුවෙන් 20දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. 11 January 2020
ට්‍රම්ප්ගේ බලතල සීමා කරන්න යෝජනාවක් සම්මත වෙයි යුදමය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ඇති බලතල සීමා කරමින් ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී නව යෝජනාවක් සම්මත කරගෙන ඇත. 10 January 2020
‘‘යුක්රේන ගුවන් යානය කඩා වැටුණේ මිසයිල ප්‍රහාරයකින්‘‘ ඉරානයේදී අනතුරට පත්වූ ගුවන් යානය මිසයිල ප්‍රහාරයකින් කඩා වැටුණු බවට බුද්ධි අංශ කිහිපයක තොරතුරුවලින් පෙනී යන බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පැවැසීය. 10 January 2020
කිම් ජොන්ගේ උපන් දිනයට ට්‍රම්ප්ගෙන් සුබ පැතුම් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් උන්ගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කර ඇතැයි වාර්තා වේ. 10 January 2020
‘‘යුක්රේන ගුවන් යානය කඩා වැටුණේ මිසයිල ප්‍රහාරයකින් නොවේ‘‘ යුක්රේන ගුවන් යානය කඩා වැටුණේ මිසයිල ප්‍රහාරයකින් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඉරාන සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධානී අලි අබේද්සාදේ අද (10) පැවැසීය. 10 January 2020
නයිජර් රාජ්‍යයේ හමුදා කඳවුරකට එල්ලවූ ප්‍රහාරයකින් සෙබළු 25ක් මරුට බටහිර අප්‍රිකානු රටක් වන නයිජර් රාජ්‍යයේ බටහිර, මාලි දේශසීමාව ආසන්නයේ පිහිටි හමුදා කඳවුරකට එල්ලවූ ප්‍රහාරයකින් සොල්දාදුවන් 25 දෙනෙකු මියගොස් 6 දෙනෙකු තුවාල ලබා තිබේ. 10 January 2020
‘යුක්රේන ගුවන් අනතුර ගැන ඇමෙරිකා රාජ්‍ය ලේකම් සමඟ සාකච්ඡා කරනවා’ එකසිය හැත්තෑ හය දෙනකුට මරු කැඳවමින් සිදු වූ ගුවන් අනතුර සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ සමඟ සාකච්ඡා කරන බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අද (10) පැවැසීය. 10 January 2020
ඉරාන - ඇමෙරිකා අර්බුදයට සංවාදයකින් විසඳුම් අවශ්‍ය බව ජගත් සංවිධානය කියයි ඉරාන - අමෙරිකා අර්බුදයට සංවාදයකින් විසඳුම් ලබා ගත යුතු බව ජගත් සංවිධාන නියෝජිතයෝ අවධාරණය කරති. 10 January 2020
කාශ්මීරයේ අන්තර්ජාල පහසුකම් නැවැත්වීම ව්‍යවස්ථාවට විරුද්ධයි මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේ අන්තර්ජාල පහසුකම් නවතා දැමීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ යැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) ප්‍රකාශ කළේය. 10 January 2020
ඉරාන ප්‍රහාරයෙන් ඡාත්‍යන්තර ගුවන් ගමන් මාර්ග වෙනස්වෙයි ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු දෙකකට ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ජාත්‍යන්තර ගුවන් ගමන්වල අර්බුදකාරී තත්ත්වයක් පැන නැගී තිබේ. 09 January 2020
සරම්ප වසන්ගතයෙන් කොංගෝවේ 6000ක් මරුට කොංගෝ රාජ්‍යයේ සරම්ප වසංගතයක් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 6000 ඉක්මවා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 08 January 2020
නයිජීරියාවේ සිදු වූ පිපිරීමකින් 30 ක් මරුට නයිජීරියාවේ ඊසාන දිග බෝර්නෝ ප්‍රාන්තයේ පාලමක් මත සිදු වූ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයන් 30 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. 07 January 2020
ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරගනී ඇමෙරිකානු හමුදා සියල්ල “ත්රස්තවාදීන්” යැයි නම් කරමින් ඉරාන පාර්ලිමේන්තුව අද (7) නව පනතක් සම්මත කරගත්තේය. 07 January 2020
ජර්මානු චාන්සලර්වරිය සතිඅන්තයේ රුසියාවට ඉරාන ජෙනරාල්වරයා මරුමුවට පත්වීමත් සමඟ මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් මහත්මිය සෙනසුරාදා (11) මොස්කව් නුවරට පැමිණීමට නියමිතය. 07 January 2020
ට්‍රම්ප්ගේ තර්ජනය ප්‍රයෝජනවත් නැතැයි ජර්මානු ඇමැති කියයි ඉරාකයට සම්බාධක පනවන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කළ තර්ජනය “කිසිසේත් ප්‍රයෝජනවත්” නැතැයි ජර්මානු විදේශ අමාත්‍ය හයිකෝ මාස් පැවසීය. 07 January 2020
ඇමෙරිකාවෙන් පළිනොගන්නැයි නේටෝ සංවිධානයෙන් ඉරානයට උපදෙස් පළිගැනීමට හේතුවන කිසිදු ක්‍රියාමාර්ගයක නියැලීමෙන් වළකින්නැයි නේටෝ සංවිධානය ඉරානයට දැඩි ලෙස අවධාරණය කරයි. 07 January 2020
ජෙනරාල් සුලෙයිමානීගේ දේහයට ඉරානයේ උත්තරීතර නායකයා අවසන් ගෞරව දක්වයි ඇමෙරිකානු හමුදා එල්ල කළ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ ඉරානයේ ජෙනරාල් කසීම් සුලෙයිමානීගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලී කමේනී ඉතා හැඟීම්බර වූ බවත් කඳුළු සැළු බවත් වාර්තා වේ. 07 January 2020
රුසියාවේ - චීනයේ ප්‍රතිචාර ඇමරිකාවේ විවේචනයට ඉරාකයේ ඇති වී තිබෙන ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් රුසියාව සහ චීනය දක්වන ලද ප්‍රතිචාරය ඇමෙරිකා එක්සත් ජනපදයේ විවේචනයට ලක්විය. 06 January 2020
කාම්බෝජයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 36 ක් මරුට කාම්බෝජයේ කේප් නගරයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 36 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තාවේ. 06 January 2020
ඕස්ට්‍රේලියාවට වැසි ඇද හැලෙයි ලැව්ගිනිවලින් විනාශ වූ ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවලට මේ වන විට වැසි ඇදහැලීම ආරම්භ වී ඇත. 06 January 2020
ඉතාලියේ මෝටර් රථ අනතුරකින් හය දෙනෙකු මරුට ඉතාලියේ ඇල්ප්ස් කඳුකර ප්‍රදේශයේදී මෝටර් රථ අනතුරකින් ජර්මානු සංචාරකයන් හය දෙනෙකු මියගොස් 11දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. 05 January 2020
ජෙනරාල් සුලෙයිමානීට අවසන් ගෞරව දක්වන්න විශාල පිරිසක් අහ්වාස් නගරයට ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවරට ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ ඉරානයේ දෙවැනි බලවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ජෙනරාල් කසීම් සුලෙයිමානීට අවසන් ගෞරව දැක්වීම සඳහා එරට අහ්වාස් නගරයට අද (5) දහස් ගණනක් රැස්වූහ. 05 January 2020
ඉරාන විදේශ ඇමැතිට යුරෝපා සංගමයෙන් ආරාධනාවක් ගල්ෆ් කලාපයේ තත්ත්වය සමථයකට පත් කරගැනීම සඳහා ඉරාන විදේශ අමාත්‍යවරයාට බ්‍රසල්ස් නුවරට ආරාධනා කළ බව යුරෝපා සංගමය අද (5) සඳහන් කළේය. 05 January 2020
ඉරාන හමුදාවේ විශේෂ බළකායට නව නායකයෙකු පත්කෙරේ ඇමෙරිකානු ප්‍රහාරයකින් ඉරාන හමුදාවේ ‘කුද්ස්’ විශේෂ බළකායේ නව නායකයා ලෙස ඉස්මයිල් කානී පත් කිරීමට ඉරානයේ උත්තරී නායක අයතොල්ලා අලී කමේනී පියවර ගෙන ඇත. 03 January 2020
ලැව්ගිනි හේතුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට තුන්වැනි වතාවට් හදිසි තත්ත්වයක් ලැව්ගිනි හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වෙල්ස් ප්‍රාන්තයේ අද සිට තුන් වැනි වරටත් හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක වෙයි. 03 January 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026