සිකුරාදා දහවල් වනවිට තවත් කොරෝනා වයිරස ආසාදිතයන් 48 දෙනකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි දකුණු කොරියානු බලධාරීහු අද (21) ප්‍රකාශ කළහ.
අවසන් පැය 24 දී කොරෝනා ආසාදනය වූවන් 52 දෙදෙනකු පිළිබඳ වාර්තා වී ඇතැයි කොරියානු බලධාරිහු අද පෙරවරුවේ පැවසූහ.
මේ අනුව දකුණු කොරියාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 204කි.
අලුතෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගෙන් 46 දෙනකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇත්තේ දයිගු නගරයෙන් යැයි ද දකුණු කොරියාවේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඒ.එෆ්.පී.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd