ග්‍රීසියෙන් කොරෝනා වයිරසය ආසාදිත පළමු රෝගියා හමු වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය අද නිවේදනය කළේය.
වයිරසය ආසාදනය වී ඇත්තේ 38 හැවිරිදි ග්‍රීක ජාතික කාන්තාවකටය.
ඇය උතුරු ඉතාලියේ ප්‍රදේශයක සිට පැමිණ ඇතැයි අනාවරණය කර ගෙන ඇත.
මේ වන විට ලොව පුරා වයිරසය ආසාදිත රෝගීන් 81259 දෙනෙකු වාර්තා වේ. රෝගය හේතුවෙන් සිදුවී ඇති මරණ සංඛ්‍යාව 2770 කි.
පුද්ගලයින් 30317 දෙනෙකු රෝගයෙන් සුවය ලබා ඇත.
(රොයිටර් ඇසුරෙනි)
226
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd