IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ට්‍රක්-කන්ටේනර් අනතුරකින් ඉන්දියාවේ 19 ක් මරුට

ට්‍රක් රථයකින් ලිස්සා ගිය කන්ටේනරයක් මගී බස් රථයක් මතට වැටීම හේතුවෙන් දකුණු ඉන්දියාවේ 19දෙනකු මියගොස් ඇත.

බස් රථයේ 48දෙනකු පමණ ගමන් කරමින් සිට ඇති බවත් රෝහල් ගතකළ කිහිපදෙනකුගේ තත්ත්වය බරපතල බවත් පොලිසිය පවසයි.

බස් රථය අධිවේගී මාර්ගයක ගමන් කරමින් තිබියදී ප්‍රතිවිරුද්ධ මංතීරුවේ ගමන් කරමින් සිටි ට්‍රක් රථයෙන් කන්ටේනරය ලිස්සා ගොස් ඇති බව මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇත.

කේරළ ප්‍රාන්ත ප්‍රවාහන සංස්ථාවට අයත් බස් රථය කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් නගරයේ සිට කේරළයේ අර්ණාකුළම් දක්වා ගමන් කරමින් සිටියදි මෙම අනතුරට ලක්ව ඇත.

අනතුරින් පසු ට්‍රක් රථයේ රියදුරු පලාගොස් ඇති බවත් අනතුරට හේතුව විමර්ෂණය කරමින් පවතින බවත් පොලිසිය පවසයි.

 

(බීබීසි ඇසුරිණි - 085)

 

 



අදහස් (0)

ට්‍රක්-කන්ටේනර් අනතුරකින් ඉන්දියාවේ 19 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 746 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2402 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site