IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


චීනයේ සිට යුක්රේනයට පැමිණි බස්රථ පෙළකට ප්‍රහාරයක්

චීනයේ සිට යුක්රේනයට පැමිණි යුක්රේන හා විදේශීය ජාතිකයින් පිරිසක් නිරෝධායන කටයුතු සඳහා රැගෙන ගිය බස් රථ පෙළකට විරෝධතාකරුවන් පහරදී ඇතැයි වාර්තා වේ.

යුක්රේනයේ මධ්‍යම පෝල්ටාවා කළාපයේ නොවි ෂැන්සාරි හි සෞඛ්‍ය කඳවුර වෙත ගිය බස් රථ පෙළකට මෙලෙස පහරදී ඇත.

මෙම පිරිසේ යුක්රේන ජාතිකයින් 45ක් සහ විදේශිකයින් 27 දෙනකු සිටි බවත් යුක්රේනයේ නැගෙනහිර කාර්කිව් ගුවන්තොටුපලේ සිට බස් රථ හයකින් නොවි ෂැන්සාරි වෙත ගමන් කළ බවත් සඳහන් වේ.

යුක්රේනයේ සිට පැමිණෙන්නන්ට එරෙහිව බොහෝ පිරිස් විරෝධතා දැක්වූහ. පොලිසිය මැදිහත් වී විරෝධතාකරුවන් මාර්ග වලින් ඉවත් කර බස් රථවලට ගමන් කිරීමට ඉඩ ලබාදුන්නේය.

චීනයේ සිට පැමිණි කණ්ඩායමේ කිහිපදෙනකුට වෛරසය වැළඳී ඇතැයි ලැබුණු ව්‍යාජ ඊ මේල් පණිවුඩයක් හේතුවෙන් යුක්රේන වැසියන් කලබලයට පත්වී ඇතැයි බලධාරීහු පවසති.

චීනයේ ආරක්ෂක අංශ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇත.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (1)

චීනයේ සිට යුක්රේනයට පැමිණි බස්රථ පෙළකට ප්‍රහාරයක්

Ranjith Sunday, 23 February 2020 12:07 AM

හිරිකිතයිනේ. ලෙඩ්ඩුන්ට ගහනවද එහෙම ? අවුලක් තියෙනවනන් ගහන්න තිබ්බෙ ගෙන්නන්න අණ දීපු අයටනේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 747 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2403 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site