පරිගණකයට කට්, කොපි සහ පේස්ට් විධාන හඳුන්වා දුන් පරිගණක විද්‍යාඥ ලැරී ටෙස්ලර් මහතා අභාවප්‍රාප්ත වෙයි.
මියයන විට ඔහු 74 වැනි වියේ පසුවිය.
1945 වසරේදී අමෙරිකාවේ නිව්යෝක්හි උපත ලැබූ ඔහු කැලිෆෝනියාවේ සැටැන්ෆඩ් සරසවියෙන් උසස් අධ්‍යාපනය හැදෑරීය.
1960 වසරේදී සිලිකන් නිම්නයේ සේවයට ඔහු එක්විය. පසුව ලොව ප්‍රකට ඇමේසන්, යාහු හා ඇපල් සමාගම්වල ඔහු සේවය කළේය.
පරිගණකය වඩාත් ජනප්‍රිය මෙවලමක් බවට පත් කිරීමට කැපවූ පුද්ගලයෙකු ලෙස මොහු සලකනු ලබයි.
(-226-)
(බීබීසී ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගය කල යුතු පුද්ගලයකි ඔබට නිවන් සුව පතමි